💕...43...💕

336 86 54
                                    

..

..

..


මුහුද කියන්නේ හරියට ආදරේ කරන අයගෙ හිත් වගේ...කොයි වෙලාවේ චන්ඩ වෙයිද කොයි වෙලාවේ නිසල වෙයිද කියලා කාටවත්ම කියන්න බෑ....නිසල වෙනකොට වෙරළට සැනසීමක් සතුටක් ගෙනාවත් මුහුද චණ්ඩ වෙන්න , කැලබෙන්න ගත්තම වෙරළට තියා අවට ඉන්න මිනිස්සුන්ටවත් සැනසීමක් තිබුනේ නෑ....හරියට දැන් මගෙ පොඩි උන් දෙන්නා නිසා මට වෙලා තියෙනවා වගේ...කාලයක් වගකීමෙන් වැඩ කරපු ඩොක්ටර් කෙනෙක් උනු මං දැන් බොරුවෙ උපත වෙලා...කතා කරන්න ගන්න වචනයක් පාසා මට බොරු කියන්න වෙලා...ම්ම්ම්..කොහොම හිටිය කෙනෙක්ද මං...හැමදාමත් කියනවා වගේ අදත් මේ කොල්ලො දෙන්නට උදවු කරන්න ගිහින් පැත්තකට වෙලා ඉන්න මං හැමදාමත් කට්ට කනවා....මං හිතන්නෙ නෑ අනන්ගයටවත් මේ තරම් වැඩ ඇති කියලා...

..හෙලෝ පැටියෝ ඔයා අහගෙනද ඉන්නේ....

..හ්ම්ම්..

හ්ම්ම් තමා..දැන් ඉතින් මං මේ කොල්ලගෙ ගනන් බලන්නත් ඕනනේ....

..මෙහෙ එන්නකෝ පැටියෝ ශිශිට පාලුයිනේ...

..මට බෑ..එහෙ මගෙ ගෙවල් නෑනේ...

.ඒ උනාට මගෙ ගෙදර තියෙනවනේ...

..ඒ ගේ ශිශිගේ විතරක් නෙවේනේ...

ඔය කිව්වේ..අනේ අම්මපා ළඟ හිටියා නම් මං මේකගේ ඔලුව හිල් කරනවා...

..නෑ නෑ එයාව ඕන නෑ..ඔයා මෙහෙ එන්නකෝ බබෝ..

..බෑ කිව්වනේ...

..ඇයි දැන් එන්න බැරි...

.........................

..යියි නිසාද...ආ..හ්හ්..මොකක්ද ලමයෝ...එන්නකො අනේ..යියිගෙන් මුකුත් වෙන්නෙ නෑ...

........................

..එයා ගෙදර නෑ....ඒ නිසා ඔයාට මෙහෙ ඉන්න පුලුවන් ...

....ඇ..ඇයි ගෙදර නැ..ත්තේ..

..ආ..හ්..කවුද..

.................

.යියිද..

..ම්ම්..

..ආ....හ්..එයාව මං ගෙදරින් පැන්නූවා..මෙහෙ ඔයාගේ ගෙවල් නැත්නම් එයාගෙ ගෙවලුත් නෑ...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now