Flying 41✈

2.5K 412 84
                                    

මල්ලිට නින්ද යනකන්ම ඔලුව අතගාපු මම ආයෙ කාමරේට එන්න ආවා....හරි ලෝබයි මල්ලිව දැක්කම.....කොහොමට ඉදපු කොල්ලද.....

" ගිහින් නිදාගන්න අම්මේ.....දැන් වෙලාව රෑ දහයත් කිට්ටුයි......"

මම සාලෙට යද්දි අම්මා කම්මුලට අතකුත් තියන් කල්පනා කරනව..... මමත් ගිහින් අම්මා ළගින්ම වාඩි වෙලා අම්මගෙ උකුළෙන් ඔලුව තියාගත්තා....

" අපි දැන් මොකද කරන්නේ චූටි පැටියො......."

අම්මා අඩල හොදටම ...ඇත්ත තමයි ....අම්මා කෙනෙක් කොහොමද ඉවසන්නේ තමන්ගෙ දරුවා ඒ තත්වෙට ඇදගෙන වැටුනහම.....

" මට තේරුමක් නෑ අම්මා..... අයියගෙන් අහල බලමු......."

අම්මා ලොකු හුස්මක් පිට කරා.....අම්මා ඉන්නෙත් ලොකු හිතේ වේදනාවකින් කියල මන් දන්නව......

අම්මගෙ උකුළෙ නින්ද යාගෙන එද්දි අම්මා මාව ඇහැරුවා.....

" ඇදට ගිහින් නිදාගනින් පුතේ.... අර දරුවත් බලන් ඇති ......."

අම්මා නැගිටල ගිහින් සාලෙ ලයිට් ඕෆ් කරද්දි මම අපේ කාමරේට ඇවිත් දොර ලොක් කරල ඇදට ආවා.....එයා නිදි නෑ......මෙච්චර වෙලා පෝන් එක ඔබලා.....

" අයියේ.......නිදාගන්නැද්ද......"

" ම්ම්.......සුදු මැණික එනකන් ඉදියේ......"

මම ඇදට ආවම අයියා පෝන් එක තියලා මාව ඇදලා බිත්තිය පැත්තට දැම්මා.....

" මම දැන් මොකද කරන්නේ අයියේ......"

මම අයියගෙ පැත්ත හැරිලා එයාගෙ පපුව හෙමිට කුරූ ගෑවා..... වත්ත පහළ උස ලයිට් කණුවේ සුදු පාට එළිය ළාවට අපේ කාමරේට වැටිලා දිලිසෙනව ....අපි එකිනෙකාට අපිව බලාගන්න පුලුවන් විදියට.....

" ඒක හෙට කතා කරමු සුදු මැණික ...... දැන් නිදාගන්න......රෑ වෙලානේ...... "

" හ්ම්ම්........"

අයියා මගේ නළලට හාදුවක් තියල කම්මුල් වලටත් හාදු තිබ්බා..... ඉන් පස්සෙ හෙමිහිට තොල් වලට බර උනා..... මට එයාව ඕනේ වගේ දැනුනා......මොකද මම ඉදියේ ගොඩක් ලොකු හිත් වේදනාවකින්.... එයා ඇදේ පැත්තට ඉදිය නිසා මම එයාගෙ ඇග උඩට නැගලා එයාගෙ පපුවෙ උණුහුමට ගුලි වෙද්දි එයා මාව අල්ලගෙනම දෙතොල් රසවින්දා......

Fly to air ✈️ [Zhanyi Complete ]Où les histoires vivent. Découvrez maintenant