Bite me |taekook

By brown_piano93

60.3K 11.2K 4K

What if cold vampire falling love with cute naughty boy!!! Taekook fiction Top tae Bottom kook More

bite me chapter 1
bite me chapter 2
bite me chapter 3
preface
bite me chapter 4
bite me chapter 5
bite me chapter 6
bite me chapter 7
bite me chapter 8
bite me chapter 9
bite me chapter 10
bite me chapter 11
bite me chapter 12
bite me chapter 13
bite me chapter 14
bite me chapter 15
bite me chapter 16
bite me chapter 17
bite me chapter 18
bite me chapter 19
bite me chapter 21
bite me chapter 22
bite me chapter 23
bite me chapter 24
bite me chapter 25
bite me chapter 26
bite me chapter 27
bite me chapter 28
bite me chapter 29
bite me chapter 30
bite me chapter 32
bite me chapter 31
bite me chapter 33
bite me chapter 34
bite me chapter 35
bite me chapter 36
bite me chapter 37
bite me chapter 38
bite me chapter 39
bite me chapter 40
bite me chapter 41
bite me chapter 42
bite me chapter 43
The end of Eclipse

bite me chapter 20

1.2K 273 144
By brown_piano93

"ඒකට කමක් නෑ එවුන්...

ජන්කුක් ගෙ තාත්තා එයාගෙ ලස්සන වයිෆ්ගෙ නලල තමන්ගෙ නලලට තද කරගන්න ගමන් මිමිනුවා.

"මට ජන්කුක් ව දෙන්න බෑ යොන්සූ..මගෙ හුරතලේ කොහොමද එච්චර ලොකු වගකීමක් ගන්නේ.....

"එවුන්..ඔයා දන්නවා අපිට දවසක මේකට මූන දෙන්න වෙනවා කියලා,සද දෙව්දුව අපි දෙන්නව තෝරගත්තෙ අපිව විශ්වාස කරලා,ඉතින් අපි අපෙ වගකීම ඉශ්ට කරන්න ඕනි...ජන්කුක් නැතුව ටේහියුන් ඔටුන්න පැලදුවොත් ලෝකේ සමතුලිතතාවය බිදවැටෙනවා....ඒකෙන් වෙන එක හොද දෙයක් කියන්න එවුන් මට,ටේහියුන් ගෙ වියරුව නිසා මිනීගොඩක් එකතු වෙයි...වෘකයන්ගෙ,වැම්පයර්ලගෙ විතරක් නෙමේ මිනිස්සු පවා මැරිලා යයි එවුන්...

"මගෙ දරුවා මං ලගම ඉදී,අපි කොහෙටහරි යමු...ජන්කුකීව තුරුල් කරන් පරිස්සම් කරමු...

"ඇයි තේරුම් නොගන්නෙ...අපිට බෑ එයාලගෙ දෛවයට හරස් වෙන්න...

"මට බයයි මගෙ දරුවා ගැන යොන්සූ..මට ටේහියුන් ව විශ්වාස නෑ...එයා මට පෙන්නුවොත් ජන්කුක් ට ඇත්තටම ආදරෙයි කියලා මගෙ දරුවා මං ටේහියුන් ට දෙනවා ,මගෙ දරුවව ටේහියුන් ලං කරගන්නෙ බලය ගන්න විතරක් උනොත්....

"එයාලා තේරුවෙ විශේශ දෙන්නෙක්...හිරු දෙවියනුයි,සද දෙව්දුවයි...ඔයා හිතනවද ඒක සාමාන්‍ය ආදරයක් වෙයි කියලා...

"ඔයා හිතන්නෙ අපි ටේහියුන් ට අවස්ථාවක් දෙන්න ඕනි කියලද?

"එවුනා...ටේහියුන් ට ඕනිනම් ජන්කුක්ව පැහැරගන යන්න පුලුවන් ,එයා වගෙ කෙනෙක් ඇයි අපෙ පුංචි ගෙදරට ඇවිත් අපිට සෙකන්ඩ් වෙලා අපෙ දරුවව ඉල්ලන්නේ?හිතන්න එවුන්..ටේහියුන් කියන්නෙ ඔයා හිතන තරම් නරක කෙනෙක් නෙමෙයි...

_____________________________________

ජිමින් එයාට ඔම්මා දාපු මාලෙ අතින් තදකරන ගමන් යුන්ගි ට සැරෙන් සැරේ රවන්න ගත්තා.යුන්ගි ජිමින් ගෙ ඇස් අපහසුවෙන් මගඇරලා හිටියත් ටේහියුන් ගෙ ඇස් නම් තිබුනෙ ජන්කුක් ගෙ රූපෙ ලග ගල් වෙලා.ජිමින් එක දෙයක් දැක්කා..එයාගෙ පුංචි මල්ලි ජන්කුක්ගෙ ඇස් අමුතු විදිහට ටේහියුන් ඉස්සරහ දිලිසෙනවා කියලා ...

"එතකොට ජන්කුකී මෙයා ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ද?

ජිමින් බැරිම තැන එයාලා හතරදෙනා අතරෙ තිබ්බ නිහඩ බව බිදලා දැම්මා.

"අහ්..මං හිතන්නෙ ..මං දන්නෙ නෑ මෝචි...

ජන්කුක් කිව්වෙ ජිමින් ලගට තව ටිකක් ලං වෙලා එයාගෙ එක අතකින් කනක් වහගන්න ගමන්.

"ඒක එහෙම තමයි ජිමින්...එයා තමයි මගෙ මේට්...

ටේහියුන් කිව්වෙ ලැජ්ජාව නිසා දගලන ජන්කුක් දිහා බලාගෙන ,හරියට ඔයා අයිති මට කියලා කියන්නා වගේ..

"එයා ඔයාගෙ මේට් වෙන්නෙ අපි එයාව ඔයාට බාරදුන්නොත් මිස්ටර් කිම් ටේහියුන් "

එයාලා දැක්කෙ නෑ ජන්කුක්ගෙ ඔම්මයි අප්පයි එයල ලගට එනකන්ම..ටේහියුන් ඔම්මා කියපු දේට මොකුත්ම නොකියා හිනාවුනේ ජන්කුක් ලග ඉන්න නිසා එයාට හොදට ඉවසන්න පුලුවන් නිසා.

"මිස්ටර් ටේහියුන් ඔයා එන්න කලින් අපි වැදගත් දෙයක් කතාකරන්න ලෑස්ති වෙලා හිටියේ,මං හිතනවා අපෙ පවුලෙ පෞද්ගලික කතාවකට ඇහුම්කන් දෙන්න තරම් ඔයා පහත් නැතුව ඇති කියලා ....

ජන්කුක් ගෙ තාත්තා ටේහියුන් දිහ බලල කිව්වෙ හිනාවෙලා උනත් ටේහියුන් ට හොදටම දැනුනා එයා නොකියා කිව්වෙ ටේහියුන් ට යන්න කියලා කියලා.

ඇත්තම කතාව ජන්කුක් ගෙ අප්පට ඕනි උනෙ ජන්කුක්ට හිමීට එයාලගෙ තුරුලෙ තියාගෙන හැමදේම පැහැදිලි කරන්න..

"ඒක ජන්කුක් සම්බන්ධ දෙයක් නම් ඒක කොහෙත්ම පෞද්ගලික කතාවක් වෙන්නෙ නෑ මිස්ටර් ජියොන්...මොකද ජන්කුක් කියන්නෙ මගෙ මේට්....

ටේහියුන් ජන්කුක් දිහාට සොෆ්ට් හිනාවක් දාන ගමන් කිව්වෙ ටේහියුන් දැක්කා එයාලගෙ කන්වසේශන් එක නිසා ජන්කුක් නොසෑහෙන්න නර්වස් වෙලා කියලා ...

"මේට් කියලා තීරනය කරන්න තමුන්ට බෑ ටේහියුන් .....

එවුන් ටිකක් සද්දෙන් කිව්වා උනත් ඊට මොහොතකට පස්සෙ එවුන් දැක්කා එයාලගෙ ලිවින්ග් ඒරියා එකට ආපු අමුත්තො දෙන්නාව.

"ජන්කුක් කියන්නෙ ටේහියුන් ගෙ මේට් කියලා තීරනය කරෙ ටේහියුන් නෙමේ මිස්ටර් ජියොන්...

ලිවින්ග් ඒරියා එකෙ හිටපු හැමෝගෙම අවධානය බිදුනෙ එයාලගෙ දොර ලගින් ඇහුනු ගැබුරු කටහඩක් නිසා.

"Kim namjoon..master of vampire main clan....මේ kim seok-jin mistress of main clan..මුලින්ම සමාවෙන්න අවසරයකින් තිරව ගෙදරට ආවට...

නම්ජූන් මිස්ටර් ජියොන්ගෙ ඉස්සරහට ගිහින් bow කරේ,ටේහියුන් දිහා නිකමටවත් බලන්නෙ නැතුව,

"Jeon yongsu, මේ මගෙ වයිෆ් jeon ewujin..ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා,

ජන්කුක් ගෙ තාත්තා නම්ජූන්ට වගේම ජින්ටත් ආචාර කරා,එවුන් උනත් ආචාර කරේ ඔවුන් දන්නවා වැම්පයර් මාස්ටර් කියන්නෙ ගෞරවය හිමි විය යුත්තෙක් කියලා .

"වාඩිවෙන්න මාස්ටර් නම්ජූන්,සොක්ජින්...

ටේහියුන් තාමත් මූනෙ හැගීම් වෙනස් කරගත්තෙ නැතත් ටේහියුන් ට දැනුනා එයාගෙ පවුල එයා වෙනුවෙන් ඉදිරිපත් උනා කියන සතුට..නම්ජුන් ඇවිත් එයාගෙ එහාපැත්තෙන් වාඩිවෙලා ජින් එයාගෙ අනිත් පැත්තෙන් වාඩිවුනාම ටේහියුන් ට ඒ හැගීම කවරදාකටත් වඩා අමුතු විදියට දැනුනා.

ජිමින් යුන්ගි පැත්තකින් වාඩිවෙලා හිටියෙ මූනට මූන බලන් ඉන්න ශක්තිමත් පවුල් දෙක දිහා බලාගෙන.එවුන් සහ යොන්සු ජන්කුක්ට දෙපැත්තෙන් වාඩිවෙලා හිටියා වගේම නම්ජූන් ජින් ටේහියුන් ගෙ දෙපැත්තෙන් වාඩිවෙලා හිටියා..

"මුලින්ම මං සමාවගන්නවා ජන්කුක්ව බලෙන් ටේහියුන් ගෙ මැන්ශන් එකට අරන් එන්න සිද්ධ උනාට..

නම්ජූන් කිව්වෙ මිස්ටර් ජියොන් දිහා බලාගෙන.

" අපෙ දරුවව පැහැරගන්න අයිතිය ටේහියුන් ට දුන්නෙ කවුද මාස්ටර් නම්ජූන්...

එවුන් කතාකරන්නෙ තාමත් කේන්තියෙන්,එයාට තාමත් මේ වෙන දේවල් ගැන හිත හදාගන්න පුලුවන් කමක් නෑ..

"ජන්කුක් යුන්ගිව හිර කරගෙන හිටියා..ජන්කුක් ගෙ බලය නිසා යුන්ගි ව විනාශ වෙලා යන්නත් තිබ්බා මිසිස් ජියොන්...

ජින් කිව්වෙ පැත්තක හිටපු යුන්ගි දිහා බලාගෙන උනත් ජන්කුක් ඔක්කොටම කලින් ඉස්සර උනා.

"එයා ජිමිනි හියුන්ගෙ බෙල්ල කැවා, යුන්ගි ජිමින් හියුන්ගෙන් සමාව ගන්න ඕනි හරිනම්...

ටේහියුන් ජන්කුක් දිහ බලලා යුන්ගි දිහාට ඇස් හැරෙව්වා.

හොදයි..යුන්ගි ට කොහෙත්ම ඕනි නෑ මැරුම් කන්න..ටේහියුන් ගෙන් හරි එයාගෙ මේට්ගෙන් හරි..

"මට සමාවෙන්න ජිමින්..සමාවෙන්න ජන්කුක් ...

ජිමින් අහක බලාගත්තා උනත් යුන්ගි සමාවෙන්න කියපු ගමන් ජන්කුක් පැන්නෙ යුන්ගි ව බදාගන්න උනත් ජන්කුක් ගෙ ඔම්මා ජන්කුක් ව ආයෙ එයාලා මැද්දෙන් වාඩි කරව ගත්තා.

"සමාවෙන්න කියන වචනෙ කිව්ව පලියට මිනිස්සු විශ්වාස කරන්න එපා ජන්කුක් "

.ඊට පස්සෙ එවුන් යුන්ගි ට රව රව ඉන්න ජිමින්ටත් ඇස් වලින් කතාකරලා එයාලගෙ මැද්දෙන් වාඩිකරව ගත්තා..

"යුන්ගි හොද කෙනෙක් වෙන්නැති..සමාවෙන්න එහෙම කිව්වට..ඒත් ඔයාලටම පේනවනෙ ජන්කුක් ට මේතරම් ලොකු වගකීමක් ගන්න තාමත් අමාරුයි කියලා.."

ජන්කුක් ගෙ තාත්තා නම්ජූන් දිහා බලන් කියද්දි නම්ජූන් උනත් ඔලුව වැනුවෙ ඒක හරි කියලා කියන්න..

මොකද ශක්තිමත් රජෙක්ට අනිවාර්යයෙන් ම ශක්තිමත් රැජිනක් ඕනි..ජන්කුක් ට බෑ කොහෙත්ම ටේහියුන් ගෙන් යැපෙන්නෙක් වෙන්න...

"සමාවදීලා ඉවර නම් අපි අපෙ කතාවට එමු...මුලින්ම අපි අපෙ කතාව ජන්කුක් ට කියන්නම්..ඔයා දැනගන්න ඕනි දේවල් වලින් සාරාංශය අපි කියන්නම්...ඉතුරු ටික මාලිගාවට ගියට පස්සෙ..

ජින් කියද්දි ජන්කුක් හිමින් ඔලුව වැනුවා.ජන්කුක් ගෙ ඔම්මයි අප්පයි නොසෑහෙන්න බයෙන් උන්නත් එයාගෙ පුංචි හුරතලේ නම් හිටියෙ නොසෑහෙන්න කුතුහලයෙන්.

"ජන්කුක් ඔයා දන්නවා නේද වැම්පයර් ස්ලා කියලා ජාතියක් දැන් ඉන්නවා කියලා...

නම්ජූන් අහද්දි ජන්කුක් හිමින් ඔලුව වැනුවා..කලින් සිද්ධ උන දේවල් නිසා ජන්කුක් හිටියෙ තාමත් නම්ජූන්ට ටිකක් බයෙන්..

නම්ජූන් ජන්කුක්ට වැම්පයර්ලා ගැන වගේම ටේහියුන් ගැනත් ඔටුන්න ගැනත් පුංචි විස්තර ටිකක් කිව්වා.ජන්කුක් ගෙ ඇස් ලොකු වෙන හැටි,කට උල් වෙන හැටි නිසා නම්ජූන්ට ඇත්තටම හිතුනා තව තව විකාර ගොඩක් ජන්කුක් එක්ක කියෝ කියෝ ඉන්න තියෙයි නම් කියලා.

"දැන් එතකොට මෙයාගෙ ආත්මගත සකබබරෙ නැති උනොත් මෙයා යකෙක් වෙනවද?

ජන්කුක් ටේහියුන් ට ඇගිල්ල දික් කරලා ජින්ගෙන් අහද්දි ජින් හිමින් හිනාවෙන්න ගත්තෙ ජන්කුක් ගෙ ඇසුයි උල්වෙච්ච තොලුයි නිසා.

"හරියට කතාකරන්න ජන්කුක් ..ආත්මගත සහකාරය..එයාගෙ මේට් ඔයා ,

එවුන් ජන්කුක් ට හිමින් කියද්දි ජන්කුක් කියන්න හැදුවත් ආත්මගත සකබබරෙ ලස්සනයි කියලා ජන්කුක් ට කලින් ටේහියුන් ඉස්සර උන.

"ආත්මගත සකබබරෙ ...ඒක ලස්සනයි

ටේහියුන් කියද්දි ජන්කුක් ගෙ ඇස් දිලිසුන විදිහට එවුන්ට ආස හිතුනා.එයාට හොදටම මතකයි එයාගෙ මෝඩ හස්බන්ඩ් ඔය වගෙ වැඩ කරද්දි එයාට දැනෙන විදිහ.

"හොදයි..අපෙ කතාව දැන් ජන්කුකී.

ජන්කුක් ගෙ තාත්තා ජිමින් වගේම ජන්කුක් දිහත් බලලා එයාගෙ වයිෆ් දිහා බැලුවා.

"ඔයා දන්නවද ජන්කුක් වෘකයන්ව...වෘකයෝ නෙමේ වෘක මිනිස්සු ...werewolf ඔයා අහලා තියෙයි නේද?

" අප්පා ඔයාල වෘකයෝද? මාත් වෘකයෙක්ද?

ජන්කුක් ඔක්කොටම වඩා හයියෙන් කෑගහන්න හනිද්දි යොන්සු එයා ඒක බලාපොරොත්තු උනා වගෙ හැගීමකින් ඔලුව වැනුවා.

"එතකොට..එතකොට ඒකයි මට ලස්සනට හූ කියන්න පුලුවන් ,ආහ් මගෙ ඇගෙ මැක්කො ඉන්නවද?පොඩ්ඩක් ඉන්න ඔම්මා කෝ මගෙ වෘක නැට්ට...ආහ් අප්පා මට අතුයි කකුල්ලුයි තියෙනවනෙ...මං වෘකයෙක් නම් කෝ මගෙ හොම්බ?

ජන්කුක් කියෝලා ඉවරවෙලා හුස්ම ගන්න නතරකරද්දි එයාට තේරුනා එයා ඕනිවට වඩා කියවල කියලා,මොකද එයගෙ ඔම්මගෙ මූන නොසෑහෙන්න බයහිතෙන විදිහට හැදිලයි තිබ්බේ..

"ජියොන් ජන්කුක්...කරුනාකරලා කටවහන් අපි කියන දේ අහගෙන ඉන්න..නැත්තම් කිම් ටේහියුන් ට ඔයාව ගෙනියන්න දෙන්නෙ නෑ මං..ඔයාට දැන් වයස විස්ස පැනලා කියලා අමතක කරන්න එපා...

"ඔම්....

ජන්කුක් තොල් උල්කරගන්න උත්සාහ කරත් ,කොහෙත්ම එයාගෙ ඔම්මාගෙ මූන නම් වෙනස් උන්නෑ..ඉතින් එයා තීරනෙ කරා කට චුට්ටකට වහගෙනම ඉන්න.

"මං ටෲ බ්ලඩ් ඔමේගා කෙනෙක්, සද දෙව්දුවගෙ මූන් පැක් එකේ හෙඩ් ඇල්ෆාගෙ පලවෙනි දරුවා තමයි මම..මට අවුරුදු පහේ ඉදන්ම මට මූන් ගෝඩ්ව හිනෙන් පේනවා..එතුමිය හැමරැකම මට මතක් කරා මට තියන වගකීම..අවුරුදු පහක් වගෙ පුංචි වයසක ඉදන් මං ජන්කුක් වෙනුවෙන් ලෑස්ති උනා..මට අවුරුදු දහ අට සම්පූර්ණ වෙද්දි මගෙ තාත්තා ට ඕනි කරා අපෙ යටතෙ තිබ්බ දෙවෙනියට බලවත්ම පැක් එකත් එක්ක තිබ්බ සම්බන්ධෙ වැඩි කරගන්න..තාත්තා ගෙ හීනෙ ඕනිවටත් වඩා හැබෑකරනගමන් මං ඒ පැක් එකෙ අනාගත ඇල්ෆගෙ මේට් කියලා ඔහුව මුලින්ම දැක්ක දවසෙම අපෙ පැක් දෙක දැනගත්තා.

මගෙ තාත්තා හිටියෙ ගොඩක් සතුටින්.මොකද මගෙ මේට් ඔහු උන එකට..ඒත් මං හිටියෙ සතුටකින් නෙමේ..මොකද මේට්ගෙ බැදීමට වඩා මං බැදිලා හිටියෙ මගෙ ජන්කුකීගෙ බැදීමෙන් ,දැකලවත් නැති පුංචි පුලුං බෝලයක් වෙනුවෙන් මං ලෑස්ති වෙලා හිටියෙ, මගෙ මේට්ව දැක්ක වෙලාවෙ මේට් බැම්ම මට දැනුනත් මට මූන් ගෝඩ් මිමිනුවා ඒ මගෙ ජන්කුකීගෙ තාත්තා නෙමෙයි කියලා..ඉතින් මං මුලු පැක් එකක් ඉස්සරහ මගෙ මේට්ව රිජෙක්ට් කරලා දැම්මා..

එකෙන් මගෙ වොල්ෆ් මැරුනා.මං දන්නෙ නෑ අදටත් මට ඒ වේදනාව මතක නැත්තෙ ඇයි කියල....මොකද මං ඒ මොහොතෙ හිටියෙ ජන්කුකීගෙ සුවද විදින ගමන්.ඇත්ත ජන්කුක් හිටියෙ මගෙ බඩටවත් ඇවිත් නෙමේ..ඒත් ඒ කිරි සුවද මගෙ වටෙ හැමතිස්සෙම රැදුනා..

මං මගෙ තාත්තා ට විරුද්ධ උන නිසා මාව පැක් එකෙන් එලවල දැම්මා.ඒක අපෙ චාරිත්‍රයක්..නැත්තම් පැක් අතර සාමය බිදිලා යනවා..ඒ හින්දා මං පැක් එකෙන් ආවා..යන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරුව මං කැලෙ පිස්සෙක් වගෙ යද්දි මගෙ ඉස්සරහට කෙනෙක් ආවා..එයා දැක්ක මොහොතෙ මට දැනුන හැගීම අදටත් එයා දකිද්දි ඒ විදියටම මට දැනෙනවා...

ජන්කුක් දැක්කා එයාගෙ ඔම්මා එයාගෙ අප්පා දිහා ගොඩක් ආදරෙන් බලනව.ජන්කුක් හිමින් එයාගෙ අප්පට හේත්තු උනෙ ඔම්මා දිහත් ආදරෙන් බලන ගමන්.

"එයා අපෙ පැක් එකෙ හිටපු මායාකාරයෙක්,මං එයාව දැකලා නෑ ඒත් එයා නම් මං දිහා සෑහෙන්න කාලෙක ඉදන් හොරෙන් බලන් ඉදල..කොහොමින් කොහොමහරි සද දෙව්දුව හරි ලස්සනට අපෙ ආදර කතාව හරිගස්සලා තිබ්බා..

ඊට අවුරුද්දකට පස්සෙ අපිට පුංචි වදකාරයෙක් එකතු උනා..ජන්කුක් ඉපදෙන්න අවුරුදු ගානකට කලිනුයි ටේහියුන් ඉපදුනෙ....ඉතින් ටේහියුන් ගෙ මේට් වැම්පයර් කෙනෙක් කියලා හැමෝම හිතුවත් සදදෙව්දුවයි හිරු දෙවියනුයි විතරයි දැනගන හිටියෙ එයාගෙ මේට් වෘකයෙක්ගෙයි මායාකාරයෙකුයි එකතුවක් කියලා...

ඒක හරිම පුදුමයි නේද,හැමදේම ගානට හරි ගැස්සිලා තියන විදිහ...

"එයාලා දෙන්න තමයි අපෙ ලෝක වල මේතරම් කාලෙකට පහල උන බලවත්ම ආත්ම දෙක..

නම්ජුන් කිව්වෙ හිනාවෙලා වගේම ලොකු ආඩම්බරයකින්...

ජින් ටිකක් සද්දෙන් හිනා වෙන්න හැදුවත් ටේහියුන් ඉක්මනට ජින්ගෙ අතෙන් අල්ලගත්තෙ ඇයි කියලා ජින්ට එකපාරට හිතාගන්න බැරි උනා.

ඒත් ජින්ගෙ අත අල්ලන් ඉන්න අනාගත උරුමක්කාරයාගෙ ඇස් එයාගෙ ක්වීන් ලග නතරවෙලා තියෙන විදිහ අනිත් අයනම් හොදටම දැක්කා..

"එය කොයි වෙලේද නිදාගත්තෙ...

ජිමින් එයාගෙ කකුල උඩින් කකුලක් දාගෙන් අප්පගෙ අස්සට ගුලිවෙලා කටන් චුට්ටක් ඇරන් නිදන් ඉන්න ජන්කුක් දිහා බැලුවෙ එයාගෙ පුංචි මල්ලි කොච්චර හුරතල්ද කියලා හිතන ගමන්.

"එයාර නින්ද ගියෙ ඔම්මා එයාගෙ මේට් රිජෙක්ට් කරා කියන හරියෙදි..ජන්කුක් ගොඩක් ට්‍ර්‍යි කරා ඇස් ඇරන් ඉන්න....මං හිතන්නෙ එයා මහන්සියෙන් ...

එවුන් ටේහියුන් ජන්කුක් දිහා බලාගෙනම කතාකරන විදිහ දිහා ගොඩක් උවමනාවෙන් බලන් හිටියා. එවුන් දන්නවා ටේහියුන් ගෙ ඇස් වල එයාගෙ පුලුන් බෝලෙ වෙනුවෙන් තියන හැගිම මොකද්ද කියලා..

" මං එයාව රූම් එකෙන් තියලා එන්නම්..

ජන්කුක් ගෙ අප්පා නැගිටින්න හැදුවත් ඔම්මා අප්පව නතර කරල ටේහියුන් දිහා බැලුවා.

ආහ් මේ කොල්ලගෙ ඇස් එයගෙ චූටි ජන්කුකීගෙ මූනෙමයි...

"ටේහියුන්..ඔයා එයාව රූම් එකෙන් තියන්න....




මට සමාවෙන්න කතාව එන්න එන්න කම්මැලි වෙනවනම්..තව ටිකක් ඉවසන්න..හොද හොද දේවල් තව ඉස්සරහට ..❤️‍🩹

එ ගැන සැකයක් නෑ...❤️‍

සර් ඔයා ලොකු කෙනෙක් වගෙ වෙන්න උත්සාහ කරනවා ඇති...ඒත් ඔයාට ඒක අමතක වෙනවා..😭❤️‍

Continue Reading

You'll Also Like

51K 9K 45
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
720M 11.4M 114
Tessa Young is an 18 year old college student with a simple life, excellent grades, and a sweet boyfriend. She always has things planned out ahead of...
31M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...
106K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...