💕...16...💕

367 101 47
                                    

..

..

..






..යියි පැටියෝ ඔහොම ඉන්නකෝ...



   මං කතා කලා...කොච්චර කතා කලා උනත් හැරෙන්නෙවත් නැතුව හොස්පිටල් එකෙන් එලියට ගියා...එයාට ගානක්වත් නෑ වගේ ජාන්ව වඩාගෙන ඉන්න එක..කොල්ලගෙ අත් දෙක දෙපැත්තට වැනුනත් කිසි ගානක් නැතුව ඔහේ යනවා..මගෙ පොඩි උන් දෙන්නා ගැන දන්න හොස්පිටල් එකේ අය නම් ළඟ ඉන්න කෙනාට ඇන ඇන හිනා වෙද්දි ට්‍රීට්මන්ට් වලට ආව අය නම් ඇස් කටේ දාන් බලන් හිටියා....ඇත්තටම දැන් මටත් පුදුමයි එකම සයිස් වෙලා කොහොමද යියි ජාන්ව ඔහොම අරන් යන්නෙ ...වටේ ඉන්න අය ගැනවත් ජාන්ව වඩාගෙන ඇවිදින්න අමාරුයි කියන එකවත් එයාට ගානක් නෑ...

..යියි ලමයෝ ඉන්නකෝ..ඔය කොහෙද යන්නේ..

  ඇහෙන්නෙ නෑ මොන දේ කිව්වත්..කෙලින්ම හොස්පිටල් එකෙන් එලියට ගිහින් නතර උනේ කා පාර්ක් එක ගාව..මං හාෆ් ඩේ යන්න ලෑස්ති වෙලා හිටිය හින්දම බෑග් එකත් අරගෙන කෙලින්ම එලියට දුවන් ආවා...මං යද්දිත් මෙයා ජාන්ව වඩාගෙන පිටට තට්ටු දාන ගමන් දෙපැත්තට වැනෙනවා....ඕහෝ..දැන්නෙ තේරුනේ...පන්ඩිතකම තිබ්බට ඉතින් කා එකේ යතුර මගෙ අතේනේ..මුරන්ඩු කොල්ලා ඇවිත් තිබ්නේ තනියම උනාට ගිනි මද්දහනේ ජාන් එක්ක කොහොමත් ආපහු යන්න බැරි නිසා ඉන්නවා මං ඇවිත් කා එක අරිනකම්..කොහොමත් මූන හොද නැති නිසා මං ඈත ඉදන්ම කී එක ප්‍රෙස් කරලා ලොක් එක ඇරියා...ඒ පාර මගෙ මූන දිහාවත් නොබලා කෙලින්ම පිටිපස්සට නැග්ගා...දැන් හිතන් ඉන්නෙ මේ සේරම කලේ මං කියලද..අනේ යකූ ඒක...මුරන්ඩු කොල්ලො දෙන්නම එකට එකතු වෙලා ඕන දෙයක් කරගත්තදෙන් කියලා මං ඉස්සරහින් නැග්ගා...හහ්.මේන් ඉන්නවා වඩාගත්තු විදිහටම ජාන්ව උකුලට අරන් තුරුලු කරගෙන..හරියට මං ජාන්ව හොරකම් කරන් යයි වගේ..ඒ අස්සෙන් පොඩි එකාට හැරෙන්නවත් දෙන්නෙ නෑ මහ අම්මන්ඩි වගේ හිර කරගෙනම ඉන්නවා....සිහි නැතුව ඉන්න කොල්ලට නිදා ගන්න කියලා තට්ටු දානවත් එක්ක...නිදි කරවන්න වගේ දෙපැත්තටත් වැනෙනවා...හනේ ඉතින් ඔහොම්ම කිරිත් දුන්නා නම් නියම අම්මා.....

..යියි මේ..

..එක වචනයක්වත් කතා කරන්න එපා ගේගේ..

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now