💕...37...💕

311 83 38
                                    



..


..


..

..බෝනස්ලු🙂...










    වාහනේ නම් ඉස්සරහට යනවා...ඒ එක්කම මාත් යනවා...ඒ උනාට ඒ දෙන්නා කොහේ යනවද කියන්න මං නම් දන්නෙ නෑ...අනේ ඉතින් හිතන් ඉන්නේ මං පිටිපස්ස හැරිලා බලන්නෙ නෑ කියලනේ..එතොට මේ මැද තියෙන කන්නාඩියෙන් මට පිටිපස්සෙ ඉන්න ඒ දෙන්නව පේන්නේ නැනේ ..මං අන්දයිනේ....වැඩක් නෑ වැඩක් නෑ...හොර වැඩක් කරනකොට උනත් අහු වෙන්නෙ නැති වෙන්න කරන්න ඕන..සමහර වෙලාවට සිලබස් එකම කටපාඩම් කරලා යන ලමයට වඩා කොපි ගහන හැටි විතරක් හරියට ඉගෙන ගෙන යන ළමයා විබාගේ ගොඩ දාගන්නවා...හොර වැඩක් කරන්න හොර හිත විතරක් තිබිලා මදි..හැකියාවත් තියෙන්න ඕන...ඒ උනාට මගෙ කොල්ලො දෙන්නට ඒක ඇත්තෙ නෑ..ඇත්තටම මට දුක නෑ මේ දෙන්නා ඔය හොර වැඩේ මට අහු වෙන්නෙ නැති වෙන්න හොරෙන්වත් කලානම්...ඒත් නෑ...හොරෙන් ආදරේ කරනවා කියලා ලෝකෙටම පේන්න ආදරේ කරනවා...



  යියි ජාන් දෙන්නා හිටියේ පිටිපස්සෙ සීට් එකේ...මං කියපු බොරුවට ජාන් තරහටම යියිගේ අතට ගහලා..ඉතින් කිරි එක පිටින් මග් එක කුඩු...ආව තරහට මං දෙන්නා ලවුවම බිම හේදෙව්වා...මටත් එපා වෙනවනේ ඉතින් හොස්පිටල් එකේ නැහිලා ඇවිත් අන්තිමට එයාලගේ වැඩත් කරන්න ගියාම...කොහොමහරි ජාන්ගේ වැඩේම උනේ අස් කරනකලුත් යියිට රවන ගමන්..යියි පුලුවන් තරම් නෑ කියලා ඇස්වලින් කියනවා..මං කැරකි කැරකි හිටිය නිසා මුකුත් කියාගන්නත් බෑ දෙන්නට...ජාන් ගස්සනවා ගස්සනවා ඉවරයක් නෑ..ඇස්වලින් රවනවා පිච්චිලා යන්නම...අන්තිමට ඉතින් ජාන් තරහා වෙලා කා එකේ ඉස්සරහට නගින්න යද්දි මං කිව්වා ඒක වැරදිලා ආව මැසේජ් එකක් යෙන්මි නෙවේ ඔලී එවලා තිබ්බෙ කියලා....ආශ්..ඒකෙන් පස්සෙ නම් යියි මට රවන්න ගත්තා දිය වෙලා යනන්ම...කවුද ඉතින් ඔය පොඩි උන්ව ගණන් ගන්නේ..මං දැක්කෙ නෑ  වගේ හොස්පිටල් එකට කා එක අරන් ගියා....ඒ යනකනුත් දෙන්නා තරහා මරහා ඉවර කරලා තුරුලු වෙලා ඉන්නවා....යියි සීට් එකේ වාඩිවෙලා...ජාන් නිදා ගන්නවා වගේ සීය් එකෙන් කකුල් තියන් යියිගේ බෙල්ල බදාගෙන...ජාන් තනිකරම එල්ලිලා හිටියේ වඳුරු පැටියෙක් වගේ වෙනකොට වඳුරු අම්මත් හරි අපූරුවට පොඩි එකාව ඉස්සරහට පද්දට ගැස්සුවා...ඒ අස්සෙන් මූන පුරා චූටි චුටි හාදු තියනවා...ආයේ කනට කරල මොනාහරි කියනවා..ජාන් ඔළුව වනලා දත් සේරම එළියට දාන් හිනා උනා.....ඔන්න ආයෙමත් පටන් ගත්තා ඉස්සරහට පස්සට පැද්දෙන්න...ගහන්න තියෙන්නෙ බ්‍රේක් පාරක් වඳුරු පැටවු දෙන්නට ගහෙන් වැටෙන්නම......


...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now