43

2.8K 519 138
                                    





•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






•~•






TAEHYUNG POV:

"ආයේ මම ඔයාව තනි කරන්නෙ නෑ. ඔයා මාත් එක්ක හැමදාම මෙහෙ ඉන්න ඔනි"

ඒ වචන ටික මට ඇහුන විතරයි මාව සීතල වෙලා ගියා. එතනම ගලක් වගේ හිටගෙන මම ඒ දෙන්නා දිහා බලාගෙනම හිටියා.

Y/n ඉදීද මෙහෙ?

එයා අයියා කියන එක අහලා මෙහෙ එයා එක්ක නතර වෙයිද?

ඒකනම් කරන්න එපා y/n! Please

Y/n අයියාගෙන් ඈත් උනත් එක්කම එයාගෙ ඔලුව වැනුවා.

නෑ නෑ නෑ!!! එහෙම කරන්න එපා y/n. මම කොහොමද ඔයා නැතුව ඉන්නේ? ඔයාට මාව ඔනී නැද්ද? ඔයාගේ Taehyungව එපාද ඔයාට?

මට කර කියාගන්න දෙයක් නැතුව හිටියේ. මට කිසි දෙයක් කියන්නත් බෑ මොකද එයා දැන් එයාගේ Oppa හම්බුන සතුට විදිමින් ඉන්න නිසා. ඒත් මාව දාලා එයා මෙහෙ ඉදී කියන එකත් මගෙ ඔලුවෙ කැරකුනා.

එත් එක්කම එයාගේ අයියා y/nගෙ අතින් අල්ලගෙන උඩට එක්කගෙන ගියා. මට බයක් නෑ මොකද ඒ එයාගේ නංගි නිසා. ඒත් මට නිකන් අමුතුයි.

පොඩි ඉරිසියාවක් වගේ දැනෙනවා!

"ඉදගන්න"

"අහ්?" මම හරි ලෝකෙට ආවේ Jinyoung මොකක්දෝ කිව්වා වගේ ඇහුන නිසා.

"ඉදගන්න. ඔයාට බොන්න මොනාහරි ගෙන්නද?" එයා ඇහුවා.

"අහ්! වතුර එකක් ඇති!" මම එහෙම කියලා මගේ එහා පැත්තෙ තිබ්බ සෝෆා එකෙන් ඉදගත්තා.

ඒත් මගෙ හිත තිබ්බෙම y/n ගාව. මට බයක් දැනුනා එයා මොන වගේ තීරණයක් ගනීද කියලා. එයාට මෙ ලෝකේ එයාගේ කියලා හිටියේ එයාගෙ අයියා. අද එයාව හම්බුනා.එත් ඉතින් මමත් එයාගේ ලෝකේනෙ. එයා මට තමා ගොඩක් ආදරේ කරන්න ඔනී.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now