Flying 58✈

2.8K 368 164
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

After 2 years ......

After 2 years

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හා..........ඔක්කොම ඉවරයි.....සුදු මැණික අපේ කපල් පොටෝ එක ලස්සනයි නේද......."

" ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ම්ම්...........ඔයා වොශ් එකක් දාගෙන එන්න........."

" හ්ම්ම්........."

ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙද්දි අවුරුදු දෙකක්ම ගෙවිලා ගිහින් එයා මගේ මම එයාගෙ උනා..... අපි දෙන්නගේ වෙඩ්න්ග් එකත් අයියගෙ වෙඩින් එක වගේම හරිම colorful විදියට ගනිද්දි ඔක්කොම ඉවර වෙලා අපි ආවෙ හොටෙල් රූම් එකට..... ලස්සනට රෝස පෙති දාලා ෂැම්පේන් බෝතල් තියල හරිම රෝමාන්තික විදියට හනි මූන් රූම් එක ඇරේන්ජ් කරල තියෙද්දි මම මුලින්ම ආවෙ බැල්කනි එකට.....

මගේ උවමනාවටම අපි ආවෙ බීච් සයිඩ් හොටෙල් එකකට..... වෙලාව  හවස හය විතර වෙලා තියෙද්දි හරිම ලස්සනට sunset එක ඈතින් පෙවුනා...එයා වොශ් එකක් දාගන්න බාතෲම් එකට ගිහින් ඉද්දි එතන බැල්කනියෙ තිබ්බ පුටුවෙන් මම වාඩිඋනේ තද කළු පාට බ්ලෙසර් එක ගලවගෙන...හරිම මහන්සී...ඔක්කොටමත් වඩා එයා ගිල්ලපු කෑම ගොඩ කාලම මට අමාරුයි....වෙඩින් එක අපේ උනාට එයා කළේ තිබ්බ හැම ජාතියක්ම මට ගිල්ලවපු එක.....' සුදු මැණික මේක රසයි....පැටියො මේක අලුත් ටේස්ට් එකක්...සුදු මැණික මේක මේ රෙස්ටුරන්ට් එකේ ස්පෙෂල් මෙනු එකක්.......'එයාගෙ වැඩ කොහොමත් එහෙම තමයි ......

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now