Flying 25✈

3K 427 45
                                    

" සුදු මැණික ......මේ මේක බලන්න පැටියෝ..."

අන්තිමට හචීංනුත් යවල පැත්තක තිබ්බත් සෙමත් අව්ස්සගත්ත මම මෙහෙ වෙලාවෙන් හවස හතරට විතර එයා එක්ක ඇවිදින්න ආවා....එයා නම් ආතල් එකේ ඇදුම් තෝරද්දි මම වටපිට බල බල ටිකක් විතර බයේ ඉදියේ.... අපේ air line එකේ කවුරුහරි ඉදියොත්... විනාසයි ඉතිං ....

" සුදු මැණික .....මොන සිහියෙන්ද අනේ ඉන්නේ......"

වටපිට බල බල ඉදපු මම ළගට ඇවිත් එයා කන මිරිකද්දි තමයි මම දන්නේ එයා මොනාහරි කිව්වැයි කියල ....

" ඕ...ඕ.....අහ්..... මේකද....."

" මේක ෆිටෝන් කරල බලන්න......"

" රතු......??"

" පල්ලි අදින්නේ රතු පාටනේ......"

" ඒත් ඕක වැඩීනේ.....සෙටින් රෙද්ද....මම ඕකට ආස නෑ....."

" එහෙම තමයි ලස්සන පැටියෝ....මේක ඇන්දම ගිනි කුකුළා වගේ ඉදී.....යන්න ගිහින් ෆිටෝන් කරන්න....."

" අනේහ්.....අයියේ සෙටින් රෙද්ද මට කසනව අනේ...ඇදන් ඉන්න බෑ.....කොට්න් එකක් බලන්නකෝ.... ලේස් කොට්න් උනත් අව්ලක් නෑ..... "

" හනේ මන්දා බන්... උඹ නම්......"

" ඇයී......හුම්ම්......."

" මෙහෙ එන්නකො තොටිල්ලෙ දාලා පද්දන්න......."

එයා මට එක එකේකේව කියල කොලොප්පම් කරද්දි මම රවාගෙනම ඉදියා......

" රැව්වත් ලස්සනයි ......"

එයා මගේ තොල් වලට සමනල හාදුවක් තියද්දි මම ලැජ්ජාවෙන් ඇඹරිලා වටපිට බැලුවා......

" මේක බලන්න...... "

එයා ආයෙත් red color long sleeves ශර්ට් එකක් හොයන් එද්දි මම ඒක ෆිටෝන් කරල එයාට පෙන්නුවා.....

" ආවුස්..... ඇස් වහක් වදින්නෙපා දෙයියනේ මගේ සුර දූතයට...... "

එයා ඇවිත් මගේ කම්මුල් දෙකටයි නළලටයි නිකටටයි හාදු තිබ්බා..... ශොප් එකේ වැඩ උන් හෝන්දු මාන්දු වෙලා....

" හොදයිද අයියේ......"

" ආයෙත් අහලා......මම මේ බයේ ඉන්නේ මෙන්න මේ සුදු මූණට අපේ නෑදෑ සෙවලයො වහ වැටෙයිද කියල ..."

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now