💕...21...💕( BONUS )

334 94 28
                                    


..

..

..


..වසර තුනකට පසු...°°°°°°°°°°°°















































  
..Don't go tonight
Stay here one more time
Remind me what it's like、
oh And let's fall in love one more time I need you now by my side
It tears me up
when you turn me down
I'm begging please、
just stick around
I'm sorry、
don't leave me、
I want you here with me
I know that your love is gone
I can't breathe、
I'm so weak、
I know this isn't easy
Don't tell me that your love is gone That your love is gone

   මං ආසම නෑ....මං පොඩ්ඩක්වත් ආස නෑ....දවස පුරාම කන්දෙකට ඇහෙන නැවතීමක් නැති වචන තොගේ කටපාඩම් වෙලා තියෙද්දි වහ කදුරු තරම් ඒ සින්දුව මට එපා උනා....අහලා අහලා වමනෙට පවා එනකම් ඔය සින්දුව මට එපා වෙලා තිබ්බේ...මල ජරාව...ලෝකේ සින්දු නෑ වගේ....මං සද්දෙට බ්ලැක් කොෆි මග් එක පැන්ට්‍රිය උඩින් තියන ගමන් බැල්කනි එක දිහා බැලුවා....යියිට JBL එකක් ගෙනත් දුන්නු මටයි ගහන්න ඕන...බ්ලූටූත් එක කනේ ගහන් අහන්නෙ නැතුව මේ කොහෙවත් ඉන්න මට වද දෙනවා...දන්නවා මං කැමති නෑ කියලා..
.අඩුම තරමෙ මං දැන් වෙන ඉන්ග්ලිශ් සෝන්ග් එකකටවත් කැමති නැති වෙන තරමට මට ඒක එපා වෙලා කියන්න එයා දන්නවා...ඒත් මේ කොල්ලා නවත්තන්න හිතක් නැතිම කොට මං පොලොවෙත් අඩි ගහලා  යියිගේ සින්දුවේ සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්නම බ්ලෙන්ඩර් එක ගැහුවා...හේතුවක් නෑ..අඩුම තරමේ කෙසෙල් ටික ඇරුනාම මට බ්ලෙන්ඩර් කරන්න දේකුත් නෑ....ඒත් මං නවත්තන්නෙ නැතුවම..ඒක වතුර වෙලා යනකම්ම බ්ලෙන්ඩර් කලා...ඒකෙන් එයාටවත් නිදහසේ ඒක අහන්න බැරි වෙද්දි අන්තිමට පරාජය බාර අරන් නතර කලා..ලොකු හුස්මක් පිට කරපු මං බ්ලෙන්ඩර් එක නවත්තලා වතුර උනු කෙසෙල් එක සින්ක් එකට හැලුවා....මන් කරපු වැඩේ නිසාම එයා මූනත් නරක් කරන් කුස්සියට එද්දි මං කොෆි මග් එක එයාගේ අතට දික් කලා....හැමදේම මං කලා වගේ එයා ගස්සද්දි පැනපු ගමන් මං තවත් බෝල වෙලා තිබ්බ එයාගේ කම්මුලක් හැපුවා...

..නිකන් ඉන්නකො අප්පා..

..නිකන් කොහෙද මං මෙ ඇදුම් ඇදන් නේන්නම් ඉන්නේ..

..විකාර...

..විකාර..විකාර පෙනෙයි කොල්ලෝ ආ මේ පාර ලකුනු නැත්නම් ...මං මුලින්ම පොලොවෙ ගහන්නෙ ඔය කබල තමා...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now