💕...05...💕

524 125 38
                                    








ගෙස් කලා හරි ..කලින් ආශියන් මගෙ වයසෙ බාගේ මේ ආශියන් මගෙ වයසෙ දෙගුනේ...ඒ කියන්නේ 32..

මං පරිනත උනා ඉතිම්..yizhan මාව බෙදා ගන්න බැරිව රන්ඩු කරවනේ😌










..

..

..












..ඒ..හ්..මොකක් කිව්වා....


  ඒ පිම්මෙන්ම මං අත් දෙකත් දික් කරලා බාතෲම් එක ඉස්සරහ හිට ගන්නකොට යීයී ඇහි බැමි දෙක එකට රැලි කලා...කිසිම ලැජ්ජාවක් නැතුව සේරම එලියේ දාන්  ඉනටත් අත් දෙක තියන් මං දිහා බලන් ඉන්නවා..

..ඇයි මං දැන් කිව්ව එක ඇහුනේ නැද්ද ගේගේ..

..ඇහුනා...ඒ..ත් මං අහන්නේ මොකක්ද ඒ කිව්ව එකේ තේරුම..

..ආ..හ් දැන් ඔයාට මේ කොහෙවත් ඉන්න එකෙක් වොශ් කරන්න පුළුවන් නම් ඇයි ඔයාගේ ඩිඩිව වොශ් කරන්න බැරි කියලා මං අහන්නේ..

..එයාට තුවාලයි..

..ඉතින් මටත් තුවාලයි..

..කෝ..කොහෙද..

..මේ..හ්..පේන්නෙ නැද්ද..මගෙ නහය මැද තිබ්බ තඩි පිම්පල් එක පුපුරල..ඉතින් මට තුවාලයි තමා..

..ආ..හ්...පොඩි එකෙක් වෙන්න එපා ලමයෝ..

..බෑ බෑ මට ඕනේ කිව්වොත් ඕනමයි..ගේගේ මාව වොශ් කරවනකම් මං මෙහෙම්මම ඉන්නවා..ගෙදරට කවුරු ආවත් මේ විදිහටම උස්සන් යනවා...

..ආ..ශ්..හා හරි මං වොශ් කරන්නම්..එහෙනම් ටිකක් ඉන්න මං ජාන්ව බලලා එනකම්..

..ඒ මොකටද..

..මං එයාව මුලින්ම වොශ් කරලා ඉන්නම්..

..එ ..හෙම බෑ..ඔයා කොහොමද එයාට මුල් තැන දෙන්නේ මමයි ඔයාගේ ඩිඩි..මටයි ඔයා මුලින්ම ආදරේ කරන්න,බලාගන්න ඕන...ඒ නිසා මං තමා මුලින්ම..

..ඒ..යි...හ්...




   මගෙ පපා වගේ ඇස් දෙකත් හීනි කරන් එයා තරහෙන් කතා කරද්දිත් මට ලාවට වගේ බයක් හිතුනත් කොල්ල එලියේ දාන් ඉන්න හෙලුකොට්ටේ දැක්ක ගමන් මගෙන් බකස් ගාලා හිනාවක් පැන්නා...කට තද කරන් මං හිනා වෙන ටිකට යීයී බාතෲම් එක ඇතුලට පනිද්දි මාත් කඩාගෙන බිදගෙන ඒක ඇතුලට දිවුවා...මොකද මේ පැය ගානට උනු දේවල් එක්ක මට සාදාරන බයක් ඇති උනා එක තප්පරේකටවත් එකට තිබ්බොත් මේ දෙන්නා මොනා කරගනීද කියලා.....මං දුවලා ගිහින් කෙලින්ම නතර උනේ බාත් ටබ් එක ගාව වෙද්දි කොල්ලා දෙන්නව දැකලා මට හීල්ලුනා...යීයී උපන් ඇදුමෙන් ටබ් එකේ එක කෙළවරක් ගාව හිටන් ඉද්දි ජාන් අනිත් කෙලවර හිටගෙන හිටියා..දෙන්නම ෆයිටර්ස්ලා වගේ මූනට මූන බලන් රවාගන්නවා...වෙනසකට තිබ්බේ එයාලට සේෆ් ගාඩ් එකක් තිබ්බ එකයි මෙයාලට ඇග වැහෙන්න නූල් පොටක්වත් නොතිබ්බ එකයි..


...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Waar verhalen tot leven komen. Ontdek het nu