🩺 Doctor Crush - 17 🩺

857 186 35
                                    


📱🐰 බෝබෝ මං ඉක්මනට එනවා.. මට තැන කියන්න ...

📱🦁  Huangshan වල Nan Sung Park එක ලග ,

📱🐰 හරි බෝදි මං ඉක්මනට එන්නම්... ඔයා එතකන් ඔහොම්මම ඉන්න... ඇස් පියාගන්න එපා... නැගිටලා ඉන්න..  මං එනවා...

ඉතා කලබලයෙන් වාහනය වෙත ගොස් එය පණ ගැන්වූ චාන් Huangshan වෙත යෑමට පටන් ගත්තේ
අශ්ව වේගයෙනි....

Zhuhai සිට Huangshan වෙත 100 Km පමණ දුරක් පවතී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Zhuhai සිට Huangshan වෙත 100 Km පමණ දුරක් පවතී... නත්තල් නිසාත්, Zhuhai වලට හිම පතනය වීමට ආරම්භ වී තිබූ නිසාත් කලාතුරකින් දකින වාහනයක් හැරෙන්නට මාර්ගයේ කිසිම කලබලයක් නොවීය...

චාන් හැකි උපරිම වේගයෙන් වාහනය ධාවනය කල අතර අතුරු පාරවල් කිහිපයකින්ද දමමින් යා යුතු දුර ප්‍රමාණය අඩු කර ගැනීමට උත්සාහ කලේය.... මේ සියල්ල අතරතුර යීබෝට ඇමතුම් ගෙන ඔහුගේ තත්වයද නිතර පිරික්සන්නට චාන් අමතක නොකලේ...

පැය එකහමාරක් පමණ ගමනකින් පසුව චාන් Huangshan වෙත ලගාවිය.... මෙතෙක් වේලාවක් ඇමතුම් සම්බන්ධ වුවද දැන් යීබෝට ගන්නා ඇමතුම් කිසිවක් සම්බන්ධ නොවීය.... චාන් යීබෝ පැවසූ ස්ථානයට පැමිණ වාහනය නවතා යීබෝව සොයමින් ඒ මේ අත ඇවිදින්නට පටන් ගත්තේය......

🐰 බෝදි ........... බෝදි .....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Doctor Crush Where stories live. Discover now