Flying 03✈

3.6K 572 83
                                    

" හරි මේ අහන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හරි මේ අහන්න ......ඔයාලගෙන් එක්කෙනෙක්ට වත් මෙතන ඇගිල්ල දික් කරන්න බෑ... first of all මිසිස්......ඔයාට බලන්න තිබ්බා ඔයාට මොනාද අමතක උනේ කියල .....ඔයාලා අත්‍යාවශ්‍ය බෙහෙත් අනන් මනන් ගැන ලිස්ට් එකක් හදාගෙන නැද්ද....අහ්....? අනික මෙකෙ Base mannager .....ඔයාගෙ වගකීම එයාලව මෙහෙයවන එකනේ....නේද....?? ඔයා ෆ්ලයිට් එක ෆ්ලයි කරන්න කලින් හැමදෙයක් ගැනම හොයල බලන්න ඕනේ....අහ් ඒත් ඉන්න ඔයා මට උදේ ඒ ගැන රිපෝට් එකක් දුන්නේ...එවෙලෙ වත් බැලුවෙ නැද්ද ඒ ගැන..ම්ම්....."

කැප්ටන් මගේ දිහා බලන් කතා කළා...කලින් තරම් නපුරු කමක් ඒ කටහඩේ තිබ්බෙ නෑ.....

" සො......රි.....කැප්ටන්......."

මම බිම බලාගෙනම කිව්වා.....

" හරි දැන් උන දේ උනා.....ඊළග ෆ්ලයි එකේදි වත් ඔහොම දෙයක් නොවෙන්න ඔයාලා වග බලාගන්න ඕනේ...මම ඒ ගෑණු කෙනා එක්ක personally  කතා කරන්නම්.....එයා ලයින් එක මේ ගැන දැනගන්න එකක් නෑ.....මම කියන්නෙත් නෑ මෙතන ඉන්න කාගෙන් වත් මේ දේ පිට යන්නත් බෑ..... එහෙම ගියොත් අර තුන් දෙනාට කලින් ජොබ් එක නැති වෙන්නේ එයාට.....තේරුණාද...... දැන් හැමෝම ගිහින් රෙස්ට් කරන්න .... බලන්න මාත් පැය අටක් නමයක් අරවත් එක්ක ඔට්ටු වෙලා පොළවට පය ගැහුවා විතරයි ඔයාලා ප්‍රශ්න දාගෙන රණ්ඩු කරනව....අපි දෙන්නටත් මහන්සී....මම දන්නව ඔයාලටත් මහන්සී නේ.....දැන් ආයෙත් රණ්ඩු වෙන්නැතුව ගිහින් රෙස්ට් කරන්න.....තව පැය හතරකින් අපි ආයෙම යන්න එපැයි...නේද.....??"

මෙ මනුස්සයට වචන එන්නේ මගේ මූණ දිහා බැලුවමද දන්නෑ......ඇයි අනේ...හුහ් මන් දිහා බලන්ම කත කරද්දි මටත් මොකද්ද වගේ.....

" සොරි කැප්ටන්..... කැප්ටන්ට කරදරයක් උනා නම් සමාවෙන්න ....මම ඒ ගැන බලාගන්නම්......"

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now