Flying 06✈

3.5K 566 77
                                    

" කැප්ටන් මට ඇති ......ඔයා බොන්න දැන් ........"

මම මගේ අතේ තිබ්බ මග් එක එයාගෙ අතට දුන්නා.....

" කොහොමද ඒක.....රසයිද....."

" හ්ම්ම්......"

" ඇත්තටම ඔයාට වචන දහයක් වත් කතා කරන්න බැයිද සුදු බබා.....ආ......"

" ඉතිං මම දැන් මේ කතා කළේ....."

" තව ටිකක් කතා කරන්නකෝ ඉතිං ....ඔය කටහඩ අහන්න ආසයිනේ මම......"

අනේ විකාර......

" මම යනව......."

" කොහෙද යන්නේ........"

" රූම් එකට........"

" හා යන් මාත් එනව......"

" කැප්ටන්......!!!"

" ඇයි මොකද...... "

" ඇයි මෙහෙම පස්සෙන් එන්නේ ආ.......!!"

" ඉතිං ඔයා මගේනේ.....මගේ දේවල් පස්සෙ යන්න ඇයි මන් කාගෙන්වත් අවසර ගන්න ඕනේ.......??"

" අනේ කැප්ටන් ......ඇයි ඔයාට තේරෙන්නැත්තෙ....මේක අපි දෙන්නගෙම ජොබ් වලට ලොකු රිස්ක් එකක්......"

කැප්ටන් මග් එක ටේබල් එක උඩින් තියල මගේ නළලට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ල ඇගිල්ලකින් කන පිටිපස්සට කළා......

" මම ඔයාට ආදරෙයි පැටියෝ......!!"

මම අහක බලාගත්තා.......

" මම straight ......"

එයාට හිනා ගියා......එයා හිනාවෙන ගමන් මන් දිහා බැලුව.....

" මාත් straight  තමයි පැට්ටෝ..... ඇයි ඔයා හිතුවද.......නෑ එක්කෝ මම ඒක නොකියා ඉන්නම්....."

එයා මහ හයියෙන් හිනා උනා......මහ පිස්සෙක්...... මම අත් දෙකත් බැදන් අහක බලාගත්තා.. මම ඉදියේ ඇදේ වට්ටමට හේත්තු වෙලා....එයා ඉදියේ මම ඉස්සරහින්ම වාඩි වෙලා.... එයා නැගිටල මන් ළගට ආවා...මම බය වෙලා වගේ එයාගෙ මූණ දිහා බැලුව...

" කැ.....ප්.....ට....න්......"

" ම්ම්......කැප්ටන් තමයි ......"

දුවන්න පාරකුත් නෑ අනේ මන්දා ඒයි....

මම එයා දිහා බලන් ඉද්දි එයා මගේ ඔලුව අතගාලා මගෙ ඔලුව එයාගෙ බඩට හේත්තු කරගෙන අතගෑවා... අයියෝ මෙයා තාත්තා මම පුතා වගේ.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now