44

2.9K 565 201
                                    






•~•




•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






•~•




TAEHYUNG POV:

"මට සමාවෙන්න Taehyung. ඒත් මම Oppa එක්ක ඉන්නවා!"

ඒ වචන ටිකට මගෙ පපුව පැලිලා ගියා වගේ මට තේරුනේ! ඇයි එයා එහෙම කිව්වේ?

මාව එපාද එයාට?

එයා මට ආදරේ නැද්ද?

"B-baby මොකද්ද කි-කිව්වෙ?" මට මගේ වචන ගොත ගැහුනා.

"සමාවෙන්න Taehyung" එයා බිම බලාගෙන කිව්වා.

"Baby ඔහොම කරන්න එපා මට. අ-අහන්නකෝ y/n මම කොහොමද ඔයා නැතුව ඉන්නේ? Baby please ඔකනම් කරන්න එපා"

එයා මුකුත්ම කිව්වේ නෑ ඒත් බිමම බලන් හිටියා. මට තේරුනා මගෙ ඇස් වලට කදුලු පිරිනෙවා ඒත් මම ඒක ගනන් ගත්තේ නෑ.

"Y/n මම කියන එක අහන්නකෝ baby, ඔයා කියන්න ඔයාගේ Oppaට අපි දෙන්නා ආදරය කරනවා කියලා ගොඩක්, මම කොහොමද ඔයා නැතුව ඉන්නේ. අනේ යන්න එපා! මම කියන්නම් එයාට. මට මෙ-මෙහෙම කරන්න එ-එපා"

මට එකම දෙයයි තෙරුනේ ඒ මගේ හදවත් කෑලි වලට කැඩෙනවා කියන එක විතරයි. මම කොහොමද මගෙ අහිංසක කෙල්ල නැතුව ඉන්නේ. බෑ බෑ මේක වෙන්න දෙන්න බෑ.

"y/n" මම එයාව තදින් බදා ගත්තා. මට මගෙ ඇගම පන නැති වුනා වගේ දැනුනේ. මම මගේ අත් එයාගේ වටේ ඔතලා තදින් එයාව බදාගෙන මගේ මූන එයාගේ බෙල්ල අස්සෙන් ගහගත්තා

"Baby මම දන්නවා ඔයාලා අවුරුදු ගානකට පස්සේ හම්බුනේ කියලා. ඒත්.. ඒත් ඔයා යනවනම් මම කොහොමද ඔයා නැතුව ඉන්නේ? මට ඔයා ආදරේ නැද්ද අහ්? කියන්න y/n" මම එහෙම කියලා එයාගෙන් ඈත් වෙලා එයාගේ මූන දිහා බැලුවා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now