💕...45...💕

309 84 37
                                    

..

..

..

   තප්පරෙන් තප්පරේ වෙලාව ගෙවිලා යන්න පටන් අරන් තියෙනකොට මගෙ අස්සටම වෙලා හිටිය ටෙඩී වචනයක්වත් නොකිය ලොකු ජනේලෙන් පෙනුනු ශැන්හයිවල බිල්ඩින් දිහාම බලන් හිටියා.....සෙල්ලම් ගෙවල් වගේ පෙනුනු උස බිල්ඩින් අතරෙන් ලා නිල් අහස යාන්ත්මට පෙනෙනකොට ටෙඩී මොනාහරි හොයන්න වගේ දිගටම ඒ දිහා.බලන් හිටියා...මගෙ ඇගිලි නැවතීමක් නැතුවම ඒ කොන්ඩෙ අස්සෙ ගියත් එයා හැරෙන්නෙවත් නැතුව තව තවත් මගෙ අස්සටම රින්ගුවා.....ලොකු සිතලක් නැති උනත් එයා මොහොතකටවත් ඈත් නොවී මං ලගම හිටියා..බිදින්න කියලා තවත් සීමාවක් අපි අතරේ නැති වෙනකොට මටවත් එයාව ඈත් කරන්න කියන දේ දැනුනේ නෑ....


..ටෙඩී බබා...

..ම්ම්..

..මොනාද අනේ කල්පනා කරන්නෙ ඔයා...

..ම්හ්...ශිශි අද අපිට කියලා ගියේ නෑනේ...

..ඒක තමා ..වෙනදට පරිස්සමෙන් ඉන්න කියල සිය පාරකට වඩා කියලා යනවා අද එහෙම නෑනේ...කියන්න බෑනේ ලොකු හදිස්සියක් කියලා ඔලී දුවලා එන්න කිව්වදවත් කියලා...

..විහිලු නෙවේ යියි...අනේ මන්ද..මට  අවුල් වගේ..

..ම්..මටත් හිතට හරි නෑ..ගේගේ මෙහෙම කරපු පලවෙනි පාරනේ...

..යියි...හ්..

..ඕ ටෙඩීහ්..

..අපි ශිශිට කියමුකෝ...මට තවත් හංගන්න ඕන නෑ..අපි මෙහෙම හොරෙන් ආදරේ කරනවා කියලා දැන ගත්තොත් එයාට දුක හිතෙයිනේ....

..ඒකතමා...අපි කියමු ටෙඩි...ගේගේ අද රෑ ගෙදර ආවම අපි කියමු...එයා මගෙ කැමැත්තට මුකුත් කියන එකක් නෑ....එයා අපි දෙන්නටම ආදරෙයිනේ.....ඒ නිසා අපිට එකතු වෙන්න දෙයි...

..ඒකම තමා මටත් කියන්න ඕන උනේ....අපි හංගන්න හංගන්න එයාගේ හිත රිදෙන එක වැඩි වෙයි...හරි නම් අපිට එයාටයි මුලින්ම කියන්න තිබුනේ...

..ඉතින් අපි තව කෙනෙක්ට කිව්වෙ නෑනේ...අපි දෙන්නා විතරනේ දන්නේ...මුලින්ම කියන්නෙ කොහොමත් ගේගේට තමා....

  මං එහෙම කියද්දි ටෙඩී මූන උඩට උස්සලා මගෙ දිහා බැලුවා....ඒ ඇස් ඉර එලියත් එක්ක දිලිසෙන්න පටන් අරන් තියෙනකොට මං පාත් වෙලා රතු පාට උනු තොල් දෙකට හාදු තියන්න ගත්තා....මගෙ උකුල උඩ ඉදන් හිටිය එයා අත උඩට කරලා කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවලා මාව එයාගේ පැත්තට ඇදලා ගත්තා....පිස්සු කොල්ලා....මුරන්ඩුකමට දගලලා අන්තිමට රිදෙනවා කියලා අඩලා දැන් තවත් ඇලෙන්නම එනවා....ඇලෙන එකමයි වැඩේ...එක තප්පරේකට නිකම් ඉන්නෙ නෑ....මං ඈත් වෙන්න කියන්නෙත් නෑ....

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now