🩺 Doctor Crush - 30 🩺

634 157 74
                                    


කාර්‍යබහුල Shanghai නගරයේ තවත් එක් දිනකට නැවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් හිරු කිරණ වළාකුළු බර අහසින් පොලවට පතිත වෙමින් තිබුණි... වෙනදාට අවදිවන විටම සවන වැකෙන මුහුදු රලේ ශබ්දය වෙනුවට අද ඇසුනේ වාහනවල නලා හඩයි... අද දින ජිවීතයේ තවත් එක් වැදගත් දිනයක් බව මතක් වූ මා ඉක්මනින් ඇදෙන් බැස සූදානම් වීමට සිතුවත් මා ගෙල අසලින් හිස සගවාගෙන නිදාසිටින ඔහුව අවදි කරවන්නට මට ලෝභ සිතුනි ...

🦁 ඇහැරවන්නත් දුකයි අනේහ් .... නිදන් ඉන්න ලස්සන 😍😍 වෙන දවසක් වුනානම් මං ඔයාව ඇහැරවන්නේ නෑ... එත් අද කලින් නැගිටින්නම ඕනිනේ බනී ...

චාන්ගේ මුහුණ අතකින් ස්පර්ශ කරමින් මා ඔහු දෙස බලාසිටියේ එවන් සුරතල් පෙනුමක් ඇති ළාමක තැනැත්තෙක් වගකීම් සහිත පෙම්වතෙකු ලෙස මා ඉදිරියේ පරිණතව හැසිරෙන අයුරු සිහි කරමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චාන්ගේ මුහුණ අතකින් ස්පර්ශ කරමින් මා ඔහු දෙස බලාසිටියේ එවන් සුරතල් පෙනුමක් ඇති ළාමක තැනැත්තෙක් වගකීම් සහිත පෙම්වතෙකු ලෙස මා ඉදිරියේ පරිණතව හැසිරෙන අයුරු සිහි කරමිනි...

🦁 කමක් නෑ එක්කො තව චුට්ටක් නිදාගත්ත්දෙන්... මං Wosh දාලා ඇවිත්ම කතාකරනවා... ම්ම්ම් Kiss එකක් දීලම යනවද එපාද ? ඇහැරුනොත් නම් වදේ හැබැයි ..

🐰 දීලම යන්න.....

මා මුමුණමින් සිටි දේ වලට එක්වරම ප්‍රතිචාර දැක්වූ ඔහු මගේ ඉන දෙපසින් අල්ලා මාව ඔහුගේ ඇග මතට ගත්තේය ... හිසකෙස් අතරින් අත යවා සෙමින් හිස පිරිමදිමින් මාව ඔහුගේ දෙතොල් මතට ලං කරගත්තේ ආදරණීයව මගේ දෙතොල් මතම ඔහුගේ ඇස් රදවාගෙනයි ....

🦁 චාන්ගා අපිට පරක්කු වෙනවා ....

🐰 තව වෙලා තියෙනවා මැණික .... තාම පාන්දර නේ....

🦁 කලින් යමු ටිකක් Rehearsal වලටත් යන්න ඕනි අපි ....

🐰 මට පැයක් දෙන්නකෝ බබා.... අද රෑ වෙනකන්ම ආයේ අපිට හොරෙන්වත් මුකුත් කරන්න බෑ....

Doctor Crush Where stories live. Discover now