Flying 53✈

1.8K 372 77
                                    

✈️✈️✈️✈️✈️✈️

ටෝකියො නුවරට ආවට පස්සෙ ෆ්ලයිට් එකේ ඉදන් රූම් එකට එනකන්ම මම එයාට ගන්න try කළා....එයා මා එක්ක තරහ වෙලා වත්ද.... හරි නම් මේ වෙද්දි ගන්න ඕනේ.....

රූම් එකට ආව මම කාමරේ ලොක් කරලා ඇදුම් ගලවලා දාලා ඉක්මනට වොශ් එකක් දාගත්තා.... බාතෲම් එකේ ඉද්දි මට ඇහුනා පෝන් එක රින්ග් වෙනව....ඉතිං මම පිම්මේ ඇද ළගට දුවන් ආවා.....

" හෙලෝ........😔"

මම කතා කළේ උපරිම කටහඩ බර කරල....ඇයි අනේ මමනේ දන්නේ කොච්චර හිතේ වේදනාවකින්ද ඉදියෙ කියල එයා කෝල් කරනකන්...

" - මොකෝ......."

අහපු කැත....ගහන්න වගේ......

" දුකෙන් ඉන්නේ...😔

- ඒ මොකෝ....

හිත හුගක් රිදිලා තියෙන්නේ....😔

- ඇයි ඊසි නැද්ද.....

ඊසි.....???

- ඇයි අර තමුසෙ ගාඩ් එක දෙන කෙල්ල....

Yizi......!!

- ආන්න මොකීද .....?? එකි නැද්ද .....ඔය කැඩුනු හිත හදන්න....

හිත කැඩුනෙ එයා නිසා නෙමේනේ....

- අප්පේ.....එහෙනම්....??

ඔයා නිසා....

- යකෝ...!!..මම මක් කරලද....

ඔයා උදෙන්ම බැන්නා මට....

- ආ.....නිකන්නේ බැන්නේ....ම්ම් මට තීන කැහිල්ලකටනේ බැන්නේ....

........................

- ම්ම්......??

.....................

- කියනෝ ඉතිං ..... මම ලණුව කෑවා කියල හිතාගන්නකො එහෙනම්....

මොකක් ගැනද අයියේ ඔයා මේ කියවන්නේ.....

- කෑවද.....?

පස්සෙ කන්න පුලුවන් ..... මොකද්ද ඔයා මේ කියන්නේ කියල ඉන්නකො....

- කාලද ඉන්නේ.....!!!!!??

ම්හ්ම්....

- කන්නෙ නැද්ද ඉතිං ....

කන්න ඕනේ.....ඔයා කොහෙද ඉන්නේ...

- රූම් එකේ....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now