47

3.1K 489 103
                                    





•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





•~•




Y/N POV:

"මේ-මේක" මම එයා දිහා පුදුමෙන් බලන් ඇහුවා.

"Tae මේ එ-එදා-"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Tae මේ එ-එදා-"

"මම හිටියේ ඕක ගෙදර ගිහාම ඔයාට දෙන්න. ඒත් ඔයා දැක්කනේ!" එයා කට උල් කරගෙන කියලා මගේ ඉන වටේ එයාගේ අත් ඔතලා මාව එයාට ලන් කර ගත්තේ මගේ වචන නවත්තලා.

"මම මේක එදා-"

"හ්ම්ම් මම දන්නවා. මම දැක්කා මගෙ පූස් පැටියා මාලු කෑලක් දිහා බලන් ඉන්නවා වගේ මෙක දිහා බලන් ඉන්නවා. ඉතින් මම ගත්තා!" එයා මගේ නහය හිමිට මිරිකලා කිව්වා.

"යා!!!!" මම බෙරිහන් දුන්නා.

"කෝ දාලා බලන්න ඉතින්!" එයා එහෙම කියලා මගෙ අතින් ඒක අරගෙන මගේ අතට ඒක හිමීට දාලා මගෙ අතට පොඩි කිස් එකක් දුන්නා.

"ඒත් Tae ඇයි ඔයා මේක ගත්තේ! ඒක ගොඩක් ගන-"

"යා!! ඔහොමද Thanks කරන්නේ අහ්?" එයා මගෙ වචන නවත්තලා කිව්වා.

"ඒත්-"

"Shush! දැන් thank you kiss එකක් දෙන්න. කෝ ඉක්මනට!!" එයා එයාගේ ඇස් වහලා මගෙ මූනට ලන් වෙලා හිටියා.

ආයිශ් මේ පොඩි එකා!

මම මගේ අත් දෙකෙන් එයාගේ කම්බුල් දෙකම චප්ප වෙන්න අල්ලගෙන එයාගේ උල් වෙච්ච තොල් වලට ඉක්මන් හාදුවක් දීලා එයාගෙන් ඈත් උනා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now