🩺 Doctor Crush - 65 🩺

600 152 117
                                    


🤵 විවාහ කටයුතු නිම කිරීමට පෙර මෙම විවාහයට අකමැති කවුරුන් හෝ ඉන්නවද ?

මුළු උත්සව සභාවම නිහඩ විය... සෞඛ්‍ය අමාත්‍ය Jing Zichen ගේ දුවගේ විවාහයට විරුද්ධ වීමට තරම් ජගතෙක් නැති බව දන්නා නිසාම පියතුමා විවාහ චාරිත්‍ර අවසන් කිරීමට සූදානම් විය....

🤵 එහෙනම් කිසිවෙකුගේ විරුද්ධත්වයක් නොමැති නිසා මේ ගෞරවාන්විත මංගල සභාව ඉදිරියේ, දෙවියන් සාක්ෂි කොට ගෙන අද පටන් ඔබ දෙදෙනා අඹුසැමි.......

" මං විරුද්ධයි "....

එක්වරම ශාලාවේ දොර අසලින් මතුවූ ස්ථීර, ගැඹුරු කටහඬ නිසා සියල්ලන්ගේම නෙත් ඒ දෙසට යොමු වූයේ විමතියෙන් විසල් වූ දෑස්ද සමගිනි....

🦁 මං විරුද්ධයි Father .....

🐰 බෝබෝ 🥺🥺🥺

💃 යීබෝ..... 😠😠 තමුසේ කොහොමද මෙතනට ආවේ...

යීබෝ, කායි, බ්‍රයිට්, තියැන් සහ ජියැන්ග් චෙන්ග් ඇතුලු තවත් පුද්ගලයන් දෙදෙනෙකු උත්සව සභාව මැදින් නොබියව ඉදිරියට ඇවිද ආවේය .... සියල්ලන්ගේම දෑස් ඔවුන් වෙත යොමුව තිබූ අතර තැන් තැන් වලින් පිරිස් සිදුවන දෙය දෙස කුතුහලයෙන් බලමින් එකිනෙකා හා කතා කරමින් සිටියේය.....

🦁 මං විරුද්ධයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁 මං විරුද්ධයි....

👬 අපිත් විරුද්ධයි.....

යීබෝ හා පැමිණ සිටි පිරිස එක හඩින් කියා සිටිද්දී යීබෝ ඉදිරියටම ගොස් චාන් අසලින් සිටගත් අතර දැනටමත් ඔහු කරකවා අත් හල අයෙකු මෙන් ප්‍රශ්නාත්මක බැල්මක් මුහුණේ රදවාගෙන යීබෝ දෙස බලා සිටියේය ....

🦁 Daddy ඔයා හිතුවද ඔයාගේ බොස් බේබිට ඔයාව හොයාගෙන බැරිවෙයි කියලා .... ඔයා මෙහේ නෙවෙයි සහරා කාන්තාරේ ගෙනියලා හංගුවත් මං හොයාගන්නවා....

Doctor Crush Where stories live. Discover now