💕...13...💕

425 92 24
                                    

..

..

..



..එයා..ල..ට වගේ...ඔයා..ටත් මා..ව එපා නම් මං මැරෙ..න්නද ටෙඩි....


  එයා ඒක ඇත්තටම කිව්වද වැර්දිලා කියවුනාද කියන්න දන්නෙ නෑ..ඒත් ඒ වචනත් එක්ක මේ තරම් වෙලා එහා පැත්ත හැරිලා හිටිය ජාන් කලබලෙන් වගේ හැරිලා යියිව බදාගත්තා...ඒකත් එක්ක එයා ගැස්සිලා ගියත් පුදුම වෙන්නවත් වෙලාවක් වෙන් නොකර ඒ පිම්මෙන්ම ජාන්ව තුරුලු කරගත්තා...තප්පර ගානකට උඩදි තමන් ගැනම කලකිරීමෙන් පිරුනු කදුලු වෙනුවට ඒ ඇස්වල සතුටු කදුලු පිරෙද්දි යියි තව තව ජාන්ගෙ බෙල්ල අස්සෙ මූන හංගගත්තා....දෙන්නම අඩනවා..යියි මේ තරම් වෙලා ඉල්ලපු උනුහුම ලැබුනු සතුටට ඇඩෙනකොට එයාව නැති වෙයි කියන බයට ජාන් ඇඩුවා...මනසින් දුර්වල උනාට එයා කියන තරම් දුර්වල නෑ..කියන දේ එයාට ගොඩක් හොදට තේරෙනවා...ඒ වගේම ඒකට දක්වන්න ඕන ප්‍රතිචාර ගැනත් ජාන් දන්නවා..ඉතින් එයා යියි දාලා යයි කියලා බයෙන් වගේ යියිගේ කමිසෙ කොනක් ඇගීලිවලින් මිරිකගෙන කදුලුවලිම් පෙගිලා යන තරම් ඉකි ගැහුවා....

...ශ්..ශ්..අඩන්නේ නැතුව ඉන්නකෝ... ටෙඩී..මා..එක්ක..ත..රහා..නෑ..නේ..ද...

..එ..පා..හ්..

...මොනා..ද එපා...හ්...

..එපා...

..මැරෙ..න්නද..

.හුම්..

..ඔයා මා..එක්ක....ත..රහා නැ..ත්න..ම්..මං එ..ක්ක යන්න එ..නවා නම් මං මැරෙ..න්නෙ නෑ..ඒ..ත්..ඔයත් මාව එපා කි..ව්වොත් මං ඇ. ත්තටම...

..එපා..

..හා..හා..ආයේ එහෙම කතා..කිය..න්නෙ නෑ....

..හ්ම්...

..මං එක්ක යාලුයි කියන්න...ආයේ මා එක්ක තරහා වෙන්නෙ නෑ කියන්න...මොනා උනත් මාව දාලා යන්නෙ නෑ කියන්න...

..හ්ම්..

..ඔලුව වනන්න එපා..ඔව් කියලා කියන්න...

..ඕ....

..මගෙ හොද ටෙඩී..ආයෙ මාව දාලා යන්න එපා..මට බෑනේ ඔයා නැතුව ඉන්න....ටෙඩීටත් බෑනේ යියි නැතුව ඉන්න නේද...

..ම්ම්..

..කෝ මං දිහා බලන්නකෝ හැංගෙන්නෙ නැතුව...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now