🩺 Doctor Crush - 28 🩺

666 152 41
                                    


අද දිනය අප දෙදෙනාගේම නිවාඩු දිනයක් විය.. උදෑසන සිදුවු සිදුවීම් වලින් පසුව චාන් කාමරයෙන් පිටතට නොආ අතර මාද ඔහුව හමුවීමට යාමෙන් වැලකී සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටියෙමි ...

නමුත් කලෙකින් උදා වන අද වන් නිවාඩු දිනයක් දෙපසට වී ගත කිරීමට මට සිත් නොදුන් නිසා Uncle Mei වැඩ ඉවර කර නිවසින් පිටවනවාත් සමගම මා චාන්ව සොයා අපගේ කාමරයට ගියේ බැනුම් ඇසීමට හෝ හිත හදාගෙනමයි....

මා කාමරයට යන විටත් චාන් Laptop එක උකුල මත තබාගෙන එහි යම් කාර්‍යයක නිරත වී සිටි අතර විවර වූ දොර දෙස ඇසැගින් බලා නැවතත් පෙර කාර්‍යයේම නිරත විය

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

මා කාමරයට යන විටත් චාන් Laptop එක උකුල මත තබාගෙන එහි යම් කාර්‍යයක නිරත වී සිටි අතර විවර වූ දොර දෙස ඇසැගින් බලා නැවතත් පෙර කාර්‍යයේම නිරත විය...

🦁 බනී මැණික ලොකූ වැඩක්ද ?

මා කියූ කිසිවක් නොඇසුනාක් මෙන් ඔහු ඔහුගේ කාර්‍යයේ නිරත වූ අතර මා ඔහුගේ පසෙකින්ම ඇදෙහි වාඩි වූයේ කාමරයට ගෙන ගිය Strawberry පිගානත් අතට ගනිමිනි ....

🦁 මොකද චාන්ගා කරන්නේ ....

පරිඝණක තිරය මතට හිස හොවමින් මා ඇසුවෙමි ..

🐰 රෙදී හෝදනවා 😏😏

🦁 මගේ ඒවත් තියෙනවා, දෙන්නද ? 😁😁

මා දෙස රවා බැලූ චාන් නැවතත් පෙර කාර්‍යයේම නිරත විය...

🦁 Strawberry ගෙඩියක් කමුද ? කෝ ආ කියන්න ...

🐰 මට එපා... 😏

🦁 ම්ම්ම් ඒකත් හොදයි.. මට ඔක්කොම කන්න පුලුවන්.... මේවා හරිම රසයි.....

ස්ට්‍රෝබෙරි ගෙඩියක් අතට ගත් මා චාන්ට් ඉදිරියෙන් වූ සෝෆා එක මතට ගියේ පරිඝණකයට හිස යොමා සිටියත් එතැන සිටි විට මාව ඔහුට පෙනෙන බව දන්නා නිසාය ...

රතුම රතු පැහැති වූ තරමක් විශාල ස්ට්‍රෝබෙරි ගෙඩියක් අතට ගෙන මා එය ලෙවකන්නට පටන් ගත්තේ ශබ්දයක්ද නැගෙන පරිදිය ...

Doctor Crush حيث تعيش القصص. اكتشف الآن