🩺 Doctor Crush - 39 🩺

513 152 40
                                    


💃 මං ඔයත් එක්ක ඉන්නම්... කොහොමත් ඔයා මගේ Future Husband නේ... අපි එකට හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ....

🐰 සින්ඩි මොනවද කියවන්නේ....

💃 ටිකක් Forward කොල්ලෙක් වෙන්නකෝ චාන්ගා .. අපි එකට නිදාගන්න එක කොහෙත්ම ප්‍රශ්නයක් නෙවෙයි ... Modern විදිහට හිතන්නකෝ අනේ.... එතකොට අපිට තව ටිකක් Close වෙන්නත් පුලුවන් නේ...

මගේ ඉවසීමේ සීමාවේ උපරිමයට මා ලගා වී සිටියෙමි ... තවත් මොවුන්ගේ නාඩගම් බලාසිටිය නොහැකි වූ නිසා මා නැගිට නිවසින් පිටව ගියේ සවස් වනතුරුම යලිත් නිවසට නොපැමිණීමට සිතාය... චාන් අසරණව මා දෙස බලා සිටි අතර තවත් ඔහුව සනසන්නට තරම් මටද නොබිදුනු සිතක් මටද නොතිබූ හෙයින් ඔහුගේ මුහුණවත් නොබලාම මා ඉවතට ගියෙමි....

🐰 Enough Zindy

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 Enough Zindy ..... මං බෝදි එක්ක එයාගේ Room එකේ ඉන්නම් ... ඔයාට ඉන්නම ඕනි නම් ඔයා මගේ Room එකේ ... No more arguments ......

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

සවස් යාමය ගෙවී රාත්‍රිය උදාව එයිනුත් හෝරා දෙක තුනක්ම ගෙවී යමින් වේලාව රාත්‍රි නවයටත් ආසන්න වී තිබුණි ... සවස නිවසින් බැහැරව ගිය යීබෝ මේ වන තුරුම නැවතත් නිවසට පැමිණියේ නැත... ඔහුගේ දුරකථනයද නිවසේ දමා ගොස් තිබූ නිසා චාන්ට ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකිව ඔහු කලබල වී සිටියේය ..

💃 චාන්ගා මට සීතලයි .....

🐰 ආ මෙන්න...

දුරකථනය ගෙන Bright ට සහ Tian ට ඇමතුම් ලබාදෙමින් කාර්‍යබහුලව සිටි චාන් ශීත කාලයට භාවිතා කරන ඝනකම් ලෝම් සහිත පොරවනයක් ඈ හට දුන්නේය....

💃 යාහ් චාන්ගා කමෝන් බේයිබි... 😒😒 මට ඕනී Blanket එකක් නෙවෙයි ... ගෑනු ලමයෙක් සීතලයි කිව්වම එයා බලාපොරොත්තු වෙන්නේ ඒ කියන කෙනා ඇවිත් එයාව Hug කරයි, Kiss කරයි කියලා ..... 😶

Doctor Crush Where stories live. Discover now