🩺 Doctor Crush - 62 🩺

528 139 101
                                    

යීබෝ පිටව ගිය පසු දුරකථනය පසෙකින් තබා චාන්  නිදාගන්නට සැරසුනත් නැවතත් කෙටි පණිවිඩයක් ආ නිසා ඔහු දුරකථනය අතට ගත්තෙය... පණිවිඩය සින්ඩි ගෙන් වූ අතර එය දුටු චාන් ඉද්ද ගැසුවාක් මෙන් ඇදෙහි වාඩි වූයේ නලල දෙපසින් දාබිදු ගලා යද්දීය ... ඇය එවා තිබුණේ විඩීයෝවක් සහ ඡායාරූප කිහිපයකි....

" It' s time to take revenge .... Keep watching ... More to come my honey .... "

ඡායාරූප සහ විඩීයෝව සමග කෙටි පණිවිඩයක්ද වූ අතර චාන් එකින් එක බැලුවේ කේන්තිය පිරි දෑසිනි...

💃📲 " දැනට ඕවා දැක්කේ ඔයයි මායි විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💃📲 " දැනට ඕවා දැක්කේ ඔයයි මායි විතරයි.... හැබැයි දිගටම ඔයාගේ තීරණේ මාව Divorce කරන එකනම් ඕවා හෙට වෙද්දි Po®n Site එකක තියෙයි.... ඔයා විතරක් දැකපු දේවල් ලෝකයක් දකියි දැන් .... ඔයාගේ Boyfriend Star කෙනෙක් වෙන්නයි යන්නේ 😅😅😅......"

සින්ඩි එවා තිබුණේ යීබෝගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සහ ඔහු නාන මොහොතක ගත් වීඩියෝ දර්ශනයකි... පසුබිමට අනුව මේ ඔවුන් Zhuhai සිටි Apartment එකේ යීබෝගේ කාමරයයි.. නමුත් කෙදිනකවත් යීබෝගේ කාමරයට සින්ඩි ගිය බවක් යීබෝ පවසා නැත..  කෙදිනක කෙලෙසින් මේ විඩීයෝ දර්ශනය ලබාගත්තාදැයි සිතමින් චාන් කලබල වෙද්දි කිරි වීදුරු දෙකක්ද රැගෙන යීබෝ කාමරයට ආවේය..

🦁 චාන්ගා ....

ඔහුගේ හඩින් තවත් කලබලයට පත්වූ චාන් අතින් ඔහුගේ දුරකථනය බිමට වැටුනේ ය...

🐰 බ්.. බෝ..බෝදි...

🦁 මොකද චාන්ගා ඔයා බය වෙලා... මං අනේ ආවේ.... හොල්මනක් නෙවෙයි ...

🐰 අ..ආම්....ම්..මං මේ...

කිරි වීදුරු දෙක පසෙකින් තැබූ මා බිම වැටුණු ජංගම දුරකථනය අහුලා ගන්නට උත්සාහ කලෙමි ....

Doctor Crush Where stories live. Discover now