💕...07...💕

468 105 21
                                    


මං ප්‍රශ්න ටික විසදන්න රූම් ඔෆ් ඩෙත් එක ට ස්පෙශල් එකක් දැම්මා..














..

..

..


..මොකක් කිව්වා...

යන්න ගිය මං එතන නතර වෙලා ගැස්සිලා වගේ දොර දිහා හැරිලා බැලුවා..ආ..හ්...හැපුවා..මගෙ කොල්ලා පොඩි එකාව හැපුවා..ඒකත් කට කියලා නේද කිව්වේ...කොහොමද එහෙම වෙන්නේ..ඉස්සර ඉදන්ම මායි යීයී අපේ ආදරේ පෙන්නන්නේ අනිත් කෙනාගේ තොල යාන්තමට දත්වලින් අල්ලලා...මෙයා කියන්නේ හැපුවා කියලා නම්...යීයී..හ්......ඕ..හ්..නෑ..නෑ..මටත් විකාර හිතෙනවා..දෙන්නා කොහොමත් ඉන්නේ තරහා කාරයෝ වගේනේ..මං හිතන්නේ තරහාකාරයෝ කොහොමත් හපාගන්නවා තමා..ඒ උනාට ඉතින් කටම..ම්හුක්...මං හිතන්නේ ඒ සහෝදරකමට වෙන්න ඇති..හුම්..මාත් හපන්නේ සහෝදරකමටනේ..එයාටත් දැන් ජාන්ව සහෝදරයෙක් වගේ දැනෙනවා ඇති...නැත්නම් හපයිද..ඇහුවත් කියන එකක් නෑ..ආඩම්බරකම නේ..ඔන්න ඔහෙ ඇහුනේ නෑ වගේ ඉන්නවා..නැත්නම් මෙතන ඊටත් වඩා දෙයක් වෙනවා ඕවා අහන්න ගිහින්....ඕ..හ්..ඒ දෙන්නා දැන් සහෝදරයෝ කියලා හිතෙද්දි දැනෙන සැනසීම...මේ විදිහට දිගටම හිටියා නම් හරි....

..ක්..හැම්..කැහැම්..

මං කාමරේට බෙල්ල දාලා කහිද්දි යීයී ගැස්සිලා ගිහින් වගේ ජාන්ගේ අත අතෑරියා..ඒක නිකම් බය උනා වගේ පෙනුමක්..තමන්ගේ සහෝදරයගේ අතින් අල්ලන්න බය වෙන්න ඕනද ඉතින් ..කොහොම හරි යීයී අතාරිනවත් එක්කම ජාන් පැනපු ගමන් යීයීගේ අතක් අල්ලන් දත් අස්සට හිර කරගත්ට්ගා..අර ලේන් දත් දෙකට හම පසාරු වෙලා යනවත් එක්කම යීයී කාමරේ දෙවනත් වෙන්න කෑ ගැහුවා...

..ආහ්හ්හ්..ගේගේ..

..ඒ..යි ජා..න්..අතාරුනවා පොඩි එකෝ..මගෙ එකාව කන්න බෑ..


මං අමාරුවෙන් කොල්ලව ඇදලා අරන් මූන පපුවේ ගහන් හිර කරගත්තා..ඒත් නෑ..මේකට පුදුම දාංගලයක්...බෙල්ල වටෙන් මං අත් දාලා හිර කරන් හිටියට පස්සත් දික් කරන් අත්වලින් ගහන ගමන් ගැලවෙන්න දගලනවා...ඒ මදිවට මේකා මගෙ පපුවම දත්වලින් ඇල්ලුවා...කොල්ලට තරහා ගිහින් තියෙන තරම කොච්චරද කියන්න මටත් සිවිලිම උඩ යන්නම කෑ ගැස්සෙනකොට ඒ එක්කම මං කොල්ලව තල්ලු කරලා දැම්මා..ඒත් මදි වෙලා වගේ නහයත් අකුලන් දුම් දාන කන් එක්ක මං ලගට කඩා පනින්න හැදුවත් ඊට කලින් යීයී ඉක්මන් උනා..එයත් පැනලා මට වඩා තදට පිටිපස්සෙන් ජාන්ව හිර කරගත්තා..දැන් නම් කොල්ලා ඔලුව හරව හරව කෑ ගහනවා විතරයි...ඇගිල්ලක්වත් හොල්ල ගන්න බෑ....මං ශර්ට් කර පාත් කරලා මගෙ පපුව දිහා බැලුවා..හීහ්...අච්චුවක් තියලා වගේ රතු පාටට දත් පාර හිටලා...ඒ එක්කම මං තරහෙන් මූන රතු කරන් ඉන්න පොඩි එකා දිහාත් බලලා මගෙ කොල්ලා දිහාත් බැලුවා...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Tahanan ng mga kuwento. Tumuklas ngayon