💕...08...💕

467 106 54
                                    



..

..


..







..යීයී එයාට යන්න දෙන්න ලමයෝ..



  මං කියද්දි ඔලුව දෙපැත්තට වනපු එයා බයෙන් වගේ කටත් තද කරගෙන ඇදන් හිටිය ටී එක උස්සලා ජාන්ගේ ඔලුව ඒකෙන් වහගත්තා..දැන් නම් කොල්ලා ඇත්තටම ගෝනි බිල්ලෙක් වගේ...හුස්ම ගන්න අමාරු වෙලාද කොහෙද දැගලුවට යීයී නම් ජාන්ට හෙල්ලෙන්නවත් දුන්නේ නෑ..අන්තිමට ඒකට තරහා ගිහින් වගේ ජාන් යීයීගේ බඩ හැපුවා කියන එක කොල්ලගේ කෑ ගැහිල්ලෙන්ම මට තේරුනා....ඒත් තාම අයින් වෙන්නෙ නැතුව මූන හංගන් ඉන්නවා...මේ දිහා බලන් ඉද්දි මට යාන්තමට තරහකුත් ආවා...යීයී ඕනකමෙන්ම මූන පාට කරලා දැන් හංගන්න හදනවා...මං දන්නවා ඔය කිව්වට ඔලී ඒ තරන් හිනා වෙන එකක් නෑ...ඒත් මට ඕන උනා යියීව පොඩ්ඩක් හරි බය කරන්න..කොච්චර කිව්වත් මේ කොල්ලව හදන්න බෑ...මොනා ඔලුව ඇතුලේ තියන් ඉන්නවද මන්ද..මේ බලද්දි මේ වෙනස් වෙලා....

..ඔහොම ඉදලා බෑ පැටියෝ..ඔලී අන්න බෙල් එක ගහනවා..

..අ..රින්න එපා..

..එහෙම අරින්නෙ නැතිව බෑනේ..

..ම්හුක්..

..මට ඕවට කරන්න දෙයක් නෑ...මං නෙවේනේ පාට කලේ..ඔලී හිනා උනා කියලා ඕනෙ නම් ජාන් චුට්ටක් අඩයි..ඊට වඩා මොනාද..මං යනවා..

..ගේගේ එපා..

..එපා කියල බෑනේ..ඕන එකක් කරගන්න ..මං නෑ ඕවට..



  මං හිතා මතාම ජාන්ව ගනන් ගන්නෙ නෑ වගේ පෙන්නලා දොර දිහාවට ඇවිදන් ගියා..තාමත් ජාන් කෑ ගහන සද්දෙ ඇහෙද්දි මං  ඒක ගනන් ගන්නෙ නැතිව ගිහින් දොර ඇරියා..මේන් කෙල්ල ඉන්නවා බෙල් කරලම පන ගිහින් බිත්තියට හේත්තු වෙලා...

මේන් කෙල්ල ඉන්නවා බෙල් කරලම පන ගිහින් බිත්තියට හේත්තු වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now