🌷 New Story Update 🌷

444 63 21
                                    


     Hold My Hand

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     Hold My Hand




🌷 Doctor Crush කතාවට ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බ නිසා වගේම ඒ වගේ තව කතාවක් ඕනි කියපු නිසා ආපහූ Yizhan ඒවා ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටපු මං මේ කතාවත් ලියන්න හිතුවේ... මුලින්ම  Ohm-Nanon දෙන්නා ගැන මේ කතාව ලියන්න හිතාගෙන හිටියේ... එත් පස්සේ වෙනස් කලා....  මේකත් Medical Catogory එකේ කතාවක් .. හැබැයි Psychiatric වර්ගේ එකක් ...

🌷 මේ කතාවේ Patient ට ගන්න චරිතේ Background එක මට ඇත්තටම හම්බුන කෙනෙක්ගේ... ඒ නිසා මේක බොහෝදුරට මං ලබපු අත්දැකීම් එක්ක ලියවෙන්නේ..  Psychiatric Illness තියෙන කෙනෙක්ට සමාජේ සලකන විදිහ, එයාලා සමාජේ ඇතුලෙදි අසරණ වෙන විදිහ වගේ දේවල් එක්ක ඒ patient ට හම්බුන Doctor කෙනෙක් එයාට උදව් කරන විදිහ එක්ක ගෙතෙන චූටි ආදර කතාවක් මේක...

🌷 එතකොට ඔයාලා හැමදාම මගේ කතාවල බාල්දි දානවා වැඩී කියලා නහයෙන්  අඩන නිසා මේකට ලොකූ ලොකු බාල්දි දාන්නේ නෑ... ඔයාලා එපා කියපු නිසා කියලද හිතන්නේ .... නෑ නෑ මං ආසම ඔයාලා එපා කියන ඒවා කරන්න... 🤭😌 හැබැයි මේකට බාල්දි දාන්නේ නැත්තේ ප්‍රශ්න වලින් එන Stress එක නිසා Psychiatric patient කෙනෙක්ගේ මානසිකත්වය ඉක්මනට වෙනස් වෙන නිසා... ඉතින් ලොකු බාල්දි නෑ..  ආදරේයි, විශ්වාසයි, විතරයි මේකේ තියෙන්නේ
( හැබැයි ලියාගෙන යද්දි මගේ හිත වෙනස් වෙන්නත් බැරි නෑ... 😁)

🌷 Doctor Crush ට ඔයාලගෙන් ලැබුණු ආදරේට මේක මගෙන් ඔයාලට...  Intro එකක් අද දීලා හෙට ඉදන් Update දෙන්නම්... Hope you will enjoy this story

Doctor Crush Where stories live. Discover now