Bite me |taekook

By brown_piano93

60.2K 11.2K 4K

What if cold vampire falling love with cute naughty boy!!! Taekook fiction Top tae Bottom kook More

bite me chapter 1
bite me chapter 2
bite me chapter 3
preface
bite me chapter 4
bite me chapter 5
bite me chapter 6
bite me chapter 7
bite me chapter 8
bite me chapter 9
bite me chapter 10
bite me chapter 11
bite me chapter 12
bite me chapter 13
bite me chapter 14
bite me chapter 15
bite me chapter 16
bite me chapter 17
bite me chapter 18
bite me chapter 19
bite me chapter 20
bite me chapter 21
bite me chapter 22
bite me chapter 23
bite me chapter 25
bite me chapter 26
bite me chapter 27
bite me chapter 28
bite me chapter 29
bite me chapter 30
bite me chapter 32
bite me chapter 31
bite me chapter 33
bite me chapter 34
bite me chapter 35
bite me chapter 36
bite me chapter 37
bite me chapter 38
bite me chapter 39
bite me chapter 40
bite me chapter 41
bite me chapter 42
bite me chapter 43
The end of Eclipse

bite me chapter 24

1.1K 255 101
By brown_piano93

"ම්ම්ම්ම්ම්ම්ම්....මශිදාආආආඅ"

ටේහියුන් සැර කෑම වලට ඒතරම් ආස නොවුනත් ජන්කුක් කෑම කන දිහා බලන් ඉද්දි ටේහියුන් ට ඇත්තටම ආස හිතුනා,ජන්කුක් කෑම කන්නෙ නිකන්ම නෙමේ,එයා ඒක ඉන්ජෝයි කරනවා...

"ඉවරද?

දෙවෙනි කප් එකත් ඉවරකරලා ජන්කුක් ලොකු හුස්මක් පාතට දාද්දි ටේහියුන් ඇහුවා උනත් ජන්කුක් ඇස් ලොකු කරලා ටේහියුන් දිහා බලද්දි ටේහියුන් දැනගත්තා ජන්කුක් ඔය කියන්න හදන්නෙ එයා තාම පටන් ගත්තා විතරයි කියලා ,

"සමාවෙන්න..ඔයා කන්න...මං ගෙවන්නම්....

ටේහියුන් එයාගෙ අතෙ තිබ්බ කාර්ඩ් එක පෙන්නද්දි ජන්කුක් ටේහියුන් ට හිනාවෙලා ආයෙම ෆුඩ් කාට් එක පැත්තට හැරුනා.

"කම්සම්හම්නිදා....

ෆුඩ් කාට් එකෙ හිටිය ඇන්ටිට හිනාවෙලා ජන්කුක් එයාගෙ හතරවෙනි කෝන් ඩෝග් එකත් ගත්තා ,

"ඔයාගෙ හියොන්ග් ටත් දෙන්න...

ෆුඩ් කාට් ඇන්ටි ජන්කුක් ට සද්දෙ ටිකක් අඩුවෙන් කිව්වෙ මේ උඩ පැන පැන දගලන හුරතල් බෝලගෙඩිය ලග ඉන්න මූනෙ හිනාවක් නැති මනුස්සයා ගැන දුක හිතිලා.

ටේහියුන් ට ඒක ඇහුනත් ටේහියුන් නෑහුන ගානට හිටියෙ ජන්කුක් මොකක් කියයිද බලන්න,

"ආජුම්මා..එයා මගෙ හියොන්ග් නෙමේ..එයා තමයි බැට් මෑන්...බැට් මෑන්..ඔයා දන්නවා නේද?අර පියාබන්න එක්කෙනා...

ජන්කුක් රහසින් වගේ සීරියස් මූනකුත් හදන් කියද්දි ටේහියුන් ජන්කුක් දිහා බැලුවෙ ඇත්තටම කලකිරීමෙන්.

"මං එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්..ඉට්ස් මීන් අයිම් හිස් ටුබී හස්බන්ඩ් ,මෙයා කාපු නැති ජාති වලින් දෙක ගානෙ පැක් කරලා දෙන්න ,අපි දැන් යනවා...

එයාගෙ ආජුම්මා ටේහියුන් ට බය උනා කියලා තේරුන ජන්කුක් ටේහියුන් දිහාට හැරිලා රැව්වෙ හරිම නපුරු විදියට , මං කියන්නෙ අපි හිතමු එයා ඒවෙලාවෙ නපුරු පාටට හිටියයි කියලා ..

කොහොමහරි එයාලා ආපහු වාහනේට නගිද්දි ජන්කුක් අතෙ තඩි කෑම මල්ලක් තිබ්බා.

"ඔයාගෙ බඩට ඔච්චර අල්ලනවද?

"නැත්තන්...ඇයි සැකද?

ටේහියුන් හුස්මක් පාතට දාලා ඔලුව වැනුවෙ ජන්කුක් ගෙ බඩ ගැන එයා විහිලුවටවත් සැක කරන්නැ කියලා කියන්න ..

"මගෙ ශෝර්ටී........

ජිමින්ගෙ කෝල් එක දැක්ක ජන්කුක් කෑම ටික එයාගෙ ඔඩොක්කුවෙන් තියලා අත්ගසද්දි ටේහියුන් හැදුවෙ ජන්කුක් ට ටිශූස් ටික පාස් කරන්න උනත් ඊට කලින් ජන්කුක් එයාගෙ අත පිහදගත්තා.

ඊලගට එයා ශෝයි බබ වගෙ කෝල් එක ආන්සර් කරෙ ටේහියුන් එයාගෙ කලු පාට කෝට් එකෙ දකුනු පැත්ත දිහා කලකිරීමෙන් බලන් ඉද්දි.

වැම්පයර් මේන් ක්ලේන් එකෙ අනාගත උරුමක්කාරයගෙ ඇදුමෙ කෑම කාලා අත පිහින්න පුලුවන් එකම කෙනා!

"මොකාක්....!!!

"...........

"එතකොට?

"...................

"මං හියුන්ගී ට කියන්නම් මාව දාලා යන්න කියලා,

ජන්කුක් ටේහියුන් දිහා බලන් කියලා ෆෝන් එක කට් කරා.

"ඔම්මගෙ නංගි ඇවිත්ලු.එයාලා වෘකයො නිසා ඔයා ට එන්න එපාලු...ඔයාගෙ ගද එයාට ආවොත් දැනගනීලු මං කවුද කියලා ,

"ජිමින්ද එහෙම කිව්වෙ?

ජන්කුක් හිමින් ඔලුව වනද්දි ටේහියුන් ට තේරුනා ජන්කුක් ගෙ ගේ වටෙ ඉන්න ආරක්ශකයො ටේහියුන් ව දැනුවත් කරෙ එහෙනම් ජන්කුක් ගෙ නැන්දා ගැන කියලා

"හරි බේබි මං එහෙනම් ඔයාව මගින් දාලා යන්නම්....ඔයා ලග මගෙ ෆෝන් නම්බර් එක තියෙයි නේද?

ටේහියුන් අහද්දි ජන්කුක් හිමින් ඔලුව වැනුවා.

"මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඔයාට පුලුවන් හිතෙන් මං ගැන හිතන්න,අනිත් එක ගෙ වටේට මගෙ ආරක්ශකයෝ ඉන්නවා, මං ඔයාට රෑට කතාකරන්නම්

ටේහියුන් ඩ්‍රයිව් කරන ගමන්ම කියද්දි ජන්කුකුත් ඉස්සරහ බලාගෙන ඔලුව වැනුවා.එතකොට දැන් ජන්කුක් ට ඉන්න වෙන්නෙ එයාගෙ හියුන්ගිගෙ සුවද නැතුවද?

"ඔයාගෙ මූඩ් එක එකපාරට වෙනස් උනානි බේබී...

ටේහියුන් බේබි කියලා කතාකරන විදිහ හරිම ශෝයි උනත් ජන්කුක් දැන් හිටියෙ දුකින්..ජන්කුක් ට දැන් ටේහියුන් නැතුව ඉන්න හිතන්නවත් බැ වගේ...

"ම්හූ...මං හිතන්නෙ මගෙ හාට් එකට ඔයා නැතුව පා......ලුයි වගේ.....

ජන්කුක් ටේහියුන් දිහා බලලා එයාගෙ හාට් එක අඇල්ලුවා. ජන්කුක් ගෙ ගෙවල් ලග පාරට වාහනෙ දාලා ටේහියුන් අයිනකින් වාහනෙ නතර කරා.

"ඒ කියන්නෙ ඔයාට පාලු නෑනි ...

ටේහියුන් කියද්දි ජන්කුක් ගෙ මූන ඇද උනා..හහ්..මේ මහලොකු උරුමක්කාරයා නම් මෙලොම රහක් නෑ...

"මං යනවා බායි....මොට්ට බැට් මෑන්...

ජන්කුක් කාර් එකෙන් බහින්න හැදුවත් ටේහියුන් කාර් එක ලොක් කරලයි තිබ්බේ, ඉතින් තරහ ගිහින් හිටපු හා පැටියා තව ටිකක් මූන හදාගෙන ටේහියුන් පැත්ත හැරුනත් හරි එයාට මතක බැට් මෑන් එයාගෙ ඇගට බර උනා කියලා විතරයි .

"පරිස්සමින්...ඔයාගෙ නැන්දා ගියහම මට කියන්න ,අනිත් එක කිසිම හේතුවකට ඔයා ගෙදරින් එලියට යන්න එපා, ම්ම්..තේරුනා නේද?

එයාලගෙ ලිප් කිස් එකෙන් පස්සෙ ජන්කුක් ඇස් ලොකු කරන් ටේහියුන් කියන දේවල් අහන් ඉදල වාහනෙන් බැහැලා දුවන් යන දිහා ටේහියුන් බලන් හිටියා,

ඇත්තටම ජන්කුක් කියන්නෙ ටේහියුන් ගෙ දීර්ඝ ජීවිත කාලෙ හම්බුන හරි ලස්සන ක්ෂේම භූමියක්...

"ඔයා හරි හුරතල් පැටියෝ...

ටේහියුන් තමන්ටම මුමුනගත්තා, එයාගෙ මූනට ආපු කලාතුරකින් මතුවෙන හිනාව නිසා ටේහියුන් ව තවත් කඩවසම් විදිහට පෙනුනා..

"හලෝ මල් කුමාරයා..තනියෙන් හිනාවෙලා ඉවරනම් යමුද?

ටේහියුන් ගැස්සුනෙ යුන්ගිගෙ කටහඩින්,යුන්ගි ඇවිත් පැසෙන්ජර් සීට් එකේ වාඩි වෙන්න හදනවත් හරි යුන්ගි හිටියෙ බිම,

"යාහ්..කිම් ටේහියුන් ...මොන එහෙකටද මාව වැට්ටුවෙ...

"එතන ජන්කුක් වාඩි උනා..පිටිපස්සෙන් වාඩිවෙන්න.....

යුන්ගි දිහා බලන්නෙවත් නැතුව ටේහියුන් ජන්කුක් සීට් එකෙ හලලා තිබ්බ කෑම කෑලි ටික දිහා බලන් හිටියා.

"කටින් හිනා නොවුනට ඇස් වලින් නම් පේන්නෙ ආදරෙන් අන්ධ වෙලා වගේ
..

යුන්ගි මුමුනනවා ටේහියුන් ට ඇහුනත් ටේහියුන් යුන්ගි ට මොකුත්ම නොකිව්වෙ ටේහියුන් උනත් පිලිගන්නවා එයා ජන්කුක් ට දවසින් දවස පිස්සුවෙන් වගෙ බැදෙනවා කියලා ,

"ම්ම් ටේහියුන් අපි ජන්කුක් ව මෙහෙම තනිකරන එක හොදයිද?

"ජන්කුක්ගෙ ඔම්මගෙ නංගී,එයා තමයි දැනට මූන් පැක් එකේ ලූනා..එතකොට එතන හෙඩ් ඇල්ෆා තමයි කලින් ඔම්මගෙ මේට්...මට මේක සැකයි යුන්ගි...ඒ හින්දා මං ජන්කුක් ට කිව්වා ගෙදරින් එලියට යන්න එපා කියලා...
අපෙ ආරක්ශකයෝ අයින් කරලා එතනට මායාකාරයෝ ආරක්ශාවට දාන්න කියලා මං හෝසොක්ට කිව්වා..මොකද මායාකාරයන්ගෙ සෙන්ට් එක ලොකුවට අදුරගන්න බැරි නිසා..දැනටමත් හෝසොක් ඒක කරලා ඇති යුන්ගි ...අපිට තියෙන්නෙ මේ ගෑනු කෙනා යනකන් ඉන්න විතරයි,

"අහ්..වෙලාවකට හිතෙනවා ජන්කුක් ව උස්සන් ගියානම් එකක් කියලා.."

"ඒක කරන්න බෑ යුන්ගි ,මොකද මට ඕනි නෑ ජන්කුක් ව දුර්වලයෙක් ගානට මං ලග තියාගන්න.....

"ඒකත් ඇත්ත...

"ඔම්මලා කියන විදියට ජන්කුක්ව පැක් එකෙ හෙඩ් වෙන්න සූදානම් මදි නම් අපි එයාලට කල් දෙන්න ඕනි, මගෙ ජීවිතය හදාගන්න ජන්කුක් ගෙ ජීවිතෙ කැප කරන්න ඔනි නෑ මට..

"ටේහියුන් ඔයා සෑහෙන්න වෙනස් වෙලා ආහ්...

යුන්ගි කිව්වෙ ටේහියුන් දිහා බලාගෙන ,

________________________________

ජන්කුක් හිමීට දිර ඇරගෙන පූස් පැටියා වගේ ගෙට රිංගුවෙ ආපු එක්කෙනා කවුරු උනත් මුලින් චෙක් කරලා ඉන්න ඕනි නිසා..ආ නැද්ද,

ආක්‍රමනිකයා ගැන මුලින් දල අදහසක් ගන්න ඕනිනේ....

ජන්කුක් හිමින් ලිවින්ග් ඒරියා එකට ආවත් එතන කවුරුත් ම හිටියෙ නෑ..එයා ආයෙම එයාගෙ කකුල් වලින් නැවුනෙ සද්දයක් නොකර කිචන් එකත් චෙක් කරන්න උනත්,

"ජන්කුකීහ්....

ජන්කුක් පිටිපස්ස හැරිලා එයාගෙ ඔම්මා තරම්ම උස ගෑනු කෙනාටයි එයාගෙ ඔම්මටයි හිනා උනා..

"හායි...

"දෙවියනෙ ඔන්නි..එයා හරිම හුරතල්...මයි ගෝඩ් එයා පුංචි ඔමේගා පැටියෙක් වගේ..හරිම හුරතල් පාටයි...ඔයාගෙ හස්බන්ඩ් ඇල්ෆා කෙනෙක් උනානම් අනිවාර්යයෙන් ම ජන්කුක් ඔමේගා කෙනෙක් වෙනවා...

නාරි ජන්කුක් ව හග් කරන් කියද්දි එවුන්ගෙ මූන වෙනස් උනා..

ඔමේගා ?එයා කිව්වෙ ඔමේගා කියලා..නාරි හිතාමතාම ජන්කුක් ට අපහාස කරාද?ඔමේගා කෙනෙක් කියන්නෙ අපහාසයක් නෙමෙයි කොහෙත්ම,ඒත් ජන්කුක් කියන්නෙ එවුන්ගෙ පුතා,හරිනම් ජන්කුක් තමයි මූන් පැක් එකෙ හෙඩ් වෙන්න ඕනි..හෙඩ් වෙන්න ඔමේගා කෙනෙක් ට කවදාවත් බෑ..

නාරි නොකියා කිව්වේ

එවුන් තමන්ටම තරවටු කරගෙන හිනාඋන..ඒ තමන්ගෙ නංගී..එයා කොහෙත්ම එහෙම දේවල් හිතන්නෙ නෑ...

"එයා අහිංසක අපි ලග ඉද්දි නාරි..මෙයාගෙ කලු පාට ක්ලෝසෙට් එක අරින දවසට කොහෙත්ම මෙයාගෙ හුරතල් පාටක් නම් පේන්නැ...

එවුන් කියද්දි ජන්කුක් මූන පව්ට් කරා..

එයා හුරතල් හරිද...

"අනේ..ඔයා හුරතල් පැටියෝ..ජස්ට් ලයික් අ බේබී....

නාරි ආන්ටි එයාව තද කරන විදිහ ටිකක් ඇග්‍රසිව් කියලා දැනුන නිසා ජන්කුක් හග් එක බ්‍රේක් කරලා එයාගෙ ඔම්මගෙ අස්සට ආවා..

"මං හුරතල් උනාට බබෙක් නෙමේ!!!!

___________________________________

ජන්කුක් ගෙ තාත්තා ආවට පස්සෙ හැමෝම ඩිනර් එක ගන්න ලෑස්ති උනා,ජියොන් කොහොමත් පුදුම උනෙ නෑ,මොකද එවුන් කලින්ම එයාට කෝල් කරලා නාරි ගැන කියපු නිසා.

නාරි උනත් සාමාන්‍ය විදිහට ජියොන් එක්ක කතාකරා,

"ඉතින් නාරි ඔයාට දරුවෝ නැද්ද?

ජියොන් ඇහුවෙ එයාලා ඩෙසර්ට් ගන්නකොට,ජන්කුක් වගේම ජිමිනුත් නාරි පැත්ත බැලුවා,

නාරි ඇස් හීනී කරල හිනා උනා,හිනාවෙලා එයාගෙ එහා පැත්තෙ තිබ්බ ෆෝන් එක අතට ගත්තා,

park eunjun,

"ඔයාගෙ දුව මෙතනින් කවුද?අර රතු පාට පටියක් දාන් ඉන්න කෙනාද?

ජන්කුක් මූන කිසිම වෙනසක් නොකර අහද්දි නාරිගෙ මූන ඇද වෙලා ගියා,

"එයා විහිලුවක් කරෙ නාරි..

"නෑ මං ඇ.....

ජන්කුක් ඔම්මට ඇත්ත කියන්න ට්‍ර්‍යි කරත් ඔම්මගෙ අත මේසෙ යටින් ඇවිත් එයාගෙ කකුල ලග නතරවෙද්දි ජන්කුක් කටවහගත්තා.

"ඔහ්..ඒක ඇත්තටම හොද විහිලුවක්...

නාරි කිව්වෙ එයාගෙ ෆොන් එක ඔඉෆ් කරලා ජන්කුක් ට හිනාවෙන ගමන්.

"ඉතින්..එයාගෙ ....

"ඇල්ෆා...එයා ඇල්ෆා කෙනෙක් ඔන්නි...

නෝරාගෙ කටෙ තිබුන අමුතු ටෝන් එකෙන් එවුන්ගෙ ඔලුවෙ ඇල්ෆා කියන එක සැරෙන් සැරෙ ඇහෙන්න ගත්තා.

"ඔහ්...female alfa..

"Of course , කවදහරි මූන් පැක් එකෙ හෙඩ් වෙන්න උනත් අපෙ එවුන්ජන්ට පුලුවන් .....

"head?

එවුන් හිනාවෙලා නාරිගෙන් අහද්දි නාරි ආයෙම ඔලුව වැනුවා.

එවුන් නාරිට කතා කරන්න උත්සාහ කරත් ජියොන් ඇස් වලින් එවුන්ව නතරකරෙ එයාලගෙ කතාබහ දුරදිග යන්න ඕනි නැති නිසා...



Continue Reading

You'll Also Like

269K 17.5K 75
αž‡αž»αž„αž‚αž»αž€"αžŸαŸ’αž“αŸαž αžΆαž˜αž½αž™αž“αŸαŸ‡αž€αžΎαžαž‘αžΎαž„αžŠαŸ„αž™αž€αžΆαžšαž‡αž½αž”αž‚αŸ’αž“αžΆαžŠαŸ„αž™αž…αŸƒαžŠαž“αŸ’αž™αžšαžœαžΆαž„αž”αž„αž“αž·αž„αž’αžΌαž“αžαŸ‚αž”αŸ‰αž»αžŽαŸ’αžŽαŸ„αŸ‡ αžαŸ‚αžœαžαŸ’αžαž˜αžΆαž“αžšαž”αžŸαŸ‹αž’αžΌαž“αžŠαŸ‚αž›αž…αžΌαž›αž˜αž€αž€αŸ’αž“αž»αž„αž‡αžΈαžœαž·αžαžšαž”αžŸαŸ‹αž”αž„ αž‚αžΊαžŠαžΌαž…αž‡αžΆαž–αž“αŸ’αž›αžΊαžŠαŸ‚αž›αžšαŸ‡αž”αŸ†αž—αŸ’αž›αžΊαž”αž„αž’αŸ„αž™αž…αŸαž‰αž–αžΈαž—αžΆαž–αž„αž„...
12.3M 348K 64
"A hidden connection is stronger than an obvious one." Β©π‰πˆπŠπŽπŽπŠπˆπ„πŸπŸ• No translations allowed. |*Contains some mature and triggering content*|...
5.7M 296K 116
Starring Kim Taehyung And Jeon Jungkook This is original by @ARTSEOULVK in twitter i just write it for the people dont have twitter and want to re...
1.5M 55.2K 55
This is an MPREG TAEKOOK story. so if you hate gay thingy and IMPOSSIBLE things like this... you can stop reading it here now. also... since it is M...