42

3K 512 76
                                    






•~•




•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







•~•








TAEHYUNG POV:

"ඇයි මේ කෙල්ල දැන් මම කියන එක අහන්නෙම නැත්තේ?"
මම y/n ගේ ඇදේ හාන්සි වෙනගමන් මටම කියා ගත්තා.

මායි, Jimin, Kook අපේ වැඩ ඉවර කරලා ආයේ නවතින තැනට ආවා. ආයේ ඉතින් මුකුත් business වැඩ නැති නිසා අපි කතා උනා හෙට ආපහු ගෙදර යන්න.

අපි හය වෙනකොට නවතින තැනට ආවා. ආපු ගමන්ම මම වොශ් එකක් දාලා මගේ පූස් පැටියා බලන්න එයාගෙ කාමරයට ගියා. එත් ඒ මුරණ්ඩු කෙල්ල නෙවේ කාමරේ හිටියේ.

තාම අර Jinyoung එක්ක ඇත්තේ! මම කිව්වා ඉක්මනට එන්න කියලා. ආපු දෙන්කෝ මම බලාගන්න.

මම ටිකක් කේන්තියෙන් ඇදෙන් නැගිටලා ආයේ මගේ කාමරයට යන්න හිතා ගත්තේ එයාව ගන්න ගන්නෙ නැතුව ඉන්නවා කියලා හිතාගෙන.

දොර ඇරලා එලියට ආවත් එක්කම මගේ ඇගේ ලේ රත් වෙන්න තරම් දෙයක් මගේ ඇස් වලට යොමු උනා.

Y/nයි Jinyoungයි බදාගෙන ඉන්නවා. ඒ මදිවට Jinyoung මගෙ කෙල්ලගේ ඔලුවත් අත ගානවා.

එයා කොහොනද මගේ කෙල්ලව අල්ලන්නේ ආයිශ්!!!!! කරන්නම් අද මම වැඩක්!

මම දොර හයියෙන් වහලා එ දෙන්නා ගාවට පුදුම කේන්තියකින් ගියා.

"Y/N!!!" මම එයාට ටිකක් සැරෙන් කතා කලා.

Y/n ඉක්මනට Jinyoung ගෙන් ඈත් වෙලා මගේ දිහා බැලුවත් එක්කම මගේ පපුව නිකන් හෝස් ගාලා වගේ ගියා.

එයා අඩනවා!

මොකද උනේ?

ඇයි මේ අඩන්නෙ මගෙ කෙල්ල?

"T-tae!"

එයා මට කතා කරලා ඉක්මනට මාව තදින් බදා ගත්තා. එයා හොදටම අඩන්න පටන් ගත්තා. මම එයාව සන්සුන් කරවන්න හිතාගෙන එයාගේ ඔලුව හිමීට අත ගෑවේ එයා අඩන හේතුව තාමත් දන්නේ නැතුව.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now