🩺 Doctor Crush - 10 🩺

1K 212 71
                                    


දින දෙකක්ම සාමාන්‍ය පරිදි ගෙවී ගියේය... අප සමග මෙහි පැමිණි ඉතිරි සගයන් පෙරදින පාන්දරින්ම නැවතත් Zhuhai වෙත පිටව ගිය අතර ඒ වන විට මා නිසි ලෙස සුවය ලබා නොතිබුණු නිසා චාන් ඔවුන් සමග පිටත් වීම ප්‍රතික්ෂේප කලේය... සිදුවු අනතුර දැනගත් පසු රෝහලෙන් අප දෙදෙනාට තවත් දින හතරක විශේෂ නිවාඩුවක්ද ලබා දුනි...

ගතවූ දින දෙක තුල මාගේ සියලුම කාර්‍යන් සිදු වූයේ චාන්ගේ අතිනි.. මේ දින දෙක තුල මට කියා පෞද්ගලිකත්වයක් නොතිබුණු තරම්ය...

චාන්ගේ ප්‍රතිකාර නිසා මා බොහෝදුරට සුව වී තිබුනද තවමත් අමාරුවෙන් සිටින සේ මා රගපෑවේ ඔහුගේ අවධානය දිනා ගැනීමටයි.. චාන් කවදත් රෝගින්ට ඉතා කාරුණිකව ලෙස සලකන අයෙකි.. මට කියාද එහි වෙනසක් නැත.. සෑමදෙයක්ම ඔහු අතින් නිසි කලට වේලාවට මට අවශ්‍ය පරිදි සිදු වන නිසා විටෙක මට රාජකීය හැගීමක්ද දැනෙන්නට පටන් ගෙන තිබුණි...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදෑසනම මා සෝදා පිරිසිදු කර ආහාර ලබාදුන් ඔහු දුරකථනය රැගෙන බෝහෝ වෙලාවක් එහි යම් කාර්‍යක නිරත වෙමින් සිටියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදෑසනම මා සෝදා පිරිසිදු කර ආහාර ලබාදුන් ඔහු දුරකථනය රැගෙන බෝහෝ වෙලාවක් එහි යම් කාර්‍යක නිරත වෙමින් සිටියේය .... ඔහු නොමැතිව පාළු නිසාම මා බොරු කොන්දේ අමාරුවක් සාදා ගත්තෙමි ..

Doctor Crush Where stories live. Discover now