18 (18+)

8.5K 575 67
                                    

A/N: මෙම කොටසේ පරිණත හා ලිංගික කොටස් අන්තර්ගතව ඇත. එම නිසා කියවීමට පෙර සිතන්න. ඔබට අපහසු තාවයක් දැනේනම් කියවන්න එපා 😂 ඔන්න කලින්ම කිව්වා.

සමහරක් වචන ඉංග්‍රීසි වලින් දානන වෙනවා මට. මොකද ඒවට කියන සිංහල නම මම දන්නෙ නැති නිසා. නිසා කරුණාකර සමාව අයද සිටිනවා.

  ඒ නිසා කරුණාකර සමාව අයද සිටිනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



•~•


Y/N POV:

දැන් වෙලාව උදෑසන එකොළහයි. මාස්ටර් වෙනදා වගේම එයාගේ වැඩට ගියා. මාත් වෙනදා පරිදිම මගේ ජීවන චක්‍රය කරන්න ගත්තා.

අස් කරන එක තමා එපාම කරපු වැඩේ.

මම එයාගේ office එක අතුගගා හිටියේ. මේ මනුස්සයට ගෙදරම office එකකුත් තියනවා. මෙයාට කොච්චර සල්ලි තියනවද අනේ? සල්ලි වලින් පිනක් එහෙම කර ගන්නවද දන්නේ නෑ. පින් කොහෙද මහ නපුරු මනුස්සයෙක්මේ මේකා.

ඒ සිද්දියෙන් වෙලා දැනට දවස් කිහිපයක් වෙනවා. මාස්ටර් මාව ආයේ ගෙදර එක්කන් ආව දවසේ ඉදන් මට කලින්ට වඩා හොදින් සලකන්න පටන් ගත්තා.

ඒත් එහෙම සලකනවා කියලා මට මේ මාලිගාව වගේ තියන ගෙදරම අස් කරන්න පුලුවන් කියලා නෑ නේ. අහ්හ් මට මහන්සී. ඇයි එයාට තව වැඩ කරන කට්ටිය ගන්න බැරි. මොන මගුලකට මම විතරක් ඉන්නේ?

ඒකනෙවේ, ඊට වඩා හොදම දේ දන්නවද මේ මනුස්සයා මට කිව්වා,

නෑ මට අණ කලා,

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now