Flying 56✈

2.3K 363 64
                                    

" හරිද ඔක්කොම ගත්තද......??"

" හ්ම්ම්.....මෙ ටිකත් වාහනෙන් දාන්න....."

" ඔයාගෙ සත්ත්ව හමුදාව ගත්තද....??"

මෙයා කොච්චර උන් දෙන්නව සෙටියෙන් බිමට තල්ලු කරත් උන් දෙන්නට ආදරෙයි ඉතිං ......

" හ්ම්ම්..."

" මල්ලි නගින්න..... "

දෙවෙනි වාහනේ පිටිපස්සෙන් නගිද්දි මම ඉස්සරහ එයාට එහා පැත්තෙන් නැග්ගා..... අද අපි හුනාන් යනව....මොකද අනිද්දා boun අයියගෙ වෙඩින් එයා .... අම්මගෙන් බෙරෙන්න බැරි උනා ගිය සතියේ එන්න කියල ..... ඒත් අයියට හදිසියේම ටුවර් එකක් වැටුන නිසා අපිට යන්න චාන්ස් එකක් ලැබුනෙ අද.....මල්ලිටත් ගෙදර යන්න ඕනෙ කිව්ව නිසා එයත් අපි එක්ක යන්න ආවා.....

පැයක් දෙකක් එක දිගට drive කරපු එයා හයිවේ restaurant එකක් ළගින් නවත්තද්දි මම වාහනෙන් බැහැලා සත්ව හමුදාව් වාහනේට දාලා දොර වැහුවේ මුන් එළියට පැන්නොත් උන්ව අල්ලන්න මට දැල් දාන්න වෙන නිසා .....

" දැන්  treatments ඉවර වෙන්න ළගයි කියල මට ඩෑන් කිව්වා.....???"

අපි ඇතුලෙ ටේබල් එකෙන් වාඩි වෙලා රිලැක්ස් වෙන්නත් එක්ක කොෆී එකක් බොද්දි එයා මල්ලි එක්ක කතා කරන්න ගත්තා.....

" හ්ම්..... "

මල්ලි හූ මිටි තියද්දි අයියා ඕඩර් කරපු ලොකු චොක්ලට් කේක් කෑලි තුනෙන් එයාගෙ එකේ භාගයක් කඩල මගේ කටට එබුවා...මන් නිකන් පුස් ඌරා වගේ.... කට ඇරගන්නත් බෑ මේක එක කටට ගිලින්නත් බෑ.....

" දැන් use කරනවද.....??"

" ම්හ්ම්......."

" පොඩ්ඩක් වත්......??"

" නෑ......."

" ම්ම්......දැන් ඉතිං තමුන්ගෙ ජිවිතේ තමුන් හදාගන්න දැනගන්න ඕනේ... කන බත් පතේ ඉදලම හදාගන්න....මොකද තමුන් ගොඩක් දුර්වලයි.... ඩෑන් මට කිව්ව කන්න ඕනේ කෑම බීම ගැන ලොකු උපදෙස් ගොඩක් දුන්නා කියල ....."

" හ්ම්ම්....."

" මට දෙන්නකො ඒ ලිස්ට් එක ..... කෑම බීම ගැන බලාගන්න.....තමුසෙව ඇදිලා ගිහින්..... අයියා මට කිව්වා තමුසෙත් ඉස්සර එයා වගෙ බෝල ගෙඩියක් කියල .....??....."

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now