49

3.1K 473 115
                                    






•~•




•~•

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.





•~•





Y/N POV:

අදට අපි Bora Bora ඉදලා ඇවිල්ලා අදට සතියක් වෙනවා. මට මගෙ Oppa වත් හම්බුනා, මට මගේ ආදරෙත් හම්බුනා. මේ පහුගිය දවස් ටික තමා මගේ ජිවිතේ හොදම දවස් ටික. මම වැඩියෙන්ම සතුටින් හිටපු දවස් ටික.

මම පොඩි කාලේ ඉදන් දුක් විද විද හිටියේ. ඒත් දැන් මගේ ජිවිතේම සතුටින්. මගේ ලගම මම ආදරේ කරන අය ඉන්නවා.
මට එක වෙලාවකට හිතෙනවා නැන්දා මාව ගෙදරින් එලවපු එක හොදයි කියලා. එක නිසා නේ මට Taehyungයි මගෙ Oppaවයි හම්බුනේ. එදා එහෙම නොවුනනම් මම තාමත් එයාලගෙ වැඩකාරි වගේ එයාලගෙ බැනුම් ගුටි කකා හැමදාම රෑට අඩ අඩ තමා ඉන්න වෙන්නේ.

හැම දේම උනේ හොදට කියලයි Taehyung නම් කිව්වේ. එයා මාව මලක් වගේ බලාගන්නවා. මට පුදුම අදරක් තියෙන්නේ. ඒ වගේම මාත්. මාත් එයාට ගොඩක් ආදරෙයි. ගොඩාරියක්. හැබැයි මම ආස නැත්තේ එයා ආදරේ පෙන්න විදිහට!

මට දැන් මේ ලෝකේ මගේ කියලා ඉන්නේ Jb Oppaයි , Taehyung විතරයි. මට කාගෙන්වත් ඉස්සර ලැබුනේ නැති ආදරේ, ආරක්ෂාව දැන් Taehyung මට අඩුවක් නැතුව දෙනවා.

මම ගොඩක් සතුටින් ඉන්නේ. ගොඩාක්.... ආ තව දෙයක් මට දැන් phone එකකුත් තියනවා. එයා මට ඊයේ තමා එක දුන්නේ! Gift එකක්. මගෙ boyfriendගෙන්!

-

/FLASHBACK/

"පූස් පැටියෝ!!!!!!!!!!!!!!!" මට ඇහුනා Taehyung එයාගේ ගෙදර තියන Office එකේ ඉදන් මට කතා කරනවා.

මම කීපාරක් කිව්වද මට පූස් පැටියා කියන්න එපා කියලා. මෙයා ඒකමයි කියන්නේ! යන්නේ නෑ මම. ඔනි නම් මෙතනට එයිනේ. මෝඩ කොල්ලා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now