💕...22...💕

314 86 32
                                    


..

..

..

....නැග්ගා
  ගැහුවා
  මිරිකුවා
  ඇරියා......
       
      කියන්නෙ නරක දෙයක් නෙවේ අනී...ඒ බයික් එක...බයික් එක ස්ටාර්ට් කරලා රේස් කරලා  ඇරලා ගියා කියලා තමා කියන්නේ...හුම්...ඔයාලගේ කැත හිත🤣🤣...

   

..

..

..









..ගේ..ගේ...හ්...මං ආවෝ....හ්හ්.....




  යියිගේ සතුට පිරුනු කටහඩ ඇහෙනවත් එක්ක මට දැනුනේ මාව සීතල වෙලා ගියා වගේ හැගීමක්....
කිසිම දෙයක් දන්නෙ නැති යියි ගිය ගමන නොගිහින් මොන හේතුවකට හරි ආයෙම හැරිලා ඇවිත් තිබුනා..මට ලොක් කරන්න අමතක උනු දොර ඇරගෙන පොඩි දරුවෙක් වගේ උඩ පැන පැන එන එයාව දැක්කහම මගේ ඇස්වලින් තව තව කදුලු වැල් කඩන් වැටුනා...එයාගේ අතේ ලැවැන්ඩර් මල් පොකුරක්...අනිවාර්යයෙන් ඒක ජාන්ට ගේන්න ඇත්තේ...රෝස පාට වෙලා තිබුනු මූනේ දිලිසෙන ඇස්වලින්ම ඒක පේනවා....දෙයියනේ එයා දන්නවා නම් ඒ මල් පොකුර තමා එයාට ජාන්ට දෙන්න වෙන අන්තිම දේ කියලා....


..ගේගේ...මේ කවුද....එ..එතකොට ටෙ..ඩී...ඇ..යි ටෙඩී අඩ...න්නේ...

   මල් පොකුර අතට තද කරන් එයා මන් දිහාත් අනිත් අය දිහාත් බැලුවා...ඒ එක්කම ජාන්ගේ කදුලු පිරුනු මූන දකිද්දි එයාගේ හිනාව නිකන්ම නැති වෙලා ගියා....ඒ ඇස් නතර උනේ ඉකි ගහන ගමන් හිටිය ජාන්ගේ හිර වෙලා තිබ්බ වැලමිට ලගට වෙනකොට එයා ඉක්මනටම එතනට ගියා...මං උදවු කරන්නෙ නෑ කියලා තේරුණු එයා යියි දිහාට අත දික් කරලා තවට් වේගෙන් අඩන්න ගත්තා....මල් පොකුර අතේ තියන්ම යියි ඒ හිර උනු අත ගලවන්න දැගලුවා.....හේතුව නොදන්නවා උනත් මේ විදිහට අදුනන්නෙ නැති කෙනෙක් ජාන්ව අඩවද්දි එයාගේ ඇස් ලේ රතු පාටට හැරෙන තරම් කේන්ති ගිහින් තිබුනා...

..අතා...රිනවා..හ්..මගෙ ටෙඩීව අතා..රිනවා...තමුන්ලා කවුද ආ..හ්..කොහොමද මෙ විදිහට මගෙ ටෙඩීව...

..අහකට යනවා ළමයා....

   යියිට ඊට වඩා දෙයක් කියන්න හම්බුනේ නෑ..අත ගලවන්න දගලපු මගෙ පොඩි එකාව මිස්ටර් ශියෝ තල්ලු කරලා දාද්දි එයා විසි වෙලා ගිහින් බිමට වැටුනා...ඒකෙන් එයාට තවත් කේන්ති යනකොට අත ඇරුනු මල් පොකුර එක්ක බෑග් එකත් පොලොවෙ ගහලා යියි ආයෙම නැගිට්ටා..මට නැගිට්ටවන්නවත් කාලයක් නොදී නැගිටපු එයා කලින්ටත් වඩා තදින් ශියෝගේ අතෙන් අදින්න ගත්තා..සෝෆා එක අල්ලන් හිටිය ජානුත් ඒ පැත්තට ඇදිලා යන්න දැගලුවත් වයස පනහකට කිට්ටු උනු ඒ හැඩි දැඩි මනුස්සයා එක්ක මගෙ කොල්ලො දෙන්නට හැප්පෙන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ.....අඩුම තරමේ මටවත් මේ වෙන දේට ඒ වෙලාවේ හැටියට මැදිහත් වෙන්න පුළුවන් උනේ නෑ....


...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now