Flying 16✈

3.1K 485 60
                                    

" හරි බබා දැන් කියන්න කොහෙටද යන්න ඕනේ කියල .......??"

" Dream land Flat එකට....."

" අහ්හා..... එකෙද ......එකේ මගේ යාලුවෙකුත් ඉන්න්ව...සුදු බබා කෑම අරන් යන් අනේ....."

" බැහැ අයියේ....මේ දවස් ටිකේම කඩෙන් කෑවා මදිද......මට නම් පරිප්පුවක් එක්ක කරෝල බැදුමක් බඩ පිරෙන්න කන්න ඕනේ.....මේ දවස් ටිකේම විකාර කෑම කෑවා බඩ පිරුනෙත් නෑ......"

" ආවුස්....බබාට උයන්න පුලුවන් ද...."

" හ්ම්ම්......"

" එහෙනම් මට වාසී......"

එයා මගේ කම්මුලත් මිරිකලා කාර් එක පාර්ක් නොකර අයිනට කරල නැවැත්තුවා....

" ඔයා යන්න වස්තුව....මම ගෙදර යන්න ඕනේ....."

" අනේ ඔයා යනවද....ගේ ඇතුළට වත් ඇවිත් යන්නකො......"

" ම්ම්.......???"

" හ්ම්ම් එන්නකෝ....හානේද.... "

" දැන් වෙලාව නවයටත් කිට්ටුයිනෙ පැටි......ඔයත් කාලා දැන් දෝගන්න... මහන්සීනේ......"

එයා මගේ නළලට හාදුවක් තියල තොල් වලට බර වෙන්න හදද්දි මම මූණ ඇල කරල ඔරවගෙන ජනේලෙන් එළිය බලාගත්තා...හුහ්..... එයාට ගෙදරට එන්න බෑලුනේ.....හුහ්....

එයා ආයෙත් මගේ මූණට ළං වෙද්දි මම ඒත් දගලලා දගලලා අහක බලාගත්තා....

" කෝ.....දැන් මට කිස් කරන්න දෙන්නැද්ද........ම්ම්ම්"

" ම්හ්ම්......"

" ඇයි ඒ.....ඒ මගේ දේවල්නේ.."

මම අත් දෙකත් බැදන් අහක බලාගත්තා....

" අපෝ කෝලම.... යන් යන්...."

" එනෝද....."

" හ්ම්ම්......එන්නම් ඉතිං ....මූණ එල්ලගෙන ඉන්න විදිය දැක්කම එන්න බැ කියන්නෙ කොහොමද ....."

එයා මගේ කම්මුලකට හාදුවක් දුන්නා...

" සුදු බබා....මෙතන වාහනේ තිබ්බට අව්ලක් නෑද....."

" අව්ලක් නෑ...දැන් රෑනේ...."

.............................🌆🌆

" එන්න ඇතුලට ........"

මම දොර ඇරල මුළු ගෙදරම ලයිට්ස් ඔන් කරල එයාට ඇතුළට කතා කළා...

" woow බබා....ලස්සන ගෙයක්....රෙන්ට් එක කීයද....."

Fly to air ✈️ [Zhanyi Complete ]Onde histórias criam vida. Descubra agora