35

3.3K 531 134
                                    





•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






•~•





TAEHYUNG POV:

දැන් රෑ දහයටත් කිට්ටුයි. අපි හැමෝම බීච් එකේ පොඩි ගිනි මැලයක් වගේ එකක් ගහගෙන ඒක වටෙම හැමෝම ඉදගෙන පොඩ්ඩක් විනෝද වෙවී හිටියේ, ඒත් කිටන් නැතුව. එයාට බැනලා ආපූ වෙලේ ඉදන් පස්සේ මම එයාව දැක්කෙම නෑ.

මම සැර වැඩී උනාද මන්දා?

නෑ එහෙම තමා කතා කරන්න ඔනී! මම කොච්චර බය උනාද මොනා හරි වෙලා ඇති කියලා. පොඩ්ඩක් කියලා යන්න බැරිද? පණ්ඩිත කෙල්ලෙක්.

හැබැයි මගෙ පුස් පැටියා ඇඩුවා හොදටම. කමක් නෑ අදින් පස්සෙ වත් යන තැනක් කියලා යයිනේ.

හරිම මුරණ්ඩුයි!

හැබැයි මට අද එයාගේ හැසිරීම පොඩ්ඩක්වත් ඇල්ලුවෙ නෑ. මොනා උනාද මන්දා මෙහෙට ආපු වෙලේ ඉදලා එයාගේ මූනේ කිසි සතුටක් තිබ්බේ නෑ. මාව මගහරින්නමයි බැලුවේ. මොනා වෙලාද මන්දා!

"y/n දොර අරින්නේ නෑ. මම හිතන්නේ එයා නිදි" Tzuyu බංකුවෙන් ඉදගන්න ගමන් කිව්වේ එයා y/n ව එක්කන් එන්නම් කියලා ගිහින් ආපුවාමයි.

නිදි? කෑවද දන්නේ නෑ මේ කෙල්ල. කිටන් මොකද ඇත්තට ඔයාට වෙලා තියෙන්නේ.

"මේ මාත් යනවා මටත් නිදිමතයි" මම බංකුවෙන් නැගිටන ගමන් කිව්වා.

"Tae~ ඇයි අනේ ඉන්නකෝ" Liz මගේ අතේ එල්ලෙන ගමන් කිව්වා.

"බෑ Liz මට මහන්සී" මම එහෙම කියලා ආයේ එයාලා මුකුත් කියන්න කලින් ඉක්මනට එතනින් ආවා.

මම එත්නින් ආවත් එක්කම මම ඉක්මනට මගේ කාමරයට යන්නේ නැතුව කිටන්ගේ කාමරයට ගියා. එයාගේ කාමරයට තව යතුරක් මම ඉල්ල ගත්ත නිසා දොර වහලා තිබ්බත් මම ඉක්මනට ඇරගෙන ඇතුලට යන්න පුලුවන් උනා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now