Flying 48✈

2K 356 101
                                    

හරිම ලස්සන්  කවර් පික් එකක් සුදූ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

හරිම ලස්සන්  කවර් පික් එකක් සුදූ......❤❤❤ තැන්ක් යූ ....❤❤☺️☺️ ඒක ලස්සනයි .... Ansley_Mio

.
.
.
.
.

මම  කිචන් එකට වෙලා දවල් කෑම හදන ගමන්  ඉන්දිද්දී එයාගේ අත් ඇවිත් මගෙ බද වටා එතුනා...

" දෙවෙනි එයි සුදු මහත්තයෝ....."

" ආපුදෙන්......."

මගේ කනට හෙමීට මුමුණපු එයා මගේ උරහිසට නිකට තියන් මම කරන දේ බලන් ඉදියා....

" සුදු මැණික ....කෝ මුද්ද ආ....."

" කාමරේ ඇති අයියේ.... රෙදි සෝදද්දි ගැලෙව්වා...."

" මොකාක්.....!!"

එයා මගේ කන අඹරල අල්ලගද්දි මම උරහිස් අකුලන් එයා දිහා බැලුවා...

" ආයියි...... ඇයි ඉතිං ......."

" කියල ඇති ගලවන්නෙපා කියල ...ඒ අපේ ආදරේනේ....."

" ඉතිං ආදරේ තියෙන්නේ හදවතේනේ....මුද්දේ යැ....."

" එහෙම නෑ.....මගේ ආදරේ තීන්නේ මුද්දේ....දාගනින් මුද්ද.......!!"

එයා මගේ කන අඹරවල අල්ලන් ඉද්දි මම කාමරේට ගියා වගේම එයත් මාත් එක්ක කාමරේට ආවේ කන අනික් අතටම අඹරල අල්ලගෙන....

" ඔයානේ කිව්වේ ආදරේ තීන්න ඕනේ හදවතේ කියල ......"

" ඒ වෙන උන්ගේ ආදරේ .....මගේ ආදරේ තීන්නේ මුද්දේ......."

" ඌයිහ්.....කන අතාරින්නකෝ....මේ... මේ ඔන්න දාගත්තා දැන් ...ම්ම්......"

" ඔය අත නෙමේ අනිත් අත ....."

" හරි හරි .....මෙන්න දැම්මා....හරිද....."

එයා මගේ කන කොනිත්තලා අතාරිද්දි මම රත් වෙලා වගේ දැනුන සූටි කන අතගාගත්තා...

Fly to air ✈️ [Zhanyi Complete ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ