" ඔයා දන්නවද පැටියෝ..... ආදරේ කරන්න කිසිම ලිංග භේදයක් නෑ.... ඔයා ආදරේ කරන්නේ සෙක්ස් කරන්න බලාගෙන නම් ඔන්න ඔයාට sexual එක වැදගත් වෙයි.... ඒත් ඔයා ආදරේ කරන්නේ , ඔයාට ආදරේ ඕන වෙන්නේ හදවතට නම් ඔයාට ඕනේ මැරෙනකන්ම ඔයාව බලාගන්න ඔයා එක්ක රැදෙන ආදරයක් නම් එතන sexual එක හොයන්න කිසිම උවමනාවක් නෑ.....ඔයා දන්නවද බබී මේ ලෝකෙ ඕනේ තරම් පිරිමි ඉන්නව පිරිමියෙක්ටම හිත ගිය.... සමලිංගිකයො කියන්නේ වෙනම ජාතියක් බබී.....එයාලගේ ස්වභාවිකත්වයෙන්ම ලොකු වෙනස්කම් ගොඩක් තීනව.... හෝමෝන අතින් ගත්තත්.....ඒත් බබා ආදරේ කරද්දි ආදරේ දැනෙන්නේ හදවතට නම් මොකටද sexual එකක් ගැන හොයන්නේ.....ම්ම්......"

එයා ඒක කියන තාක්ම මගේ ඔලුව හරි පරිස්සමට අත්ගෑවා.... එයා එහෙම කිව්වහම මම ටිකකට කලින් කියපු එක ආයෙ ඇදල ගන්න තිබ්බ නම් කියල මට හිතුනා.....මොනව උනත් කැප්ටන් ආදරණීයයි....

" කැප්ටන් ........මම යන්න ඕනේ......"

" හ්ම්ම් ගිහින් රෙස්ට් කරන්න .... 3ටනේ ෆ්ලයි කරන්න තීන්නේ......ම්ම් "

" හ්ම්ම්......"

මම ඇදෙන් නැගිටල යන්න යද්දි එයත් පස්සෙන් ආවා......

" ඔයත් එනවද......??"

" ඔයාව ඇරලවල එන්නම්....."

" එපා කැප්ටන් ..... කවුරුහරි දකී....."

" දකින්නෑ පැට්ටෝ......"

" අනේ කැප්ටන් ......"

" හරි එහෙනම් මට ඔයාගෙ නම්බර් එක දෙන්න...... "

එයා මෙසෙ උඩ තිබ්බ පෝන් එක ඔබල කී බෝඩ් එක මට දික් කළා.....හුහ් එයා හිතන් ඉන්නෙ ඉල්ලන ඉල්ලන එකාට නම්බර් දෙන්න මම කවුරු කියලද දන්නෑ.....

" මට බෑ......."

" අහ්.....ඒ මොකෝ ඒ......??"

" ................."

" දැන් දෙන්න බෑද......"

" බෑ........"

" බෑද........"

" බෑ......."

" බෑ තමා.......ම්හුම්.... මම මොකටද ඔයාට නම්බර් එක දෙන්නේ....."

" දෙන්න බෑද.....??"

" බෑ කියල කිව්වනේ....."

මම කැප්ටන්ට දාගෙන එරෙව්වා....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now