💕...40...💕

316 90 28
                                    


..

..

..




..පුහ්හ්...කැහැක්..කැහැක්....




 

     බොන්න ගත්තු වතුර එක නාහෙන් කටෙන් ඉස්පොල්ලෙ යනකොට මං කහින ගමන්ම බිමට පාත් උනා...මගෙ නහය දනවා..ඊටත් වඩා මෙ ඇහුනු දේවල් දරාගන්න බැරිව මගෙ මොළේ දනවා....දෙයියනේ මුන් දෙන්නා පොඩි උන් දෙන්නෙක් වගේ පැනලා යන්න මෝඩ කතා කියලා අන්තිමට මේ කොහෙවත් ඉන්න මාවත් පටලව ගත්ත හැටි...මෙහෙම දෙයක් වෙනවා කියලා දන්නවා නම් මං බඩගින්නෙ මැරුනත් කාමරෙන් එලියට එන්නෙ නෑ..දෙන්නා පොඩ්ඩක් ආදරේ කරපුදෙන් කියලා අනිත් පැත්ත හැරිලා පාඩුවේ කාපු මටමනේ මෙහෙම කරන්නේ...මුන් දෙන්නට උදවු කරන්න ගියොත් ඉතින් වෙන්නෙ කොහෙවත් ඉන්න මට දුක් විදින්න වෙන එක...ඊළඟ පාර නම් ඔය වගේ දෙයක් අතට අහු උනොත් කනෙන් අදිනවා මිස පවු කියලා නිකම් ඉන්නෙ නෑ...ආව මෙතන පොඩි උන් දෙන්නා මගෙම සල්ලිවලින් පැනලා යන්න..මුන් දෙන්නට දෙන්න ඕන වෙලාවට පිටවල් පුපුරලා ඇඩෙන්නම...

..ගේගේ.. හ් ..

..ශිශි...හ්හ්....

..කැහැක්...කැහැක්...ආ...හ්හ්...කැහැක්..


  ඔන්න දැන් තමා කොල්ලන්ට මාව මතක් වෙලා තියෙන්නේ ...මං මෙතන පපුවෙ දැවිල්ල අල්ලලා දගලනවා මුන් දෙන්නා තාම ගල් වෙලා වගේ ඉන්නවා...ලයිට් එක දාන්න ඕන කියලවත් සිහියක් නෑ....

..අනෙ..ගේගේ..ගේගේ..හ්...මොකද උනේ...ගේගේගෙ මොළේ හෙල්ලුනාද..මතකේ නැති වෙන්න වගේද..මුකුත් මතක නෑ  නේද..අනේ...හ්හ්..කියන්නකෝ....හාහ්



  දෙයියනේ..මේකා මගෙ මල්ලි කියලා මං පිලිගන්න ඕනද...මං හොදින් ඉන්නවද කියලා හොයන්න කලින් මගෙ මතකෙ නැති උනාද කියලා අහනවා...ඒ මදිවට කැරකිල්ලට වගේද කියලා අහනවා වගෙ මතකෙ නැති වෙන්න වගේද කියලා අහනවා.. අනේ..හ්..මේකා නම්....

..ශිශි..හ්..ශිශි...හ්..ඔයාට අමාරුද...මොකද උනේ...මං මොනාද කරන්න ඕන..කතා කරන්නකෝ ශිශි....

  ඒ කොල්ලට නම් ටිකක් හරි මොළේ තියෙනවා වගේ...

..ගේගේට මොනාහරි හිර වෙලා...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now