💕...41...💕

310 80 25
                                    

..

..


..








..ගුඩ් මෝර්නින්ග් ගේගේ...



   යියි පිටිපස්සෙන් ඇවිත් අත් දෙකත් බැදන් මගෙ මූනට එබෙද්දි මං හිනාවක් දීලා කොන්ඩෙ පීරන්න ගත්තා...මං බලන් හිටියේ කණ්ණාඩිය දිහා වෙනකොට මගෙ ඉස්සරහා හිටන් හිටිය යියි පිටිපස්සෙ හංගන් හිටිය අත් දෙකේ ගුලි වෙලා තිබ්බ අර මැජික් මාලේ මට හොඳටම පෙනුණා...මෝඩ කොල්ලා..මට බනින්න නම් දන්නවා උස ගියාට වැඩක් නෑ කියලා...මේ කොල්ලත් දැන් උස ගියාට මොළේ කලදක් නෑ...යන්නෙ කන්නාඩියක් අස්සට කියලා දැන දැනම පේන්නම ඒක අරන් ඇවිත්...

..ඇයි පැටියෝ....

..කෝ මගෙ මෝර්නින්ග් කිස් එක....


   වෙනදට වඩා කොල්ලා හුරතලේට අහද්දි මං පනාව පැත්තකින් තියලා ඒ බෝල කම්මුල් දෙකට බර හාද්ද ගානේ දුන්නා....මොනා හරි ගාලා...සුවදම සුවදයි....හපන්න හිතෙනවා.....හිතුවෙ නෑ මං හැපුවා.....කෙල ගෑවෙන්නෙ නැති වෙන්න පාරක්වත් නොහිටින්න මං ඒ කම්මුලක් හැපුවා....යියි ඇස් දෙකත් පියන් කට උල් කරද්දි රෝස පාට වෙලා තිබ්බ තොල් දෙක දිහා බලලා මං අහක බලා ගත්තා...පොඩි එකා වගේ හිටියට මේකගේ තොල් පුරාම දත් පාරවල්...හමත් ගිහින් තැන් තැන්වල රතුවෙලා....දැන් ඉතින් අපිව ඕන නෑනේ..වෙන අය ඉන්නවනේ ඉතින් තොල් හපලා නෙවේ ඉබලා මිරිකලම ආදරෙයි කියලා කියන්න...හුම්....

..කෝ අනේ...

..ඔය ඇති...

..ම්හුක්..

..කෝ එහාට වෙන්නකෝ ලමයෝ...


  ඒත් අහන්නෙ නෑ..යියි හොරෙක් වගේ බෙල්ල ඇල කරලා මගෙ මූනට පාත් උනා.....ඒ පාර මොනාද...මේක නම් තනිකරම මහ කපටි බැල්මක්......



  ..ගේගේ..

..හුම්...

..ඔයාට ඊයේ රෑ ගැන මොනාද මතක..

ආහ්..මං හිතුවා හරි..එන්නෙ ඕකට නේන්නම්....

..මොනා ගැනද අහන්නෙ පැටියෝ...

.මොනා..ම..හරි..ගේගේ නිදාගන්න ගියාට පස්සෙ උනු දෙයක්...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now