🩺 Doctor Crush - 63 🩺

583 142 26
                                    

කෙටි පණිවිඩ කියවා අවසන් වු මට චාන් ගැන දැනුනේ මහත් අනුකම්පාවකි... කෙනෙක් එතරම් දේවල් තනිව දරාගන්නේ කෙසේද? සින්ඩි විටෙක ඇය කාන්තාවක්මදැයි මටම සැක සිතේ...

ස්වභාවයෙන්ම මෘදු මොලොක් අහිංසක සිත් හිමි අයවලුන් ලෙස කාන්තාවන් උපත ලැබූවත් සින්ඩි නම් මාර දූතිකාවක් වන් දුශ්ඨ අයෙකි .... කෙසේ වෙතත් පවතින තත්වය අනුව වඩාත් වැදගත් වන්නේ චාන්ගේ මවගේ ජීවිතයයි.... මා තවත් නොසිතාම සිත දැඩි කරගෙන ඔහුට යමක් පැවසූවෙමි.....

🦁 චාන්ගා ඔයා යන්න...... 🙂

🐰 බෝදි ඒත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 බෝදි ඒත්..... 🥺🥺🥺

🦁 යන්න බනී..... මමා ගැන බලලා ඉන්න... මං ඔයාට Online ticket book කරන්නම්.... ඔයා wosh කරන් ඇදුමක් දාගෙන එන්නකෝ...

🐰 බබා..හ්... 🥺

🦁 ඊට පස්සේ වෙන දේවල් ගැන පස්සේ කතා කරමු චාන්ගා ...... මං නිසා ඔයාට ඔයා ආදරේ කරන දේවල් නැතිවෙන්න මං ඉඩ තියෙන්නේ නෑ... තවත් මුකුත්ම අහන්නේ නැතුව ඔයා ගෙදර යන්න.... අපි හමුවෙන්න ඕනි කියලා දෛවයේ ලියලා තිබ්බට හිමිවෙන්න ලියවිලා නැතුව ඇති බනී.... පෙර පිනකට හරි අපි දෙන්නට එකට ඉන්න පුලුවන් දවසක් එනකන් අපි බලන් ඉමු...

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

පැය දෙකක ගුවන් ගමනකින් අනතුරුව චාන් ෂැංහයි නගරයට පැමිණියේය .... ගුවන් තොටුපළ අසලින්ම කැබ් රියකට ගොඩ වූ ඔහු මධ්‍යම රාත්‍රියේම නිවස බලා ගියේය...

Doctor Crush Where stories live. Discover now