💕...11...💕

440 100 32
                                    

..

..

..

..ජාන් බබෝ...කෝ අනේ..මා දිහා බලන්නෙ නෑද    ...



   මං කතා කලා...ආව වෙලාවේ ඉදන් ඔලීගේ ටෙඩියෙක් බදාගෙන ඒකා එක්ක කෝලම් කරනවා මිසක් මං දිහා බලන්නෙවත් නෑ..මේකගේ පුදුම මුරන්ඩුකමක් තියෙන්නේ...යියීගේ තාලෙටම හැදීගෙන එනවා..ඊයෙත් පන්ඩිත මහත්ත්‍යා මහ ලොකුවට ගෙදරින් යනවා කියලා ලියුමකුත් ලියලා ගිහින්නේ...නිකටේ උපන් ලපයක් තියෙන ඇට කෝටු චිත්‍රයක් ඇදලා ඊතලයක් ගහලා දිග කොන්ඩයක් තියෙන ඇට කෝට්ටෙක් ඇදලා..මහ ලොකු හපන්කමක් කරලා වගේ ලියුමත් ලියලා තියලා ගිහින්...ඒකට මොකද මන් ගෙදරින් එලියට බහිද්දි ඉන්නවා ගේට්ටුව ගාව පාරේ බිම ඉදගෙන...සීතල වැඩිකමට යන්නත් බෑලු හැබැයි මුරන්ඩුකමට ඉන්නවත් බෑලු...එතනත් මගෙ මූනවත් නොබලා පොලොව හාර හාර  හිටියා..නැගිට්ටවන්න හැදුවත් දගලලා දගලලා ආයෙම ඉදගන්නවා...ඔලීගේ ගෙදරට ගිගින් දානකම් මේකා මට දුන්නු වදේ මන්නේ දන්නේ..කෙල්ල තනියම නිසා මේකව බාරගත්තා මිස නැන්ද එහෙම හිටිය නම් ප්‍රශ්න කෝටියයි ...නැන්දා හොදයි තමයි..එයාගේ වරදක් නෑ..ඒත් එහෙම කියලා අහන හැම ප්‍රශ්නෙටම උත්තර බදින්න ගියාම මටත් එපා වෙනවනේ...

..ටෙඩි බෙයාර් දිහා නෙවේ මං දිහා බලන්න...

..ම්..

..ජාන් මං ආයේ කියන්නෙ නෑ ඔය මුරන්ඩුකම නවත්තලා මං දිහා බලනවා..ආර්හ්..ඇයි මේ දෙන්නා දෙපැත්තක ඉදන් මට මෙහෙම කරන්නෙ...එක් කෙනෙක් අරහෙ ඉදන් හොටු පෙරනවා..මෙයා මෙහෙ ඉදන් මුරන්ඩු වෙනවා..දෙන්නම එකයි..වද දෙන්නෙම මට...


  යියි අඩනවා කියලා කියද්දි මං දැක්කා ජාන් ඇස් උස්සලා හොරෙන් වගේ බලනවා...ඒත් මං බලන් ඉන්නවා කියලා දන්න නිසාම ආයෙම හොරා වගේ ටෙඩීගේ මූන දිහා බලාගත්තා...ඒ මදිවට මේකා දැන් අත් දෙකෙන්ම ටෙඩීගෙ කම්මුල් මිරිකනවා..කන් දෙකෙන් අදිනවා...නහයට නහය තියලා ගාවනවා...එපා.එපා කියලා ටෙඩියගේ නැති කදුලු ටිකක් පිහිනවා...ඒකත් තාම බබෙක් වගේ වෙලා මෙතන ලමයිනුත් නලවනවා..දෙන්න හිතයි අඩාගෙන යන්න කියලා හරි පිට පුපුරලා යන්න එකක්.....

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now