28

3.9K 535 134
                                    





•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





•~•




TAEHYUNG POV:

"මට අර වින්දන දැනෙන දේ කරන්න ඔනී"

එයා ඒක කිව්වත් එක්කම මගේ හුස්ම නිකන් එලියට පැන්නා වගේ උනා. මොනාද මේ අහන්නේ? කිටන් බීලා නෙවේ ඔයා නාලා ඉන්නේ. අපි ඉක්මනට ගෙදර යමු.

අනික මේ වින්දනය දැනෙන දේ කියන්නේ sex කරන්න ඔනී කියලනේ. එක හරියට කියන්නවත් බෑ. ඒත් කරන්නම් ඔනී මෙයාට!

බිව්වාම කෙල්ලො මේ වගේද හැසිරෙන්නේ?

"කි-කිටන් ඔයා හොද සිහියෙන් නෙවේ ඉන්නේ අපි යමු ගෙදර කෝ" මම නැගිටින්න හැදුවා.

"අහ්~~ බෑ!! *ඉහ්* මට එක කරන්න ඔනී" එයා මාව තදින් අල්ලගෙන එහෙම්ම හිටියා.

"කිටන්!! ඔයා කියන්නේ මොනාද කියලවත් ඔයා දන්නේ නෑ. නැගිටින්න ගෙදර යමු" මම ටිකක් සැරෙන් කිව්වා.

එය ඒ පාර මුකුත් කිව්වෙ නෑ ඒත් මගෙ දිහා බලාගෙන ටික්ක අඩන්න වගේ බලන් හිටියා.

අඩන්නද යන්නේ? එකත් මම බෑ කිව්වා කියලා!

තප්පර දෙකක්දත් ගියේ නෑ එයාගේ මූන වෙනස් උනා.

මේ මොකද අනේ මේ. දැන්නම් මට බයත් හිතෙනවා.

එයා මගෙ ඇග උඩින් නැගිටලා හිටගත්තා. මාත් ඒ ලැබුණ අනර්ග අවස්ථාවෙන් ඉක්මන් ප්‍රයෝජන ගත්තා. මාත් ඉක්මනට නැගිටලා එයාගේ ඉස්සරහින් හිටගත්තා.

මගෙ දිහා විනාඩියක් විතර බලන් ඉදලා එයා අනිත් පැත්ත හැරිලා යන්න හැදුවා. ඒත් මම එයා යන්න කලින් එයාව නැවැත්තුවා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now