30 (18+)

8.2K 524 163
                                    

A/N: මෙම කොටසේ පරිණත හා ලිංගික කොටස් අන්තර්ගතව ඇත. එම නිසා කියවීමට පෙර සිතන්න. ඔබට අපහසු තාවයක් දැනේනම් කියවන්න එපා.

වෙනදා වගේ නෙවේ මේ කොටසේ ටිකක් බරපතල දේවල් තියනවා. නිසා ඔයාට අපහසුනම් කියවන්න එපා. කියවලා අනවශ්‍ය comments දාන්න, කතාව report කරන්න එපා. කියවන්න බැරිනම් එක කරන්න එපා.

සමහරක් වචන ඉංග්‍රීසි වලින් දානන වෙනවා මට. මොකද ඒවට කියන සිංහල නම මම දන්නෙ නැති නිසා හා ගැලපෙන්නේ නැති නිසා. නිසා මා සමාව අයද සිටිනවා.


•~•



•~•

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.





•~•



Y/N POV:

"මට ඔයාව ඔනී" මම ඒක කිව්වා.

"ඉතින් මාව ගන්න. මම ඔයාගේ" එයා එක කිව්වත් එක්කම මම එයාගේ ශර්ට් එකෙන් ඇදලා අරගෙන එයාව සිපගත්තා.

මම ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා මම දන්නේ නෑ ඒත් මම මගේ හිත කියපු එක තමා කලේ. මට එයාව ඔනී කියලා හිතුන නිසා මම කලේ.

මම මගේ තොල් හිමීට උඩට පල්ලෙහාට අරගෙන ගියා. මට තේරුනෙ අද මම Tae ව මගේ පාලනයට ගන්නවා කියලයි. වෙනදට Tae එයාගෙ පාලනයටනේ මාව ගන්නේ. ඒත් අද එහෙම නෑ.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Hikayelerin yaşadığı yer. Şimdi keşfedin