36

3.1K 511 90
                                    





•~•




•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




•~•



TAEHYUNG POV:

අපේ බිස්නස් වැඩ ඉක්මනට ඉවර කරලා අපි විනෝද වෙන්නත් පුලුවන්නේ කියලා හිතාගෙන තමා අපි එනකොට ආවේ. ඒත් හිතපු එකට වඩා අනිත් පැත්ත උනේ. ටිකක් හවස් වෙනකන්ම අපිට එහෙ ඉන්න උනා.

වැඩ ඉවර කරලා දැන් අපි තුන් දෙනා අපේ rooms වලට යන ගමන්, වෙලාවත් දැන් පහට ලගයි. කිටන් කෑවද, බිව්වද? මොනා කරනවද දන්නේ නෑ. කොහෙහරි ගිහිල්ලවත්ද දන්නෙ නෑ. එහෙම වෙලා තිබ්බොත් මම බලාගන්නම්කෝ එයා ගැන.

මෙ කෙල්ල මම කියන දේ දැන් අහන්නෙම නැති තරම්!

කොහොමහරි අපේ Rooms වලට ඇවිල්ලා අපි තුන් දෙනා අනිත් අය ගාවට යන්න කලින් ඇදුම් මාරු කරගන්න හිතුවා. විනාඩි පහක් දහයක් තුල තුන් දෙනාම ඉක්මනට මාරු කරගෙන එලියට ආවත් එක්කම අපි බීච් එක පැත්තට යන්න හැදුවේ. ඒත්!

"Hyung කවුද ඕයි ඒ?"

Jungkook කාටදෝ කෙල්ලෙක්ගෙ පැත්තට අත දික් කරලා පෙන්නුවාම මායි Jimin අපේ ඔලු හරවලා බැලුවා.

Jungkook කාටදෝ කෙල්ලෙක්ගෙ පැත්තට අත දික් කරලා පෙන්නුවාම මායි Jimin අපේ ඔලු හරවලා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ කෙල්ල බීච් එකට යන්නද කොහෙද ඒකට හරියන්න ඇදුමක් ඇදගෙන හිටියේ. ඉර එලිය ඒ කෙල්ලගේ ඇගට වදිනවත් එක්කම එ කෙල්ලගේ මුලු ඇගම දිලිසෙන්න ගත්තා.

"කවුද Hyung ඒ? මූන පෙන්නේ නෑ ඔයි මට!! බලනවකෝ එකිගෙ ලස්සන! තනිකර හොට් මීල් එකක්!"

ඔව්, එයා අනිත් පැත්ත හැරිලා තිබ්බ නිසා අපිට පෙනුනේ නෑ වගේම එයා වෙන පිරිමි කෙනෙක් එක්ක කතා කර කර හිටියේ. අනේ මන්දා මටත් එයාගේ මුන බලන්නමයි හිතුනේ.

කොල්ලොනේ නේ!

"මම එයා එක්ක කතා කරනවා" Jungkook එහෙම කියලා එතනින් ඒ කෙල්ල ගාවට යන්න හැදුවා. ඒත් ඊට කලින් Jimin එයාව නැවැත්තුවා.

"පිස්සුද උබට! එයා එයාගෙ boyfriend එක්ක ඉන්නෙ උබට ගුටි කන්න තමා වෙන්නේ උගෙන්" Jimin එහෙම කිව්වත් එක්කම මායි Jiminයි හිනා වෙන්න ගත්තා.

"Y/N?"

Y/n? ඇයි මොකද? කො කොහෙද?

Jungkook, කිටන්ගෙ නම පුදුමෙන් කිව්ව නිසා මම හිනාව නවත්තලා එයා දිහා බැලුවා.

"අර හොට් මීල් එක වෙන කවුරුත් නෙවේ ඒ-ඒ y/n!" එයා එක කිව්වත් එක්කම මම ඉක්මනට අර කෙල්ල හිටපු තැන බැලුවා.

කිටන්?!

මොනාද ඒ එයා කරන්නේ? කවුද අර මනුස්සයා? කොල්ලෙක්වත් හොයා ගෙනද මේ ඩිංගට? මම කියලා තියනවා එයාට වෙන පිරිමි අය්‍ය එක්ක කතාවට යන්න එපා කියලා!!!!!!

මම කෙලින්ම ඒ දෙන්නා ගාවට ගියා.

"Y/N?" මම එයාට කතා කලා.

"ඔහ් Taehyung ඔයා ආවද?" එයා හිනා වෙලා මගෙන් ඇහුවා.

මාව එකපාරටම දැක්කා කියලා බය උනේ වත් නෑ. මම කියපුව අමතක වෙලාද මෙයාට?

"Taehyung මේ ඉන්නේ Jinyoung" එයා අර එයාගේ පිස්සු හදවන හිනාව පෙන්නලා කිව්වා.

"Jinyoung මේ එතකොට Taehyung" එයා මාවත් ඒ කොල්ලට අදුන්වලා දුන්නා.

කොල්ලගෙ පෙනුමෙන්නම් කුපාඩි වනචර පාට නෑ. ඒත් මූනෙන් මනින්න බෑ නේ නේ!!

"මේ ඔයාගේ boyfriend?" Jinyoung ඇහුවා.

"ඔ-"

"නෑ නෑ මගේ යාලුවෙක්" මම කියන්න කලින් කිටන් උත්තර දුන්නා. හැබැයි වැරදි උත්තරයක්.





•~•






හායි!!

අනේ සමාවෙන්න මට ආයේ හොදටම උන. මම hospital ඉන්නෙත්. මට updates දෙන්න බැරි වෙයි දවස් දෙකක් විතර යනකන්. සමාවෙන්න. පරිස්සමින් ඉන්න. මේ ඊයේ type කරපු ටික. මේ ටික දැනට දැම්මා ඉතින්.

සමාව 😭

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now