🩺 Doctor Crush - 58 🩺

573 142 83
                                    


චාන්ගේ කන්පෙත්තෙන් ඉවත් වූ යීබෝ චාන් ඇද සිටි ටී-ෂර්ට් එක ඔසවා ඔහුගේ දිගු දෑගිලි රටාවකට බඩපුරාම ගෙනගියේය ... ඇසිපිය ගසනා මොහොතකින් චාන් ඇද සිටි ටී ෂර්ට් එක ඔහුගෙන් ඉවත් කල යීබෝ චාන්ගේ ඉන අසලට නැමී ඔහු  ඇදසිටි සැහැල්ලු කොට කලිසම මත අත තැබූවේ චාන් ඔහුගෙන් මිදීමට දගලන අතරමයි...

🐰 බෝදි එපා...හ් ..

🦁 ඔයාට ඔහොම කියන්න බෑ බනී... Rules කැඩුවොත් Double Punishment ....

🐰 බෝදී.... හ් ... අනේහ් ...

චාන්ගේ අයැදීම්, කෑගැසීම් කිසිවකගෙන් ඵලක් නොවීය... දැනටමත් හරි සිහියක නොසිටි යීබෝ තත්පර ගනණක් ඇතුලත චාන් ඇද සිටි එකම ඇදුමත් ඔහුගෙන් ගලවා ඉවත් කලේ යීබෝ ඉදිරියේ ඔහුව සම්පූර්ණයෙන්ම නිරුවත් කරමිනි...

එක්වරම යීබෝ කල දෙයින් ලැජ්ජාවට පත් වූ චාන් ලග තිබූ කොට්ටයක් ගෙන ඔහුගේ නිරුවත වසා ගත්තේය...

🦁 චාන්ගා පෙන්නන්නකෝ අනේහ් ...... කෝ කෝ කෝ.....

🐰 බෝදි... මොනවද අනේ කරන්නේ ... 🙂 ඔයා බීලා වැඩී අද, දැන් ටිකක් නිදාගන්න වෙරි ගතිය ඇරිලා යන්නත් එක්ක ...

🦁 මට බෑහ් 😒😒 මට බලන්න ඕනි ..... ඕනිමයි ....

🐰 රෑට හොදේ.... ඔයාට දැන් හරි සිහියක් නෑනේ... අපි රෑට මොනවාහරි කරමුකෝ ...

🦁 අද මමයි decide කරන්නේ කොයි වෙලේද මොනවද කරන්නේ කියලා... Because this is your punishment for hurting me ....

🐰 බබාහ් අපි....

🦁 ෂ්ෂ්ෂ් ....... Shut up බනී... මට අද අහන්න ඕනි ඔයාගේ Moans විතරයි .... වෙන දේවල් කියලා මාව නරක මනුස්සයෙක් කරගන්න එපා 🤨...

යීබෝ සැනෙකින් Devil mood එකට මාරු වෙද්දී චාන්ට බය හිතුනේ යීබෝ මොනවා කරන්න හදනවද හිතිලයි... චාන්ගේ යටි සිත එයාට කිව්වෙම යිබෝ අද එයාව bottom කරගනීවී කියලා වෙද්දී චාන් අදහන දෙවියන් සිහි කරලා එහෙම දෙයක් නම් නොවේවා යැයි ප්‍රාර්ථනා කලේය...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Doctor Crush Where stories live. Discover now