🩺 Doctor Crush - 08 🩺

1K 218 42
                                    


🦁 අනේ චාන්ගා.... මට බයයි .... 😥😥 Please එන්නකෝ .... මාව මෙතන මැරිලා යන්න කලින් එන්න... මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා ....

මිනිත්තු කිහිපයක් මා දෑස් විවර කරගෙන සිටින්නට ඇත... අධික සීතල නිසාම අත් පා හකුලා ගත් මා හට කොයි මොහොතේ සිහිය නැති වූවාදැයි මාද නොදනිමි.. දෑස් පියවෙන්නට මොහොතක් තිබියදීත් මට සිහි වූයේ එකම රුවකි.. මා බලාපොරොත්තු දල්වාගෙනම දෑස් පියා ගත්තේ චාන් අනිවාර්යයෙන්ම මා සොයා එන බව මා දැඩි සේ  විශ්වාස කල නිසාය ...

🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️

කුඩාරමේ නිදාසිටින චාන් මහ රෑ නින්දෙන්ම අවදි වී යීබෝව සොයන්නට පටන් ගත්තේය... කුඩාරම තුලත් ඉන් පිටතත් යීබෝව සෙව්වද ඔහු පේන මානයක නොවූ නිසා චාන් Torch එකක්ද රැගෙන සීතලේම පිටත් චාන්ව සොයා යන්නට පිටත් වූයේය ...

ශීත කාලය ආසන්න වූ බැවින් අවට පරිසරයේ සීතල මෙන්ම අන්ධකාරයත් සාපේක්ෂව වැඩි අගයක පැවතුණි

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ශීත කාලය ආසන්න වූ බැවින් අවට පරිසරයේ සීතල මෙන්ම අන්ධකාරයත් සාපේක්ෂව වැඩි අගයක පැවතුණි .... චාන් බොහෝ දුරක් පහළට ගියද යීබෝගේ සලකුණක් වත් නොවීය .. රාත්‍රි කාලයේ Wugong කන්දේ උරගයින් වැඩිපුර ගැවසෙන බවත් චාන්ට මතක් වූ නිසා ඔහු සිත තුල යීබෝ වෙනුවෙන් පැවති බියද වැඩි විය... යීබෝගේ නම කතා කරමින් චාන් දිගටම කන්ද පහළට ගමන් කලේය ...

Doctor Crush Où les histoires vivent. Découvrez maintenant