58

2.3K 461 69
                                    





•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





•~•





TAEHYUNG POV:

"ඇත්‍තම කියනවනම් Tae මම y/nට ගොඩාක් කැමති. ඒ ළමයට අම්මා තාත්තා නැති උනත් හරි අහිංසක වැදගත් විදිහට හැදිලා තියනවා" අම්මා මගේ දිහා බලාගෙන කිව්වා.

තාත්තා අපේ ගෙදර හිටිය නිසා අම්මටත් එන්න ඔනි වෙලා. ඇයි දන්නවද y/n නිසා. අම්මා y/nට පුදුම ආදරයක් තියෙන්නේ. අපි දැන් මගෙ කාර් එකේ ගෙදර යන ගමන් හිටියේ. අම්මා ටික දවසක් අපේ ගෙදර ඉන්න ඔනි කිව්ව නිසා එයාගේ බඩුත් අරගෙනම ආවා.

"ඔයාලා කවද්ද බදින්නේ? මට y/n වගේ ලස්සන මිනිබිරියෙක් ඕනි"

අම්මා ඒක කිව්වත් එක්කම මට කැස්සක් ආවා. මම වාහනේ එලවන ගමන්ම එයා දිගා ඇස් ලොකු කරගෙන බැලුවා.

"අම්මේ y/nට තාම 20යි. මම හිතන්නේ නෑ දැන්ම එයාට අම්මා කෙනෙක්ගෙ වගකීමක් ගන්න පුලුවන් වෙයි කියලා. අනික අපි තාම marry කරලත් නෑ" මම අම්මට පැහැදිලිව කිව්වා

මාත් ආසයි ඉක්මනට y/nව marry කරන්න.

අහ් ඔව්! මම එයාව තමා කවදා හරි marry කරනවන්ම marry කරන්නේ. එයා තමා මට දෙවියෝ මවපු එක්කෙනා. කවුරු මොනවා කිව්වත් එයා තමා මට හරියනම එක්කෙනා. මගේ පන, මගෙ ලෝකේ, මගෙ ජිවිතේම එයා. එයා මගේ. මගේ විතරයි. මට එයා ගැන තියන ආදරේට මම කවදාවත්ම එයාගෙන් ඈත් වෙන්නෙත් නෑ එයාට මගෙන් ඈත් වෙන්න දෙන්නෙත් නෑ. හැමදාම මගේ අත් දෙක ඇතුලේ මගෙ තුරුලෙම තියා ගන්නවා.

"එහෙනම් ඔයාල දෙන්නා ඉක්මනට කසාද බදින්නම ඔනි. බැදලා මට චූටි y/n පැටියෙක් ගෙනල්ලා දෙන්න ඔනි එච්චරයි" අම්මා පොඩි ළමයෙක් වගේ කේන්තියෙන් පුපුරන ගමන් කිව්වා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now