🩺 Doctor Crush - 11 ( Bonus) 🩺

980 203 41
                                    

👩‍🎤 චාන්ගා........

මාද චාන්ද එක්වරම හැරී බැලුවේ මේ කිසිවෙක් නන්නාඳුනන නගරයේ අපව හදුනාගත්තේ කවුරුන්දැයි කියාය...

🐰 සින්ඩි........

 ( Zindy )

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

( Zindy )

👩‍🎤 Oh my god.... Zhange you look so handsome .... Wow perfect ... 😍😍

මේකප් බාල්දියක් පමණ නාගත් කෙල්ලෙක් චාන් දෙස ඉහල සිට පහළට බලමින් චාන්ගේ අත්ලේ එල්ලෙමින් කතා කලේය..

🐰 සින්ඩි ඔයා.... ඔයා කොහෙද මෙහේ ?

චාන් තරමක් කලබල වූ ස්වරූපයක් ගෙන තිබුණි... මා දෙසද ඉහල සිට පහළට බැල්මක් හෙලූ එම යුවතිය අප දෙදෙනා අත් පටලන් ඇති ආකාරය දෙස වැඩි වේලාවක් බලා සිටියාය... ඇයට පේන්නම මා තවත් තදින්ම ඔහුගේ දෑත් අල්ලාගත්තෙමි..

👩‍🎤 චාන්ගා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

👩‍🎤 චාන්ගා ..... කවුද මේ....

🐰 මේ මගේ යාලුවෙක් සින්ඩි... අපි දෙන්නම එකම Hospital එකේ එකම ward එකේ වැඩ කරන්නේ?

👩‍🎤 චාන්ගා ඔයා කාලා නැත්තම් මාත් එක්ක Dinner එකට යමුද? මේ වගේ ලස්සන තැනක කන ගමන් මට ඔයා එක්ක කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා ...

" මොනවද දන්නෑ එච්චර කතා කරන්න තියෙන්නේ... කතා කරන මනුස්සයෙක් නම් තව කමක් නෑ... මෙයා මොකද චාන්ගා එක්ක කතා කරන්න ඔච්චරම දගලන්නේ ... හිතාගෙන ඇති මේකප් බාල්දියක් නාගත්තම හරි ලස්සනයි කියලා... මෙච්චර රෑ වෙලා කන්න යන්න කතාකරන්නේ ලැජ්ජ නැද්ද මන්දා...😏😏 "

Doctor Crush Dove le storie prendono vita. Scoprilo ora