💕...25...💕

305 85 25
                                    

..

..

..


..Morning Tuning
2020.04.29

  ......චීනයේ  ප්‍රබලම ව්‍යාපාරිකයෙකු      වන ශියෝ කෙන් මහතාගේ එකම පුතු හදිසියේම අතුරුදහන් වෙයි..


..මීට වසරකට පෙර චීනයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ ශියෝ කෙන් මහතා තම පවුලත් සමග ඕස්ට්‍රේලියාව වෙත පිටව ගොස් ඇත්තේ  වසර දහ අටකට පෙර පැහැරගත් බවට සැලකෙන තම පුතු නැවත හමුවීමත් සමගය...ඒ මොහොත වන විට දහඅට  හැවිරිදි වූ ශියෝ ජාන් තරමක රෝගී තත්ත්වයෙන් පසු වීම හේතු කොටගෙන එහිදී වැඩිදුර ප්‍රතිකාර සදහා  ඉහල පෙලේ පෞද්ගලික රෝහලක් වෙත යොමු කරවා ඇත...ලද ආරංචි මාර්ගවලට අනුව පසුගිය සදුදා   ( 22 )  සාමාන්‍ය පරිදි ශියෝ ජාන් ප්‍රතිකාර කටයුතු සදහා රෝහලේ නේවාසිකව නතර කර තිබේ..
..නමුදු වෛද්‍යවරුන් පවසා සිටින්නේ ප්‍රතිකාර සදහා පැමිණෙන විටත් ශියෝ ජාන් එහි නොසිටි බවයි...ඕස්ට්‍රේලියානු පොලීසිය රෝහලේ සියලුම වෛද්‍යවරුන්ගෙන් මෙන්ම හෙදියන් ඇතුලු තොරා ගත් රෝගින් කිහිප දෙනෙකුගෙන්ද විමසුම් සිදු කර ඇතත් මේ වන විටත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකී වී ඇත...රෝහලේ ආරක්ශක පද්ධතියේ  හෝ කිසිදු තොරතුරක් සදහන් නොවීමත් සමග  ශියො කෙන් මහත ඒ සදහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා මෙන් නිලදාරින්ට බලපෑම් සිදු කර ඇති බැව් කියයි...

    කෙසේ වෙතත්  මේ සිදුවීමත් සමග පෙනී යන්නේ ශියෝවරුන් තරමක කඩාවැටීමකට ලක්ව ඇති බවයි...ශියෝ උරුමයට හිමිකම් කියන එකම පුද්ගලයා මේ අයුරින් ලොවකට රහසේ අතුරුදහන් වීමත් සමග එහි චෝදනාව පෙර වාරයේ ඔහුව පැහැරගැනීමට ලක් කල පුද්ගලයන් වෙත ඍජුවම යොමුව තිබේ....නමුදු විදෙස් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට එම සැකකරුවන් මේ වන විටත් පාර්ශ්වන් දෙකක් අතර සිදු වූ ගැටුමකදි මියගොස් ඇති බව කියයි...තව දුරටත් මේ පිළිබඳව විමසා බැලිමේදි  ගත වූ කාලයත් සමග බොහෝ දෙනෙකු කියා සිටින්නේ ශියෝවරුන් හා ඇති වෛරය හේතුදෙන් තරුනයාව මේ වන විටත් ඝාතනය කොට.................................










...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now