Bite me |taekook

By brown_piano93

60.1K 11.2K 4K

What if cold vampire falling love with cute naughty boy!!! Taekook fiction Top tae Bottom kook More

bite me chapter 2
bite me chapter 3
preface
bite me chapter 4
bite me chapter 5
bite me chapter 6
bite me chapter 7
bite me chapter 8
bite me chapter 9
bite me chapter 10
bite me chapter 11
bite me chapter 12
bite me chapter 13
bite me chapter 14
bite me chapter 15
bite me chapter 16
bite me chapter 17
bite me chapter 18
bite me chapter 19
bite me chapter 20
bite me chapter 21
bite me chapter 22
bite me chapter 23
bite me chapter 24
bite me chapter 25
bite me chapter 26
bite me chapter 27
bite me chapter 28
bite me chapter 29
bite me chapter 30
bite me chapter 32
bite me chapter 31
bite me chapter 33
bite me chapter 34
bite me chapter 35
bite me chapter 36
bite me chapter 37
bite me chapter 38
bite me chapter 39
bite me chapter 40
bite me chapter 41
bite me chapter 42
bite me chapter 43
The end of Eclipse

bite me chapter 1

7.9K 365 218
By brown_piano93

"මේ මගුලෙ තෙල් ඉවරද කොහෙද,ඉඩියට්"

ජිමින් කිව්වෙ ජන්කුක්ගෙ "sweaty" ට පයින් එකක් ගහන ගමන්.

"මොන හයියකටද ශෝර්ටි තමුන් මගෙ වයිෆ්ට පයින් ගැහුවේ ආ?

"ඔහ් මයි ෆකින් ගෝඩ්...එහෙනම් මේ මහ කැලේ ඉදන් තමුසෙ ඔය වයිෆ් එක්ක ඕනි මගුලක් කරගන්නවා,ඇයි යකෝ මාවත් ඇදගෙන ආවා මෙතන මහ කැලේ යකෙක්ව අල්ලන්න,දැන් බලනවා කිලෝමීටර් කීයයිද ආවේ,තමුසෙ දන්නැද්ද ඔය බයික් එකට තෙල් ගහගන්න ඉඩියට්"

ජන්කුක් ජිමින්ගෙ තොල් හෙලවෙන එක නතර උනහම කන් දෙකෙන් ඇගිලි දෙක අයින් කරගත්තා.ඒක ඔයාගෙ කනට ගොඩක් හොදයි,ගොඩක් කියන්නෙ ගොඩක් හොදයි.

"හහ්..මේ අහනවා ශෝර්ටී..මං අර මහලොකු බිස්නස් මන් කිම් ටේහියුන් ගෙ මොනවමහරි ගොසිප් ටිකක් හොයාගෙන මිසක් අහපහු යන්නෑ..."

"ඔය මිනිහාගෙ මැන්ශන් එක මේ කැලෙ කොහෙ තියනවද කියලා අපි කොහොමද හොයාගන්නෙ ජන්කුක් , අපරාදේ මට තිබ්බෙ පත්තරේ වැඩට එන්නැතුව පාර අතුගාන ජොබ් එකක්වත් හොයාගන්න"

"ඉදලට වඩා කොට අය ගන්නෑ ශෝර්ටී..

ජන්කුක් කිව්වෙ එයාගෙ ෆෝන් එක අරන් කැලෙ කොහෙද ඉන්නෙ කියලා හොයන ගමන්.

ඇත්තටම ජන්කුක් ජිමින් කියන්නෙ " korean times" නිවුස් පේපර් එකේ ගොඩක් දක්ශ වගේම ප්‍රසිද්ධ ඕතර්ස්ලා දෙන්නෙක්,එයාලා සමාජෙ ගොඩක් පිලිගත්ත ඒත් වැඩිය මිනිස්සු අතරට නොයෙන අය එක්ක ඉන්ටවීව්ස් කරනවා, ඔව් කෙටියෙන් කිව්වොත් ගොසිප් හොයනවා..

අද එයාලගෙ ටාර්ගට් එක කොරියාවේ අවුරුදු ගානක් ප්‍රසිද්ධ කම්පැනි එකක අලුතින් පත් වෙච්ච CEO, මිස්ටර් කිම් ටේහියුන් .

කිම් ටේහියුන් මේ වෙනකන් කිසිම මීඩීයා චැනල් එකකට ඉන්ටවීව්ස් එකක් දීලා නෑ ඒවගේම තමයි කිම් ටේහියුන් ගෙ ෆොටෝස් පවා ඒතරම් එලියට ඇවිත් නෑ..ඉතින් ජන්කුක් ටයි ජිමින්ටයි ඕනි උනා කොහොමහරි ටේහියුන් එක්ක ඉන්ටවීව් එකක් කරගන්න,ඉතින් අන්න ඒ හේතුව හින්දා තමයි එයාලා කැඩිච්ච බයික් අ..හම් නෑ මං කිව්වෙ කැඩිච්ච ජන්කුක්ගෙ වයිෆ් එක්ක මහ රෑ කැලයක් මැද මරාගන්නේ.

"ඇත්තටම අපි දැන් මොකද කරන්නේ ඉඩියට්,මේ කැලේ යක්කු ඉන්නවද දන්නෑ..තමුසෙට නම් මොකද ,මගෙ ජීවිතේ මට වටිනවා..."

"අයිගෝ ජිමිනි..බොරුවට බයවෙන්න එපා..තාම වෙලාව රෑ අටයිනෙ..අපි මේ පාරෙ ටිකක් ඉස්සරහට ගිහින් බලමු..අනිවාර්යයෙන් ගෙදරක් හොයාගන්න පුලුවන් වෙයි .."

ජන්කුක් කිව්වෙ ෆුල් කම්ෆිඩන්ස් පිට එයාගෙ බැක්පැක් එකත් පිටෙ එල්ලගෙන.

"හැබැයි අද රෑ මට යකෙක් ගහලා මැරුනොත් මං තමුසෙගෙ බෙල්ල කඩලා ලේ බොනවා ඉඩියට්.."

ජිමිනුත් එයාගෙ බැක්පැක් එක අරගෙන ජන්කුක් ටත් බැන බැන ඉස්සර උනා.

"ජිමිනි..එතකොට මගෙ වයිෆ්,එයා මෙතන දාලා එන්නෙ කොහොමද?

"එහෙනම් තමුසෙ ඔතනට වෙලා තමුසෙගෙ ඔය වයිෆ් එක්ක ෆක් කරනවා...ඊට පස්සෙ චූටි චූටි බයික් ටිකක් එක්ක සතුටින් ජීවත් වෙනවා..මං යනවා.."

ජිමින් මහ රෑ කැලේ ජන්කුක් ට බැන බැන යද්දි ජන්කුකුත් ඔලුව නමන් පස්සෙන් ආවේ එයාගෙ වයිෆ්ව මහ කැලෙ දාලා එන්න උනාට ගොඩක් වේදනාවෙන් .

අසරණී!!!!!!!

දෙන්නම කැලේ පාර දිගේ ගොඩක් දුර ආවා.ටේහියුන් ගෙ මැන්ශන් එක මෙහෙම තැනක තියනවා කියලා තමයි දෙන්න හොයාග්ත්ත විස්තර වලින් නම් කියවුනේ.ඒත් මේ වගෙ කැලේක ගෙයක් හදන්න ටේහියුන් කියන්නෙ ටාසන්ගෙ ලෝන්ග් ලොස්ට් සන් ද?

"හේයි ඉඩියට්,අන්න එලියක් පේනවා"

ජිමින් හති අරින ගමන් ජන්කුක්ට කෑගැහුවෙ පිටිපස්සෙන් ආපු ජන්කුකුත් සැනසීමෙන් හුස්මක් පාතට දාද්දි.

"ඇති යන්තන්..අපිට පුලුවන් එතනින් අහන්න ටේහියුන් ගෙ විස්තර..

ජන්කුක් ජිමින්වත් පහු කරන් යද්දි ජිමින් ජන්කුක්ටත් දෙහි කපන ගමන් පස්සෙන් ගියා.

"මං හිතන්නෙ මෙතන චෙක් පොයින්ට් එකක්ද කොහෙද?

ජන්කුක් නතරවෙලා ජිමින් දිහා බලද්දි ජිමිනුත් හිමින් ඔලුව වැනුවා.

"මේ කැලෙ හමුදාවෙන් ඉන්නවද?අනෙ දෙයියනෙ අපි මේ ඇවිදන් ගිහින් තියෙන්නෙ උතුරු කොරියාවටවත්ද,එහෙමත් නැත්තන් චීනෙට..නැත්තන් අපි රුසියාවෙද"

"මෙන්න මෙහෙ එනවකෝ යන්න..විකාර දොඩවන් නැතුව..අපි අහලා බලමු නවතින්න තැනක් ගැන,ඒ හමුදාවෙන් නම් අපිට උදව් කරයි."

ජන්කුක් ජිමින්වත් ඇදගෙන මුර කුටිය ලගට ගියා.ගිහින් එයාගෙ ෆෝන් එකෙ ටෝර්ච් එක මුරකුටිය ඇතුලට ගැහුවා.

"කෝ මේකෙ මොකෙක්වත් නැනි..

ජිමිනුත් ජන්කුක්ගෙ බෙල්ලට උඩින් එබිලා අහද්දි ජන්කුකුත් ඔලුව වැනුවෙ ඔව් කියන්නෙ...දෙන්නටම හීන් දාඩිය දැම්මෙ දෙන්නගෙ පිටිපස්සෙන් සද්දයක් ඇහෙද්දි.

"මං කිව්වනෙ යක්කු ඉන්නව කියල..අනෙ මාව නම් කන්න එපා..මූව කන්න මූ රසයි..
ජිමින් පිටිපස්ස හැරෙන්නැතුව කෑගහද්දි ජන්කුක් පිටිපස්ස හැරුනා.

එතන හිටියෙ අවුරුදු හතලිහක් විතර වයස කෙනෙක් ,

"ඔය මහත්තුරු මේ රෑ මෙහෙ මොකද කරන්නේ?

"ඇත්තටම අපි මිස්ටර් කිම් ටේහියුන් ගෙ මැන්ශන් එක හොයන්නේ..ඒත් අපෙ වාහනෙ මග කැඩුනා..ඔයාට පුලුවන් නම් අපිට අද නතර වෙන්න තැනක් කියන්න පුලුවන් ද?

ජන්කුක් ගොඩක් ආචාරශීලීව ඇහුවෙ තාමත් පිටිපස්ස හැරිලා මන්තර මතුරන ජිමින්ගෙ කට වහන ගමන්.

" සමාවෙන්න සර් ඇත්තටම මට...

මුරකාරයා මොනා හරි කියන්න හැදුවත් ඒත් එක්කම ජන්කුක්ලා ආපු පාර දිගෙ වාහනයක් එන සද්දයක් ඇහුනා..

"ලොකු මහත්තයා එනවා...ඔය මහත්තුරු දැන් ගියොත් හොදයි..

මුරකාරයා බයෙන් කියන ගමන් ඉස්සරහට ගිහින් ලොකු ගේට්ටුවක් ඇරියා.ජන්කුක්ට තේරුනා රෑ එයලා මේන් රෝඩ් එක කියලා ප්‍රයිවට් පාරක ඇවිත් තියෙන්නෙ කියලා

"ආහ් එයා එනවන්ම් හොදයි..ඉන්නකෝ මං එයත් එක්ක කතා කරන්න..

"අනෙ සර් අපෙ මහත්තයා ට ඉක්මනට කේන්ති යනවා..ඔය මහත්තුරු ආපහු යන්න.

ජන්කුක් මුරකාරයාව ගනන් නොගෙන ඈතින් එන වාහනෙ හරස් කරගෙන පාර මැද්දෙන් හිට ගත්තෙ එයාගෙ බනී දත් දෙකත් එලියට දාන් විරිත්තන ගමන්.එයාට අනුව එයාගෙ දත් සෙට් එකෙ පිහිටෙන් ඕනම මනුස්සෙක් ගෙ හදවතක් දිය කරලා දාන්න පුලුවන් ..

අවාසනාවන්ත විදිහට ඒක හෙන ගහන ඇත්ත!!!!

"අනෙ සර් අර සර්ගෙ යාලුවට කියන්නකෝ අයින් වෙන්න කියලා..

ඒ පාර මුරකාරයා ජිමින් ලගට ගිහින් කියද්දි ජිමින් මුරකාරයගෙ කොන්දට ෆ්‍රෙන්ඩ්ලි විදිහට තට්ටු කරා.

"එයා මං කියන දේ ඇහුවනම් අද ගොඩක් දේවල් හොද විදිහට විසදිලා ලොකු අයියෙ
.ඔයා දන්නවද මෙයාව කීපාරක් පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙද කියලා..

ජිමින් කිව්වෙ මුරකාරයා දිහා බලල ඇහැක් ගහලා.

ජියොන් ජන්කුක් කියන්නෙ හදන්න පුලුවන් එකෙක් නෙමෙයි කියලා එයා උනත් දැනගන්න ඕනි..

ජන්කුක් අත්දෙක බැදන් හිනාවෙවී ඉද්දි ලොකු කලු කැබ් එක දූවිලි කපාගෙන ඇවිත් ජන්කුක් ඉස්සරහ නතර කරා.දහපාරක් විතර හෝන් ගැහුවත් ජන්කුක් නෙමේ පාරෙන් අයින් උනේ..

"ඒයි තමුසෙට මැරෙන්න ඕනි වෙලාද?

කාර් එකෙ හිටිය ඩ්‍ර්‍යිවර් කෑගහද්දි ජන්කුක් ඩ්‍රයිවර්ට ෆ්ලයින් කිස් එකක් යවලා කාර් එකෙ පිටිපස්සෙ ග්ලාස් එකට එයාගෙ මූන ඇලෙව්වෙ ඇතුලෙ ඉන්න කෙනාව හරියට බලාගන්න..

ටිකකින් ග්ලාස් එක ඇරෙද්දි ජන්කුක් එයාගෙ මූන කාර් එකෙ ඉන්න කෙනාට හරියට පේන්නෙ නැති නිසා අතෙ තිබ්බ ෆෝන් එකෙ ටෝර්ච් එක මූනට ඇල්ලුවා.

"හායි..මං ජන්කුක්..අදුරගන්න ලැබීම සතුටක්..

ජන්කුක් ටිකක් සද්දෙට කතා කරද්දි වාහනෙ ඇතුලෙ ඉන්න කෙනා කලබල උනා.එයා ආස නෑ සද්ද වලට..විශේශෙන්ම එයා මිනිස්සුන්ට ගොඩක් අකමැති.මිනිස්සු කියන්නෙ හරිම මෝඩ සත්තු ජාතියක්...

"කරුනාකරලා තමුන්ගෙ ඔය බය හිතෙන මූනත්තහඩුව අයින් කරගන්නවා..

වාහනෙ ඇතුලෙන් ගොඩක් කෝල්ඩ් කටහඩක් ඇහුනා..

"ඔයාගෙකාර් එක ඇතුලෙ ලයිට් කියලා දෙයක් නැද්ද..?

ජන්කුක් ඒ පාර එයාගෙ මූනෙ තිබ්බ ටෝර්ජ් එක කාර් එක ඇතුලෙ හිටිය කෙනාගෙ මූනට ඇල්ලුවා..

"ඔහ් මිස්ටර් කිම් ටේහියුන් !!!!!!

Continue Reading

You'll Also Like

5.7M 295K 116
Starring Kim Taehyung And Jeon Jungkook This is original by @ARTSEOULVK in twitter i just write it for the people dont have twitter and want to re...
48K 8.6K 44
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
1.6M 146K 80
"ကို့ ကိုယ် မင်းရဲ့ Husband Anna လေးရဲ့ Daddy အဖြစ်အသိအမှတ် ပြုပေးနိုင်မလား " မင်းဆက်ခ "ခင်ဗျား ပြန်ပေးမဆွဲမှာ ကြိမ်းသေရင်...